Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:29 PM
5 comments

පලවෙනි වාර විභාගය ආවාම පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න කියාලා ටීචර් මට කිව්වා .මම කීවා මැඩම් මට නෝට් 1ක් නෑ කියලා.අනේ දරුවෝ කියලා මැඩම් මට උපදෙස් ටිකක් දිලා.පරන නෝට් 1ක් හොයලා දුන්නා ඒ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:09 AM
5 comments

පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:35 AM
11 comments

කවුරු මොනවා කීවත් කාකා අයියා සතය කතාවක මූලාරම්භක කතාවක්
පටන් ගෙන තිබේ . ලොකුවට සමහර උන් සමාජශාලා වෙබ් අඩවි වලට ඇබ්බැහි
වීඇතැයි ඒ කාලය කන වෙලාවේ බොලෝගයක් වත් ලීවේ
නම් කෙතරම් ප්‍රයොජන්වත් අසනා පොස්ටු ගනනාවක් පොඩි වෙලාවක් බ්ලොග්
කිහිපයක් අවුස්සා බැලුවේ නම් සොයගත හැහිවීම නිතතින් සිදුවන්නකි .
අද උදෑසනම නැගිට කාක අයියාගේ පොස්ටුව කියවා ඒ
සදහා පිලිතුරු ලිපියක් ලිවීම දක්වා මා ද මේ රොඅගයට ඇබ්බැහි වී සිටී.පොස්ටුවක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:26 AM
10 comments

කවි ගොතන්නට හපනෙක් නොවේ එත් වචන් ලියන්නට පුලුවනි වචන් ටිකකට අකුරු ගලපා ගත්තාය.
මට ඔබව අමතක නොවුනාම නොවේ
මං සිතුවේ අය ඔබ දකින්නට
නොවම්බරය දක්වා ඉන්නට සිදුවේ වි කියා
එදා බුරුවා කියූ ඒ ආදර වදන් පෙල තවමත් මා මතකයේ රැදී තිබේ
ඔබ මාදෙස බලගෙන
සැහෙන දුර සිට එන්න ඇත
එදා ඔබ මා පසුකොට ගියේ
මට ඔබව පෙනෙන්නට ද
ඔබ දුටු මොහොතේ නැවතත්
මා ඔබ හා අතර මං වූවා
ඔබ කෙතරම් නිදහස් දැයි
ඔබ මා ඇස ගැටුනා දවසේ සිට මා දුටිමි
ඉස්සර මන් ඔබව දැක්කේ
කණට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:28 PM
10 comments

මේක කතන්දරයක් නම් නෙවේ කට්ටියම කියවන්න ඇතිනේ රැවන්වැලිමහා සෑයේ පහන් ගැන මන් ඉදිරිපත් කරලා තිබුන ලිපිය.
මේකත් ඒ වගේ කතාවක් හැබැයි ලොකුවට ලියාගෙන වවාගෙන කන්න තරම් කරුණු ගොඩක් නෑ , හරි එහෙනම් කතාව පටන් ගන්නම් .
අම්මා අපිට කීවොත් "පුතේ කඩේ ගිහින් අලි බිත්තරයක් අරන් එන්න"
අපි අම්මා දිහා හිනා වෙලා බලලා කියාවි "මොනවා ! ! මොනවද අම්මේ අලි කොහෙද බිත්තර දාන්නේ :) ඉතින් කොහෙන් ද අලි බිත්තර"
ඒත් අම්මා කීවොත් " නෑ පුතේ මන් කීවේ ලොකු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:36 PM
10 comments

කෙටිකතා විකාර කතා පරිකල්පන විචාර ලිය ලියා සිටියම පසකට දමා කතන්දර කිහිපයක් ගෙන ලියා පල කරන්නට සිතුවෙමු.
එය මෙසේ අකුරු කෙරෙන වගයි .
ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක පාසලක එකොමත් එක කාලෙක ප්‍රින්සිපල් කෙනෙක් හිටියාලු . මේ විකාර විදියයට කියලා හරියන්නේ නෑ වගේ හරි එහෙම නම් මෙහෙම පටන් ගමු .
ඔන්න දැන් එක පාසලක තුන වසරේ ටිචර් ඇවිත් නැති දවසක පන්තියේ ළමයි සෙට් එක තරගෙට කෑ ගහනවාලු . ටික වෙලාවක් මේ කරදරය ඉවසගෙන හිටපු හතර පන්තියේ ටීචර් මළ පැනලා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:14 PM
19 comments

හුදු මහත් ශ්‍රි ලංකීය ජනතාවගේ උතුම් වු භක්තිමත් විස්වාස රැසක් අතර ඉතා ඉහල විස්වාසයක්ව පවතින එකක් ලෙස මේ කරුණ හුවා දැක්විය හැක.එකල මහා රහතන් වහන්සේලා රුවැන්වැලි මහා සෑ රදුන්ගේ දා ගැබ් ගර්භයේ දැල්වු පහන් තවමත් නොනෙමි අදටත් දා ගැබ් ගර්භයේ දැල්වෙනවාලු.
මන් ඔබගෙන් විමසුවහොත් ඔබ මේ කරුණ විස්වාස කරනවා ද? මේ කරුණට පිළිතුරක් දැක්වීමට ඔබ බෞද්ධයෙක් ද යන්න පිළිතුර සදහා බලපාන කරුණක් සාධකයක් නොවේ.දැන් මන් ඔබගෙන් ලැබෙන පිළිතුරු පෙල ගස්වන් නම්.
01.ඔබ හුදෙක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:12 PM
16 comments

මා ලියූ කිසිදු පරිකල්පන කතාවක මා මෙය එවැනි කතාවක් යැයි සදහන් කලේ නැත.මා කල විහිලු කතාවක මා මේ ලීවේ විහිලු කතාවක් යැයි සදහන් කලේ නැත.මාගේ ලිපියකට කමෙන්‍ටුවක් වැටුනේ නම් ඒ කලා තුරකිනි බ්ලොගයට ඒ හැටි පිරිසක් ගොඩ වුයේ ද නැත.මේ කියන්නට යන්නේ මා ගැන විස්තරක් නොවේ නමුත් එය කීම කතාව ගොඩනැන්වීමට හොද පදනමක් යැයි මා හිත පවසන නිසාම එය කියාගෙනම ඉදිරියට ලියමි නමුදු ලිවිමේ අවසානය කුමක් දැයි මා හිත දන්නේ නැත.නමුදු දැනටමත් මා ලිපියට මාතෘකාවක් ද යොදා අවසන්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:09 PM
4 comments

එකටම කියන්න ඕනි මෙකයි සම්මිර අයියාගේ පොස්‍ටුව දැකලයි මේක ලියන්න හිතුනේ. දැන් මෙන්න මේකයි සීන් එක.හරි කතාව කියන්න කලින් පහල තියන් ඔය ෆොටෝ 2ක බලන්නකෝ.
Photo meet 01 සුහද හමුව 01 2011-12-10
Photo meet 02 සුහද හමුව 02 02.10
පෙනවානේ අන්න ඔහොමයි සිද්දිය වුනේ.ඔය තියෙන්නේ අපේ යාලුවෝ සෙට් එක පලවෙනි පාර කොළම් තොටේදී මුන ගැහිලා කන්ද උඩරට ටත් ආවා දෙවෙනි පාර මේ පාර ගාලු යන්නයි හදන්නේ.
ඒ 2012 සැප්තැම්බර්මස...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya