Tuesday, August 14, 2012


අධ්‍යාපන මගෝඩිස් තුමාලා
එස්.බී. හා බන්දුල රීමිX වර්ෂන් එක


පින්තූර ජංජාලයෙන් උපුටා ගන්නා ලදී.
A/L රිසාල්ට් පිලිවලකට ලබා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!

Z අගය පිළිවලකට හදලා දෙන්නේ කොයි රටේ ද?
ලංකාවේ අපේ ලංකාවේ!!

එතකොට A තුනටත් කැම්පස් අහිමි කලේ මොන රටේ ද?
එංගලන්තේ,එංගලන්තේ!!

එතකොට එක විභාගෙට තුන්පාරක් රිසාල්ට් දුන්නේ මොන රටේ ද?
ඇමරිකාවේ,ඇමරිකාවේ!!

ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
අපේ බන්දුල කවදාවත්........

ඉතිරි පද ගැට ගැසීමට ඔබට ඇරයුම්...

8 comments:

  1. කැම්පස් වල හැමදාමත් උගන්නනෙ මොන රටේද?
    ලංකාවේ අපේ ලංකාවේ.

    ලෙක්චස්ලට වැඩිම වැටුප ලබා දෙන්නෙ මොන රටේද?
    ලංකාවේ අපේ ලංකාවේ,

    එතකොට හිරේ ගියපු අද්‍යාපන ඇමතිල ඉන්නෙ මොන රටේද?
    එංගලන්තෙ එංගලන්තෙ

    එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
    අපෙ ඇමතිල හිරේ ගිහින් නෑ.

    ReplyDelete
  2. අපේ බන්දුල කවදාවත් එහෙම කරන්නෑ........

    ReplyDelete
  3. අපි ලව්වා කවි හැද්දිලි බෑ
    …අපි ඕවට අහුවෙනෙත්
    …නෑ නෑ නෑ

    ReplyDelete
  4. හි හි......පදයක් ගලපන ගමන්.......:)

    ReplyDelete
  5. අපෙ බන්දුල කවදාවත් අනාගන්නේ නැ..
    හිහි.. මරු සින්දුව..

    ReplyDelete
  6. මන්මෝහන් එහෙම කලත්
    බන්දු එස්බී එහෙම කරන් නෑ..
    (මේ ඩබල ගැන මමත් ලිව්වා කතාවක්)
    http://sandanathisanda.blogspot.com/2012/08/After.the.death.of.SB.html

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya