Monday, August 6, 2012

ගොඩාක් අය මගේ වයස ඇහුවා නේ.දවසක් බස් රෙඩියෝ එකේ සෙට් වෙලා ඉද්දිත්  මට  කට්ටිය අයියා කිවා කාටද ඉතින් ආඩම්බර එක නිසා ඒ වෙලාවෙත් වයස නොකියා හිටියා ඇත්තම කීවොත් ඉතින් මන්ද කොහෙදෝ අඩුම වයසේ ඉන්නේ.
    අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් එක.

11 comments:

  1. මගේ සුභ පැතුම්!

    උසස් පෙලින් උසස් ප්‍රතිඵල ලැබේවා!

    ReplyDelete
  2. හය්යෝ චුට්ටෙක්නෙ...

    හොඳට විභගෙ ලියපන් මල්ලියා... සුභ පැතුම්!!!

    ReplyDelete
  3. hodata exam eka karanna ayya..........onna magenuth suba pathum ayya!!!

    ReplyDelete
  4. හොදට කියහන්..මමත් මැත්ස් පේපරේ දිහා බලන් ඉදල දැන් අවා විතරයි :D

    ReplyDelete
  5. ජයෙං ජය වේවා!!!!!!!
    හොදම ප්‍රතිඵල ලැබේවා!!!!

    ReplyDelete
  6. සුභ පැතුම් විභාගයට... :) ජය වේවා...

    ReplyDelete
  7. කොල්ලෝ කොහොම හරි ගොඩ පලයන්
    මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  8. හච්චෝ අපිත් අයියා කිව්වලු.. :/
    ඔබට ජය සහෝ :)

    ReplyDelete
  9. සුභ පැතුම්

    ReplyDelete
  10. මල්ලියෙක්නේ..

    විභාගෙට සුභ පැතුම්..

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya