Thursday, May 17, 2012

අදුරුයි බියකරුයි...





සෙවනැල්ල අදුරුයි බියකරුයි.

නමුත්..

ඒ සෙවනැල්ල,,

ඇතිවීමට....

ආලෝකය තිබිය යුතුයි...

අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ ද?

3 comments:

  1. බෙග් මහත්මයාගේ සින්දුවක් තියෙනවා
    "දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
    පහන ලගයි ආලෝකෙ දුරයි.. "
    කියලා ඒක මතක් උනා. ජය...!

    ReplyDelete
  2. aththatama loku herumak thiyana kathawak

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya