මේක ලොකු සීන් එකක් නම් නෙවේ හිනා වෙන්නත් නෙවේ කියන්නේ හිනා වෙන්නැත්නම් කිචි කවා ගනිල්ලා මන් වගේ.හරි මෙන්න කතාව
at බස් එකේ පිටිපස්සා සීට් එකේ කාලාස් ඉවර වෙලා ගෙදර එන්න එන ගමන්
ජනේලේ ගාව ම්න් ඊලගට ලතා ඊලගට වැලයා ඊලග බුවා දන්නේ නෑ ඊලග එකා ඒවා වැඩක් නෑ අපි තුන් දෙනා හොදේ.
එක පාරටම වැලයා කියපි.
කෙල්ලන් සහ බූට් ගැන සතුටු සාගරයක අදහස් ..
වැලයා- කොහොමද බන් රොබෝ මැන් එහෙම
ලතා- අපෝ එපා වෙනවා බන් උගේ අම්මට අපේ අම්මලාගේ ඉස්කෝලෙට රාන්සර් එකක් සෙට් වෙලා.
වැලයා-හුරේ නියමයි නේ බන්
ලතා-තෝ දන්නවාද උගේ අම්මා අපෙ අම්මට කියලා අපි දෙන්නා සෙට් කරලා සරස්වතී පූජාවක් තියන්න කියලා
මම-ඇයි බන් ස්කෝලේ පොඩි වුන්ට කොන්ස්ට් එකක් වත් තියනවාද?
ලතා-පිස්සුද ***තෝ
ලතා-බෝධි පුජාවක් වගේ එකක් බන් කියනකොටම මාත් හිතුවේ එහෙම..
මටත් හිනා අනේ මන්දා
ලතා-උබ දන්නවාද අම්මා මට යන්තරයක් දැම්මා ඒක සතියයි.කැල්ලගේ ගෙදර අමතක වෙලා ඇවිත්
වැලයා-එහෙනම් කිල්ලට අහුවෙලා ඇති
ලතා-උබලා දන්නවාද අපි දෙන්නට රාහුලු..රාහුට මොලේ නැල්ලු එකලු පුජාව තියන්නේ
මම-දැන් උබලා දෙන්නා සෙට් වෙලා පුජාව තිබ්බාම ඔය රාහුට මොලේ එනවද බන්
මචං එහෙම එනවානම් උබලා සෙට් වෙලා මටත් පුජාවක් තියපන්කෝ
අනේ මගුල එතන තිබ්බ ෆන් එක මේ මගුල ලියනකොට ලියන්න බෑ මේ ඇති මේ රෙද්ද ලිව්වට වැඩක් නෑ වගේ මේ ඇති..

![]() |
| මේ ඉන්නේ රාහු බන් රාහු |

9:01 AM
Mahesh B Dahanayaka

ඊයේ රෑ කාලයකින් රූප පෙට්ටිය ගාව වාඩි වුනා නිවුස් බලන්නට කියලා.මොකද මන් නිවුස් බලන් එක අතෑරලා දාලා ගොඩක් කල් මොකද දැන් නිවුස් වලට කියන්නේ රටේ කොහෙද මලගෙදරක් තියෙන්නේ එකට රින්ගලා රටේ වුන්ට ඒවා පෙන්න එකනේ.ඇත්තට මේ රටේ තව වැදගත් දේවල් ඇත්තේම නැද්ද,අයි යකෝ රට නැත්නම් මේ දෙයියනෙ අකියලා ලෝකයක්ම තියෙන්නේ...