මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා.
මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා.
මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ සූම් වෙන දුරක් තියනවා ඉතින් ෆෝකස් කරගන්න තියන එකම ක්‍රමය ඈත් කීරීම හා ලං කිරීම පමණයි.කොහොම හරි ඉතින් මේ තියෙන්නේ Smsung galaxy Ace එකෙන් කරපු පුංචි උත්සහයක ප්‍රතිඵලයක්.

මේ ගෙම්බා එක්ක නම් මාර සෙල්ලමක් දුන්නේ ඇයි මු දුවන්වානේ ෆෝන් එක ලං කරපු ගමන්.මුගේ ෆොටෝම 72ක් ගත්තා :) |