"බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන්
ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි.!
බොහෝ දේ අහිමි වුවත් සතුටින් ඉන්නට පුලුවන් වෙන්නේ සැනසුම ඔබ ලඟ තිබුනොත් පමණයි. ඒ නිසා හදවතේ සැනසීම වඩාත් වැදගත් කොට සලකන්න. එයයි වඩාත්ම වැදගත් වන්නේ. සියල්ලටම පෙර ඔබ හදවතේ සැනසීම අහිමි කරගන්නවානම් ඔබට සියල්ලම අහිමි වෙනවා. බොහෝ දේ හිමි වූවත් කිසිවක් හිමි නොවූනාක් ලෙස දැනෙන්න ගන්නවා.
බොහෝ දෙනා ජීවිතයේ සිටිය යුතුයැයි ඔබ සිතීම මුළාවක්. ජීවිතේ සිටිය යුත්තේ අතළොස්සයි. එහෙත් ඒ අතලොස්සක් දෙනා ඔබට ආදරය කරන ඔබ ආදරය කරන අය විය යුතුයි. ජීවිතය සුරලොවක් වෙන්නේ එවිටයි. සැබෑවටම ආදරය නොකරන කුරිරු දුර්ජන මිනිසුන් පොකුරක් මැද ඔබට දැනෙන එකම දේ තනිකමත් පාලුවත් පමණයි. ඒ නිසා ඔබ ආදරය කරන මිනිසුන්ව රැකගන්න. එය ඔබේ හදවතේ සතුට රැකගනීමට සමානයි.
බොහෝ තැන්වල යා යුතු නෑ. එසේ යා යුතුයි කියා නියමයක් ද නැත. ඒත් ඔබ යා යුතුම තැන් තිබෙනවා. ඒ මේ ආත්ම භවයේ ඔබ හමුවිය යුතුම ඔබේ ආදරණියයන් ලගටයි. එය ප්‍රමාද කිරීමෙන් ඔබට ලැබෙන සැනසීමක් නෑ. සමහරවිට ඔවුන්ව ඔබට සදාකලිකව අහිමිවෙන්නත් පුලුවන්. ඒ නිසා ජීවිතයේ යුතුකම් ප්‍රමාද කරන්න එපා. එය අදම කරන්න. බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි. දෙවියන් හරි ඉක්මණින් ඔබේ ආදරණීයයන් ඔබෙන් ඈත් කරාවි. ඒ නිසා බොහෝ තැන්වල නොයා යා යුතුම තැන්වල යන්න.
ජීවත්වීමට බොහෝ දේ කළ යුතු නෑ. ඒත් ඔබ කළ යුතුම දේවල් තියනවා. ඔබට මේ ආත්ම භාවය ලබී අත්තේ ඔබ පෙර කළ පින් නිසයි. ඔබ අරගෙන යන්න දෙයක් ලබා ගත යුතුයි. ඒ කුසලයයි. පින් කිරීම වැඩක් නැති දෙයක් කියා සිතන්නේ පාපී පුද්ගලයයි. පිනෙහි හාස්කම් දකින්න නම් ඔබ පින් කළ යුතියි. ඔබේ ජීවිතයේ බොහෝ අහිමිවීම් හිමිවීම් බවට පත්කරන හාස්කම් බලයක් පිනෙහි තිබෙනවා. ඒ නිසා බොහෝ දේ නැතැත් ඔබ පින් කරන්න. ඔබ කළ කුසලයන් ඔබෙ ජීවිතය සරසයි. ඔබ කළ අකුසලයන් ඔබේ ජීවිතය වනසයි. එය පමණක් සිතන්න. බුදුන් වහන්සේ දේශනා කළේ 'ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි' කියාය. ඒ කියන්නේ 'ධරමය දරන්නාව ධර්මය විසින්ම ආරක්ෂා කරනවා' කියන සත්‍යයටයි. ඒ සත්‍යය පිළිගන්න. ලොවේ ඇති එකම ආරක්ෂාව එය පමණයි.
බොහෝ දෙනාට කතා කිරීම තේරුමක් නෑ. ඒත් ඔබ ඔබත් සමඟ කතා කරන්න. ඔබේ ආදරණියයන් සමඟ දොඩමළු වෙන්න. වඩාත් වදගත් වන්නේ එයයි. ඔබ සමඟ කතා කිරීම ඉතාම ප්‍රයොජනයි. දෙවියන් හා එක්වීමට නම් ඔබට ඔබ සමඟ කතා කරන්නම සිදුවෙනවා. එය කරන්න. අදම කරන්න.
බොහෝ දෙනාට සවන් ඩිය යුතු නෑ. ඒත් ඔබ බුඩුන් වහන්සේට සවන් දෙන්න. බුදු රුවක් ලග දෑස් පියා ගෙන සිටින්න. ඔබට ජේතවනාරාමයේ දෙසූ බුදු බණ පද ඇසෙන්නට ගනීවි. එය හාස්කම් දෙයක්. ඉතාම බැතිබරව එය කරන්න. මේ ලෝකෙ ඇති දහසකුත් එකක් කන්දොස්කිරියාවන්ගෙන් මිදී පන්සලක බෝ මලුවක හවස ඉන්න. ලොවේ අති පූජනීයම වදන් ඔබට ඇසෙන්නට ගනීවි.... එයය ධර්මය.
බොහෝ දෙනා සැනසීමෙන් ඉන්නා මේ මාර්ගය ඔබට හමුවී නද්ද. එසේනම් මේ වෙසක් සඳ නැගී එද්දී එය කරන්න....

hummmm...
ReplyDeleteතේරුමක් නැතුව අපි යන ගමනේදී ගොඩක් දේවල් අතහැරෙනවා.
ReplyDeleteදූපත් වැසිය මේ පැත්තේ අවුරුද්දකින් විතර ආවට ස්තූතියි!
Deleteහැම දේකම අරමුණක් තිබුණොත් වරදිනට ඇති ඉඩකඩ අඩුය.
ReplyDeleteඇත්ත නලීන් අයියේ..
Deleteමහේෂ් මෙතනදී ආදරණියන් කියලා හදුන්වලා තියෙන්නේ කවුද කියන එක මත මේ දේ තීරනය වෙනවා නේද?
ReplyDeleteම්....ඔව් ගොඩාක් දුරට
Delete