Tuesday, April 19, 2011
Kumar Sangakkara didn't leave them any choice, did he? At 33, he said, he was not sure if he would be available for the next World Cup, and said he favoured a leader who would take the side into the next event,..................
කියවන්න>>>>
Read More
කියවන්න>>>>
01.කාන්සොෆ්ට්වෙයා ඩිවෙලපර්ස් ලාත් මනුශ්‍යයෝය (Hug a Software Developer today)
Read More
02.තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)
03.ඉන්දියානු ගුරුවරයෙක් 'FUCK' අර්ථ දක්වයි. 18+ (Indian teacher explaining the word Fuck)
ඉතිරි ටික කියවන්න>>03.ඉන්දියානු ගුරුවරයෙක් 'FUCK' අර්ථ දක්වයි. 18+ (Indian teacher explaining the word Fuck)
Sunday, April 17, 2011
හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
........,සද ගමන සජීවීව අසමින් නරබමින් සිටි පනස් කෝටියක් වන ලෝවාසීන්ට ඇසුණේ 'a man' යන වචනය නොව 'man' යන්න වචනයයි.එනම් ඇසුණ සම්පුර්ණ වක්‍ය "That,s one small step for man,one giant leap for mankind" යන්නයි.මෙහි තේරුම'මෙය මිනිසාට(එනම් මිනිස් සංහතියට) කුඩා පියවරක් වුවත් එය (එම) මිනිස් සංහතියට (ම) යෝධ පිම්මකි' යන්නයි.දැන් මෙම වැකියේ තේරුමක් නැත.එය අග මුල නැති පරස්පර කතාවකි.
පොළොවට ආ නීල් ආම්ස්ට්‍රෝන්ග් තමන් කී දෙය මතක නැති වුනත්,තමන් කියන්නට සිතා සිටි කතාවේ නියම අදහස කීමෙන් පසු නිවරදි අදහස ප්‍රසිද්ධ වුණේය.
එහෙත් සැබවින්ම සද මතුපිටදී මිනිසා ගිගුම් දුන්නේ ඵලකට නැති අදහසක් බව වැඩි දෙනා කීහ.එය නීල් ආම්ස්ට්‍රෝන්ග් ට එල්ල වු ලොකු චෝදනාවකි.එක් අතකින් අපවාදයකි.
මේ සිද්ධියෙන් අවුරුදු 37 කට පසු......
නීල් ආම්ස්ට්‍රෝන්ග් ගේ වැරැද්දක් නැති බව පෙන්වා දුන්නේ ඇමරිකාවේ ක්‍රමලේඛන ශිල්පියෙක් සමත් විය.පීටර් ෂැන් ෆෝඩ් නම් තැනැත්තා නීල් ආම්ස්ට්‍රෝන්ග් සුද්ධ කොට ඇත්තේ ශබ්ද විශ්ලේෂක මෘදුකාංගයක් (audio analysis software) භාවිත යෙනි.
එහිදි ඔහු මුලින්ම කලේ ,නාසා (NASA - National Aeronautics and Space Agency) වෙබ් අඩවියෙන් , නීල් ආම්ස්ට්‍රෝන්ග් සද මත දී කල කතාව අඩංගු හඩ ගොනු (audio files) ඩවුන්ලෝඩ් කරගැනීමයි.අනතුරුව ගෝල්ඩ්වේව්(GoldWave) හඩ විශ්ලේෂණ මෘදුකාංගය යොදා ගනිමින් ඔහු නීල් ආම්ස්ට්‍රෝන්ග් ගේ හඩ විශ්ලේෂණය කලේය.එහිදි වචනයෙන් වචනය විමසාගෙන යද්දි"ෆො මෑන්' යන වචන දෙක මැද තවත් 'කෙටි ශබ්දයක්'සටහන් වි තිබෙන බව පීටර් ෂැන් ෆෝඩ්ට පෙනිනි.'අ' යන ශබ්දයේ ධ්වනි රටාසමග කෙටි ශබ්දය විමසා බැලුවිට ඒවා හොදට ගැලපේ.එහි තේරුම කුමක් ද?
එහි තේරුම නීල් ආම්ස්ට්‍රෝන්ග් සද් මත්දි හරිම වැකිය කියා තිබුනත්,ඒ හඩ පොළොවට ලබාගෙන,ගුවන් විදුලි හා රූපවාහිනි හරහා නැවත විකශය කරද්දි'අ මෑන්' හි 'අ' ලොකයාට ඇසී නැති බවයි.
මේ අනවරණයත් සමග දැන් තමට ඇතිවන හැගිම් කුමක් දැයි නීල් ආම්ස්ට්‍රෝන්ග්ගෙන් BBC පුවත් සේවයෙන් ඇසු විට ඔහු කියා සිටියේ "මම ජීවිතය පරුදුවට තියලා තාක්ෂණය ගැන විශ්වාස කල කෙනෙක්.ඒ තාක්ෂණය විසින්ම මා නිවරදි කිරීම ගැන මට සන්තෝෂයි.ආඩම්බරයි" කියාය.
මේ අනාවරණය ගැන නාසා ආයතන්යේ ඉතිහාසනයැකු වන රෝජර් ලීනියස් 'හූස්ටන් ක් රොනිකල්( Houston Chronical )' පත්තරයට කියා තිබුනේ.දැන් තමන්ට අලුත් වැඩක් කරන් නට තිබෙන බවය.ඒ ඉතිහසය තුලනීල් ආම්ස්ට්‍රෝන්ග් නිවරදි කොට සද ගමනේ ඉතිහස කතාවට තවත් ජේදයක් එක් කිරිමයි.
2006

Friday, April 15, 2011
හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
NASA
හද මත පා තැබු පලමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්ට ලොකු අපවාදයක් ගොඩනැගී තිබේ. ඒ සද මතුපිට දි ඔහු කියු පලමු වාක්‍ය වැරදි තෙරුමක් දෙන සේ කියු බවට කරන චෝදන නිසාය.
සද මතුපිට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝන්ග් කියු වැකියේ තෙරුම විය යුත්තේ "මෙය මිනිසෙකුට කුඩ පියවරක් වුවත් මානව සංහතියටම යෝධ පිම්මකි" යන්නයි.අදස කියවෙන ඉංග්‍රිසි වාක්‍යය ඛණ්ඩය"That's one small step for a man ,one giant leap for mnkind" යන්නයි.
එහෙත් 1969
1969 ජුලි 20 වෙනිදා සද මත පා තැබා නීල් ආම්ස්ට්‍රෝන්ග් කියු වැකිය තුළ,
ඉතිරි ටික බලා පොරොත්තු වන්න>>>

1969 ජුලි 20 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝන්ග් සද මත පා තැබු අවස්ථාව ලොව පුරා රූපවාහිනියෙන් සජීවීව විකාශය කල අතර පනස් කෝටියක් දෙනා එය ඇසුහ.නැරබුහ.එදා මෙදා තුර ලොක ඉතිහාසයේ එකම වෙලාවක වැඩිම දෙනා නැරබු වැඩ සටහන ලෙස මෙය ඉතිහාස ගත වී තිබේ.ඡායාරූපයෙන් දැක් වෙන්නේ එදින විකශය කල රූප රාමුවකි
ඉතිරි ටික බලා පොරොත්තු වන්න>>>
Wednesday, April 13, 2011
ඕන් ඔක්කොම දැන් වෙලාව හදා ගන්න
"ශ්‍රී ලංකාව පුරා කාලය පිළිබඳ ඒකමිතියක් පවත්වාගෙන යාම අපගේ අරමුණයි."එහෙමයි මෙක ලියවිලා තියෙන්නේ
http://sltime.org/ |
පලවෙනි වාර විභාගය ආවාම පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න කියාලා ටීචර් මට කිව්වා .මම කීවා මැඩම් මට නෝට් 1ක් නෑ කියලා.අනේ දරුවෝ කියලා මැඩම් මට උපදෙස් ටිකක් දිලා.පරන නෝට් 1ක් හොයලා දුන්නා ඒ පොතේ ලස්සන කවරයක් එහෙම දාලා තිබ්බා ඒකේ කවරේ පිටිපස්සේ ලියලා තිබුනු කවි පේලි ටිකක් තමා මම මේ පහල දලා තියෙන්නේ .මටනම් අමුතු ගතියක් තියනවා
සාමාන්‍ය පෙල සමත්ව මා ආවා උසස් පෙළට
බයෝ සයන්ස් කරන්නැයි බල කරනවා සැම දෙනාම
අනේ එත් එක හිත්කින් ඒක කරන්නේ කොහොමද මම
මී පැටවුන් ගෙබි පටවුන් කපන්න බෑ දෙවියනි මට
ගේ හැමතැන දුව පනිමින් සෙල්ලම් කල මී පැටවා
හෙට දින මාගේ සුරතින් මරණය වෙත යනවා
අනේ ඒත් මී පැටවා ඔබ ගැන දුක ඇති වනවා
අනාගතේ ගැන සිතනවා මිස මා වෙන කරනුද මොනවා
ආනාගතේ ගැන සිතලා ඉටි තැටියේ සැතපුවාට
අනේ පුංචි මී පැටවා ටරහා වෙන්න එපා එයට
නුබ හින්දා බොහෝ කරුනු දන ගන්නවා සැම දෙනාම
ඒ පින ඇති මතු බවයේ මී පැටවකු නොවී ඉන්න
පුංචි ඔබේ පන ටික සිසු අප හට පුද කරවා
දහස් ගනන් රොගීන් අය මරු තුරුලින් මුදවනවා
දොස්තර වන හැම දෙනාම ඔබ හට ණය ගැති වෙනවා
තිරිසන් බවයෙන් මිදිලා මතු නිවනට ලංවෙනවා
කැමතිනම් දැන් මොනවා හරි මෙතන කොටලා යන්න .ඔයාලගේ අදහස් වටිනවා.
Tuesday, April 12, 2011
eBay ගැන දන් නැති ඕනි කෙනකුට මුල ඉදලාම ඉගන ගන්න පුලුවන් නියම ලිපි සෙට් 1ක් හම්බ උනා ඒවා ධනික අයියාගේ ඔයාලත් කියවලා බලන්න.දැන් මටත් eBay ගැන බය නෑ
ධනික -- http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html
eBay-http://www.ebay.com/
Read More
ධනික -- http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html
eBay-http://www.ebay.com/
50 වැනි සැමරුම අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා
වසර 50කට පෙර අදවන් දිනක එනම් 1961 අප්‍රේල් 12 වන දින ප්‍රථම වරට මිනිසකු අභ්‍යවකාශගතවිය. ඔහු රුසියානු ජාතික යූරි ගගාරින් ය. රුසියාවේ බයිකනෝර්හි කොස්මොඩ්‍රෝම් වෙතින්, මොස්කව් වේලාවෙන් පෙ.ව. 9.07ට පිටත් වූ ගගාරින් රැගත් වොස්ටොක් 1 යානය පෘථිවිය වටා කක්ෂගතවී පැය දෙකකට ආසන්න කාලයක් යූරිට අභ්‍යවකාශයේ රැඳී සිටීමට හැකි විය.
50වන සැමරුම වෙනුවෙන් ලොව පුරා විවිධ උත්සව සංවිධානය වී ඇති අතර මේ අතර සමරු මුද්දර කාසි සහ වාර්තා වැඩසටහන්ද වේ. මේ වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එයට http://www.firstorbit.org/ඔස්සේ පිවිසිය හැකි ය.

අභ්‍යවකාශගතවන විට 27වැනි වියේ පසුවූ යූරි 1968 මාර්තු 27වන දින ගුවන් අනතුරකින් මිය ගියේ ය.
ඡායාරූප : ඉහල - ගමනට සූදානම් යූරි සහ පහල - වොස්ටොක් 1 යානය රැගත් රොකට්ටුව ගමනට සූදානම් වෙමින්.
http://www.google.lk/#q=Yuri+Gagarin&ct=firstmaninspace11-hp&oi=ddle&fp=810ef31eadac8cf9
Monday, April 11, 2011
මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.6 beta සංස්කරනය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser වලට වඩා මෙකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා..ඔයාලත් මෙක බාගන බලන කොට පෙනෙවි.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාල්යේ මෙකන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.6 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...
Google Chrome 10.0.648.6 මෙතනින් බාගන්න
Monday, April 4, 2011
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවිච්චි කරන්නන් හට අලුත් තෑග්ගක් පසුගිය මර්තු 14 වැනි දින ලැබිනි.එය නවතම ඉන්ටනෙට් වෙබ් බ්‍රවුසරයයි.එය(IE9)කියා හදුන් වනු ලබයි.වින්ඩෝස් 7 හා වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිවල වැඩකරන අයට මේ බ්‍රවුසරය දැන් නොමිලෙ ඩවුන්ලොඩ් කර ගන්නට පුලුවන.ඒ www.beautyoftheweb.com වෙබ් අඩවියෙනි. මයික්‍රොසොෆ්ට් සමාගම ඒය හදුන්වා දෙන්නේ Welcome to a more beautiful web යැයි කියමිනි.එය නැව පන්නයේ ඉන්ටෙර් ෆේස් එකකින් හා තවත් සිත් ගන්නා සුලු ලක්ශන බොහොමයකින් යුක්තය. එනම්=ඇඩ්ඩ්‍රස්බාර් සර්චිං , වෙබ් අඩවි රදවා ගැනිම, ආරක්ෂාව සහතික කිරිම,නොටිෆිකේෂන් බාර් යන ආදියනුයි.
Downlode
වින්ඩෝස් XP සදා සැකසු වෙබ් බ්‍රව්සරයවන්නේ IE6ය.2011 අගෝස්තු 26 වෙනිදා නිකුත් කරනු ලැබු එය අදත් 12% දෙනා පාවිච්චි කරති.එය අත්හැර වින්ඩෝස් 7 හා vista සදහා IE9 භවිතයට මහජනයා පොලබවන මෙම වෙබ් බ්‍රව්සරය මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් පවත්වගෙන යනුන් ලබයි.
ඒ වෙබ් අඩවියට

Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.