ඕන් ඔක්කොම දැන් වෙලාව හදා ගන්න
"ශ්රී ලංකාව පුරා කාලය පිළිබඳ ඒකමිතියක් පවත්වාගෙන යාම අපගේ අරමුණයි."එහෙමයි මෙක ලියවිලා තියෙන්නේ
http://sltime.org/ |
http://sltime.org/ |
''The earth does not belong to man, man belongs to the earth. All things are connected like the blood that unites us all. Man did not weave the web of life, he is merely a strand in it. Whatever he does to the web, he does to himself''
Seattle (1854)
''මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ''
සියැටල් (1854)
0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:
Post a Comment
මගේ හයිය ඔය වචන කිහිපය.