Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:41 PM
3 comments

එක් වරම පැමිණ
යහනට පනින
විට
ඔබේ හදේ වේදනාවක්
දුටිමි
එය එසේ යැයි එය මෙසේ යැයි
වර්ග කොට
වෙන් කර ගත නොහැකිව
ලතවෙමින් සිටියෙමි
නමුදු
එය ඔබ වෙලාගේන සිටින
වේදනාව නොවන බව
ඉවෙන් මෙන් වැටහින
මා
හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කර
ගත්තේ
ඔබගේ ඒ බොරුව නිසාමයයි
මා හඳ තේරුම්
ගත්තෙමි
ඒ නිසාම ආදරය කලෙමි
ආරක්ෂා කලෙමි
ලතවුනෙමි
නමුදු
සමාව නොදුන්නෙමි
නුඹ
මුලාව වැටීසිටියදී
පවා එයින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:02 AM
13 comments

සීත පිණි රැදි සුළඟ සමග ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන් ලැබුනු අලුත් අවුරුදු කමිසය තෙමෙන්නට පටන් අරගෙනය.අප කතා නායකයා අවසාන තීරණයකට පැමිණියය.අද දවසටම තිබෙන රුපියල් සියය වියදම් කොට ත්‍රීවිල් එක්ක නැග්ගේ ඉක්මනින් පන්සලට යා යුතුව තිබූ නිසාය දැනටම ඈ පැමිණ සිටින වග දන්වන ඇමතුම් තුනකට වඩා ඔහුට ලැබී තිබුනි.
මොකද ලමයෝ පරක්කු..?
නින්ද ගියා..
අලුත්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:51 AM
2 comments

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන්
නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි."
සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:13 PM
4 comments

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...
අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:26 PM
4 comments

කෙල්ලක්
ඇහුවොත්
කෙල්ලෙක් ගැන
කියන්නට නෑ මොකුත්
කෙල්ලක්
සුන්දරද
පොත්වල චරිත තරම්
බ්ලොග් පොස්ට් වල කතා තරම්
නැත්නම් කෙල්ලක්
කාමුක ද
ලීක් වෙන වීඩියෝ තරම්
නැත්නම්
ලියවිලා තියන කාමුක කතා තරම්
ආකර් ෂණය
ආරක්ශාව
ලිංගිකත්වය
සවංදීම
නැත්නම් අහේතුක කතාවක්
ඔය කාරණා
පදනම්ව කෙල්ලක් දුවනවා
සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ
ඒක ආදරය කියලා කියන්න තරම්
වටිනවා ද නොවටිනවා ද
යන්න විස්තර කිරීමට තරම්
මා ආදරයේ තේරුම දන්නේ නෑ
ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක්
චරිත...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:53 PM
2 comments

එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි
මට කණගාටුයි නංගි ඒ ගැන
ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ
එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද
නෑ අයියේ
ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ
මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:24 PM
6 comments

ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ඇයි ඒක දැන් කරන්න බැරි කියලා හිතනවා හිත හිත ඉන්න ඈතට යන හිතට කතා කරලා ඔහොම නැවතියන් කියන්නට හිතෙන එහෙම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:31 PM
1 comment

සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ
රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ
අම්මා දන්නවා නම් සරසවියෙ තතූ
ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ
-බෝඩිමක බිත්තියෙ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:32 AM
6 comments

කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ.
බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් විය හැක.ආපු ගමන් වාත වීම හෝ නොවීමට ඔබ හා මම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:14 PM
7 comments

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:54 AM
No comments

කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න.
උඩින් දාලා තියන ඉමේජ් එක දැක්කාම කථාව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.මේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොරටුව කැම්පස් එකේ අපේ රගර් ටීම් එකේ කොල්ලෙක්.පොඩි සප් එකක් දෙන්න Popular University SPORT STAR වෙන්න.කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකට ගිහිල්ලා HESHAN SILVA කියන නමට VOTE කරන එක.පුලුවන් අය ඉන්නවානම්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:36 PM
8 comments

හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2
කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන් ඇවිල්ලා.ඒ සටහන් දෙක්ක කියවලා නැති කෙනෙක් වේ නම් කියවලා එන එක අගෙයි ඕන්.කට්ටිය බලනවා ඇති මේ මයියා මොකෝ කාලකින් ලියන්නේ කියලා.ගොඩාක් දෙනෙක් අහලා තිබුනා පෞද්ගලිකව පණිවිඩ එවලා තිබ්බා ෆේස්බුක් හරහා කො ලියන්නේ නැද්ද කියලා ඇත්තම කථාව නම් ලියන්න ආසයි ඊට වඩා කදු නඟින්න ආසයි එත් ඉතින් කැම්පස් කොල්ලෙක් වීමේ වාසනාව මත...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:45 PM
6 comments

එහෙනම් ඉතින් හැමෝටම මතක ඇති නෙ ගිය පාර නතර උන තැන හුන්නස් ෆෝල්ස් පැත්තෙන් කන්ද නඟින්න හිතාගෙන් අපි ඇල්කඩුව බස් එකට නැන්ඟා.ඔන්න ඉතින් බස් එකේ පිටිපස්ස ආසනය අත්පත් කරගෙන අපි පස් දෙනා වීරයෝ ටික වගේ බස් එකේ කෑ ගහගෙන යනවා.ඒ අස්සේ කොන්දොස්තර මහත්මයාගෙන් විස්තර විමසීම මන් පටන් ගත්තේ අපේ නඩේ පිරිසගේ බලවත් කණගාටුව මදයේ බවද කිව යුතුයි.අන්තිම එන බස් එක බහින්න ඕනි කොතනින්ද ?සාමානයෙන් කට්ටිය එනවද මේ පැත්තෙන් කන්ද නගින්න.කොචර දුරක් කන්දට යන්න...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya