2...
Sunday, June 12, 2011
Sunday, April 24, 2011

ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි...

මේ දිනවල ෆේස්බුක් හරහා ඉතා වේගයෙන් ස්පෑම් වර්ගයේ ඇප්ලිකේෂන් එකක් සංසරණය වේ.මෙය හදුන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් ඇති profile peeker යනුවෙනි.
මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි.
මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට...
Saturday, April 23, 2011

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ජා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නො වන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සම්පූර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමා ගේ සිරුර යනු තමා යෑයි සිතීමට බොහෝ දෙනා පෙලඹී ඇති නමුත් මරණයෙන් පසු තමා ගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නො ගත්තේ නම් කුණු වී දිරාපත් වන බව...

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය පසුගිය දින විවෘත කෙරිණි. www.lanintegmin.gov.lk යන මේ වෙබ් අඩවියට පිවිසීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා සමාජ ඒකබද්ධතා විෂයට අදාළ සියලු තොරතුරු දැනගැනීමට හැකි වනු ඇත.
සමාරම්භක උත්සවයට සහභාගි වූ අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තකයින් ගේ හිඟය සඳහා ඉල්ලීමක් කර නැති නමුත්a ඉල්ලුම් කරන ඕනෑ ම අවස්‌ථාවක දී අවශ්‍ය පිරිස ලබා දීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව...
Thursday, April 21, 2011

මේකත් කියන්නම් කො.ඔයා ලා දන්නවාද මගේ බ්ලොග් එකට දැන් අවුරුද්දයි.මම මේ බොග් එක පටන් ගත්තේ මට වෙබ් සයිට් එකක් හදන්න තිබ්බ ආසාවට.අවුරුද්දක් ගත වුනාට මේ බච්ච පොරට බ්ලොග් කරනයේ පොරක් වෙන්න බරි උන.මගේ බ්ලොග් එක කවදාවත් එක comment එක කින් වත් පිරෙන්නෑ . කමක් න මොකද මට මගේ සතුටයි වටින්...
Tuesday, April 19, 2011

අපි හැමෝම කැමතිනේ .com , .org වගේ හොද domain ඒකක් ගන්න . හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ බොහොම සුලු පිරිසක් .නැත්නම් ඉතින් ඔය ,tk , co.cc වගේ එකක් තමයි යොදා ගන්නේ . අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ .com වගේ domain ඒකක් ගන්නේ කියලා . මේ ක්‍රමේට මම නම් ටිකක් අලුත් .ඒක නිසා තාම මට domain ලැබිලා ....
ඉතිරි ටික කියවන්න>&...

ලංකාවෙන් තවත් දැවැන්ත Web අඩවියක් මේකත් තවත් සුවිශේශි ආර0චියක්.අපි හැමදාමත් වෙබ් අවකාශය පීරල එක එක දේවල් හොයනවා. අපිට එක එක ගැටලු වලට පිලිතුරු හොයන්න ඕන වෙනවා. තාක්ශනික දේවල් විතරක් නෙමේ , එදිනදා ජීවිතයේදීත් අපිට ප්‍රශ්න එනවා. ඒ දේවල් වලට පිලිතුරු හොයන්න අපි අන්තර්ජාලය භාවිතා කරනවා. ඉතින් මේ ප්‍රශ්නයට පිලිතුර දැන් ලන්කාවෙන් ලැබිලා....

Kumar Sangakkara didn't leave them any choice, did he? At 33, he said, he was not sure if he would be available for the next World Cup, and said he favoured a leader who would take the side into the next event,..................
කියවන්න>>>&...

01.කාන්සොෆ්ට්වෙයා ඩිවෙලපර්ස් ලාත් මනුශ්‍යයෝය (Hug a Software Developer today)
02.තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)
03.ඉන්දියානු ගුරුවරයෙක් 'FUCK' අර්ථ දක්වයි. 18+ (Indian teacher explaining the word Fuck)
ඉතිරි ටික කියවන්න>&...
Sunday, April 17, 2011
හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
........,සද ගමන සජීවීව අසමින් නරබමින් සිටි පනස් කෝටියක් වන ලෝවාසීන්ට ඇසුණේ 'a man' යන වචනය නොව 'man' යන්න වචනයයි.එනම් ඇසුණ සම්පුර්ණ වක්‍ය "That,s one small step for man,one giant leap for mankind" යන්නයි.මෙහි තේරුම'මෙය මිනිසාට(එනම් මිනිස් සංහතියට) කුඩා පියවරක් වුවත් එය (එම) මිනිස් සංහතියට (ම) යෝධ පිම්මකි' යන්නයි.දැන් මෙම වැකියේ තේරුමක් නැත.එය අග මුල නැති පරස්පර කතාවකි.
පොළොවට ආ නීල් ආම්ස්ට්‍රෝන්ග් තමන් කී දෙය මතක නැති වුනත්,තමන් කියන්නට...
Friday, April 15, 2011

හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
NASA
හද මත පා තැබු පලමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්ට ලොකු අපවාදයක් ගොඩනැගී තිබේ. ඒ සද මතුපිට දි ඔහු කියු පලමු වාක්‍ය වැරදි තෙරුමක් දෙන සේ කියු බවට කරන චෝදන නිසාය.
සද මතුපිට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝන්ග් කියු වැකියේ තෙරුම විය යුත්තේ "මෙය මිනිසෙකුට කුඩ පියවරක් වුවත් මානව සංහතියටම යෝධ පිම්මකි" යන්නයි.අදස කියවෙන ඉංග්‍රිසි වාක්‍යය ඛණ්ඩය"That's...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.