නොමිලේ .com , .org , .net


අපි හැමෝම කැමතිනේ .com , .org වගේ හොද domain ඒකක් ගන්න . හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ බොහොම සුලු පිරිසක් .නැත්නම් ඉතින් ඔය ,tk , co.cc වගේ එකක් තමයි යොදා ගන්නේ . අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ .com වගේ domain ඒකක් ගන්නේ කියලා . මේ ක්‍රමේට මම නම් ටිකක් අලුත් .ඒක නිසා තාම මට domain ලැබිලා නෑ . අනික මේ ඒක ලබාගන්න නම් අනිත් අයගෙන් උදව් අවශ්‍ය වෙනවා .මෙහෙමයි මෙතනදි මෙයාල අපිට domain එක දෙන්නේ අපි 9 දෙනෙක්ට මේක හදුන්වල දුන්නම. එහෙම කරල අපිට domain එක දෙනවයි කියලයි කියන්නේ . කෝකටත් ඉතින් කරලම බලන්න එපැයි . මුලින්ම පහල තියන banner එක click කරල register වෙන්න . banner එක වැඩ නැත්නම් මෙතන click කරන්න






රතු පාටින් පෙන්නල තියන තැන් වලට අදාල විස්තර දීලා කහ පාටින් පෙන්නුම් කරන button එක click කරන්න.
දැන් අපිට ලැබෙන link එකෙන් මිතුරන් හදුන්වා දෙන්න . මේ විදියට 9 දෙනෙක් හදුන්වල දෙන්න . එතකොට හරි .comment එකක් දාල ad එකකුත් click කරගෙනම යන්න.




Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya