Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:07 AM
9 comments

ඊයේ නින්දට යනකොට සෑහෙන්න රෑ වෙලා තිබුනේ.අද දවසම සෑහෙන්න වෙහෙසකර දවසක් නිසා ඇගට හොදටම මහන්සිය තදටම දැනුණි.
මේ දවස් වල මගේ ලිපි එචර හොද නෑ වගේ,මොකද කට්ටිය ගෙන් ප්‍රතිචාර නෑ.කමක් නෑ ඉතින් කොහොමත් එහෙමනේ.. අද ඉතින් කවුරුත් මතක් කර කර ඉන්නට වෙලාවක් නැත් ඇදට වැටුනු ගමන් නිදි දෙව්දුව ගාව. හ්ම්..ටික වෙලාවකින් මට නින්ද යන්න ඇත.
මං නිදාගෙන් ඉන්නවා මට් පේනවා..කොහොමද මට පෙන්නේ මේ නිදාගෙන ඉන්නේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:09 PM
8 comments
සිට් එක ඇතුලෙන් පොඩ්ඩකට ඔලුව එලියට දැම්මාය.පොත් මේසය උඩ ඇති ටිකි ටිකියේ වෙලාව උදේ නවය පහු වෙලා ටික වෙලාවක් ගතවිතිබුනි.පොත් මේසය සුන්දර අවුල් ගොඩකි.පරිගණකයේ තිරයේ බ්ලොග් පිටුවකි.
ෂුවර් එකටම අද අම්මා උදේම කොහේ හරි ගිහින් නැත්නම් නවය පහුවෙනකොට හොරණෑව පිබින්න පටන් ගන්නවා.අහපවු සීට් එක ඇතුලට ඔලුව ඔබාගෙන් ඊයේ කලේ මොනවාදැයි කල්පනා කරන්නට විය.කෙම පේපර් එකක් කරලා ඉවර වුනා.ඊට පස්සේ බ්ලොග් සෙට් එකේ ස්ර්ච් එකක් දාලා එකක් දෙකක් කියවනකොට නිදිමත ආපු නිසා දැම්ම ඇලට් එකකේ එලාම වැදුනේ දැන්ය.
ඇද...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:41 AM
3 comments

පද්මජීව ගනේපොල
පත්තර මිටියක් අදිනකොට ඒක පත්තරයක ඒ කියන්නේ විදුසර පත්තරයක "1959 දි රොකොට්‍ටුවක් ගුවන් ගත කර වාරථාවක් තැබූ පලමු ශ්‍රි ලාංකිකයා" නමින් හෙඩ් ලයින් එකකට අමල් උඩවත්ත ඉතිහාස කතාව සමග සම්මුක සාගජ්ජාවක කොටසක් ඇතුලත් කර තිබුනි.එම පත්‍රය. 2009 ජූනි 17 වන දින නිකුත් වුවකි.
ඒ සම්මුක සාගජ්ජාව මට ෆිට් එක නිසා දාන්න හිතුවා.මෙන්න
ඔබ සිතන හැටියට තුන්වන ලොකයේ රටක් හැටියට ශ්‍රි ලංකාවේත්,ආසියාවේ දියුනු රටක් වන ජපානයෙත් සංවර්ධනයට විද්‍යාවේ හා තාක්ශනයේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:42 PM
14 comments

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි
ආදරය ලොකුවටම ගූ ගොඩකි
අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි
ගොලුවකුගේ සුපිරි කවියකි
කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත
දැන් නම් සල්ලි ඕනිමය
නැත්නම් පෑල දොරෙන්ම වටේය
දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය
කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය
ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ
හැමතැනම ගූ සේ
නැති භන්ග කරන් ජීවිතේම
ඈට දැන් කොල්ලා චාය
සිරි යහනේ ආලේ සුපිරිය
ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත
බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට
වැරදිය
ඇ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:02 PM
3 comments
ඇගට හරි මහන්සියි.දැනුයි ආවේ.මහන්සි නිසාම මොනවා හරි ලියන්න හිතුනා ගෙදරත් කවුරුත් නෑ දැන් නිදා ගත්තොත් ටිකක්.ඇලට් එක ඇහැරෙන්නේ හෙට උදේ තමා..
අපේ ලොකු අම්මාගේ ලොකු පුතා ඉන්නවානේ ඒ කියන්නේ මට ලොකු අයියා පොර හොද බිස්නස් කාරයා අද හවස වෙලාවක් ඉතුරු වුන එකේ මන් පොරගේ කඩේ පැත්තෙන් බැහැලා රවුමක් ගහලා ගෙදර ආවේ.
මේ දවස් වල එතන පාර කාපට් කරන නිසා එතන රස කතා ලොකයක් මන් හිටියෙ පොඩි වෙලාවයි එත් උන මරුම සිද්ධි ටික කියන්නෙම්.
ඔන්න ඔතන පොර දාලා තියෙන්නේ හාඩ්වෙයා...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 1:54 PM
11 comments
අද 2030මාර්තු මාසයේ 16 වෙනිදා NASA එකේ එකදිගටම කල ව්‍යාපෘති නිසා නිවාඩුවකට වත් ඉස්පාසුවක් තිබුනේ නෑ.ලෝකයේ හැම තැනම මේ වන් විට න්‍යෂ්ටික අර්බුදය න්‍යෂ්ටික් ශක්තිය බාවිතා කරන්නට ගත්තා කල් වැඩිය.
දැන් හදේ ජනාවාස වල වැඩකටයුතු බොහෝ සෙයින් හමාරය ගිය අවුරුද්දේ මුල් මාස දෙක ගතකලේ හදේය.දැන් හදේ බෝග වගාවද සරුවටම කෙරීගෙන යයි.
දැන් ලෝකයා ශ්‍රි ලංකාව භාවිතා කල හරිත සංකල්පයේ අගය වටහාගෙන ඇත් දැන් ඇමරිකාව චීනය හා ජපානය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රි ලංකාවේ විද්‍යාඥයන් ගේ උපදෙස්ය.
...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:55 AM
17 comments
ඊයේ මේ කතාව ලියන්න වෙලාවක් ලැබුනේ නෑ ඒක නිසයි අද උදෙන්ම ලියන්න හිතුවේ.මගේ ලිපි හොද ? පස්සෙන් පන්නන සෙට් එකේ දෙතුන් දෙනෙක් වැඩි වෙලා තියෙන්නේ.හොද කමෙන්‍ටු කිහිපයකුත් වැටිලා තිබුනා.ඒ ශක්තියටත් ගොඩා ස්තූතියි හොදේ..ආ කමෙන්‍ටුවක් නොදා ලිපි බලලා කියවලා යන ඈයොන්ටත් ගොඩක් ස්තූතියි ඈ..
මගේ මේ තීම් එකේ කමෙන්ට් කරන අයගේ නම් තියෙන්නේ කළු පාටින් නේ එකේ කෝඩ් එක හොයාගන්න ට්‍රයි කලා හරියන්නේ නෑ හොයා ගන්න බැරි වුනා නේ.හොයා ගත්තානම් වෙනස් කමක් කොර ගන්න තිබුනා.මඩිස්සලේ නිශාන් ගේ හෙල්ප් එක කින් කමෙන්‍ටුවට රිප්ලේ කෑල්ලක් ඇඩ්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:49 PM
11 comments

මගේ කලින් ලිපිය "+18 තමා ඒ වුනාට මේ කථාව ජරා කියන්න එපා " කියන ලිපිය කිවලා නැති කෙනෙක් ඉන්නවානම් ඒක කියවලා ඉන්න.
ගොඩාක් වෙලාවට මට තියන ලොකුම ප්‍රශ්නේ තමා ම්න් කියන් දේවල් ගොඩාක් අයට තේරෙන් නැති එක.මං මොනවා හරි දෙයකින් දෙන්න උත්සහ කරන අදහස මගේ වටේ ඉන්න පිරිසට තෙරෙනවාද කියන් ප්‍රශ්නය.මං හිතන්නේ මගේ ලිපි කියවන ඔයාලට මේ ප්‍රශ්නය නැතිව ඇති මොකද බ්ලොක් ලියන්නෙක් වුනත් කියවන්නෙක් වුනත් යම් කෙනකුගේ අදහසක් තෙරුම් ගන්න ඒක විචක්ෂණ ශීලීව විමර්ශනාත්මක...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:53 AM
12 comments

දැන් මාස අටකට විතර විතර කලින් මං ගෙදර එනකොට අම්මයි,නංගියි,මල්ලි හැමෝම කුස්සිය පැත්තේ ලොකු සද්දයක් මොනවා හරි තුන්දෙනා එකතු වෙලා කතා කරනවා.අප්පචී නම් වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑ වගේ.කාමරයට ගිය මං බෑග් එක තියලා ඇදුම් මාරු නොකරම කුස්සිය පැත්තට ගියා.
කුස්සියට යනකොට පුංචි බලු පැටියෙක් මාව දැකලා මගේ පැත්තට හිමීට ඇවිදගෙන එනවා.විස්තර අහලා බලපුවාම අම්මා කීවා.
මං අද ලේවැල්ලේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.මුගේ අම්මා මැරිලා මේ වගේම පැටව් දෙන්නෙක් හිටියා.මං මූව අරගෙන ආවා.තාම...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:30 PM
8 comments

කොහේද මේ ලතා එක්ක බැනේ මුට පුදුම කුලප්පුවත් තිබ්බේ මේ ඇට මගුල බලනකම්..
ලතාගේ කන්කරච්චලය ඉවසිය නොහැකි වු තැන මන් වු එක්ක ෆිල්ම් එක බලන්න යන්න සෙට් වුනා දන්නවානේ..අඩුම වියදමින් කොහොමද සැපට ෆිල්ම් එක්ක බලන්නෙ කියලා..
ඔන්න ඉතින් ෆිල්ම් එක පටන් ගෙන් විනාඩි 5ක් පහු වුන ගමන් දූවගෙන ගිහින් තියන අඩුම ගානට ටිකට් කෑලි දෙකක් ගත්තා..
නාකි බුවෙක් හෝල් එකේ ඉස්සරහම දොරෙන් අපි දෙන්නා ඇතුලට දාලා ලාවට වගෙ එලියක් ඇල්ලුවා අඩුම ටිකට් එකනේ ඉස්සරහම පෝලින් දෙක.
හරි...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:45 PM
9 comments
මං ගත්තා අලුත් කී බෝඩ් එකක්..USB එකක්..මගේ අලුත් යතුරු පුවරුවෙන් එකටම කෙටුවේ නම් මගේ PC ලොක්කාගේ මුරපදේ..ඒක තමා මේක ***** ඕන් ඕචරයි ..හරි ඊලගට මන් කොටන්නේ මෙන්න මේ කථාව හරි හරි නිකන් වටේ යන්න ඕනි නෑනේ කතාව කියන්නම්...
ඔන්න මේ ලගදී දවසක මන් බස් එකකට නැග්ගා නුවර යන්න.තුනේ දෙකේ සීට් තියන බස් එකක් ඔන්න දැන් කවුරුත් මගෙන් අහන්න එපා මොනවද තුනේ දෙකේ සීස් කියන්නේ කියලා..හරි හරි බස් එකට නැග්ගා..දෙයියනේ කියලා සීට් එකකුත් හම්බ වුනා පිටිපස්සා දොරට ඉස්සරහ එක..සිට් එකේ අනෙක් පැත්ත කොනේ හිටියේ කවුද කියලා නම් මට හරියට ගානක් නෑ..
...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:56 AM
11 comments
මේ සිද්ධිය වෙන්නේ මං 9 වසරේ ඉන්නකොට,මං ගියේ ජාතික පාසලකට නේ.ඒක මිශ්‍ර පාසලක්,දන්නවානේ අපිට ඕෆ් ෆීරියඩ් කියලා ජාතියක් තියනවා,ගුරුවරයෙක් හදිසියේ අවේ නැත්නම් අපිට ඉතින් ජය හෝ!!!
ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල වලට හාමුදුරු නමක් එනවා.අපේ ස්කෝලේ ඉන්න ලොකු හාමුදුරුවෝ තරම් ජිම් යන් නැති වුනාට.මේ හාමුදුරුවොත් හයේ හතරේ පොරක්.ඇග පුරාම වලහා පරාදයි.කොල්ලෝ ඉති කියන්නේ මයිලා නන්ද කියලා. (සාසනයට අගෞරව කිරිම අරමුනු කොට පල නොකරන ලදි.)
ඔන්න ඔය කාලේ අපේ ස්කෝලෙට සිංහල...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:45 PM
2 comments

ඇයි නිකන් අමුතු විදිහට බලන්නේ මම ඇහුවෙ බැලුවද කියලා .. අ මොකක්ද දන්නවද උදේ 5.30 ඉඳලා උදේ 10 වෙනකම් පෙනුනු එක සිකුරු සංක්‍රාන්ති හපෝ මාරයි ඇ.. නැ ඉතින් මාරම නෑ ජීවිතේටම මේ පාර විතරනේ.ඔය සිද්දිය වෙන්නේ පෘතුවිය හා සූර්යයා අතරින් සිකුරු ගමන් කරනකොටනේ.මේ සියවසේ අවසාන් සිකුරු සංක්‍රාන්තිය මේක.මීළඟ සංක්‍රාන්තිය 2117 දී අපි ඉතින් ඒ වෙනකොට........
ඔන්න ඉතින් මාත් ගිය මාසේ ඉදන් කැලැන්ඩරේ ඕක මාක කරලා තිබ්බා දන්නේ ඇද්ද ඇස්ටෝ වැඩක් නේ.. :)
මාත් ඉතින් ඔය...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya