ඇයි නිකන් අමුතු විදිහට බලන්නේ මම ඇහුවෙ බැලුවද කියලා .. අ මොකක්ද දන්නවද උදේ 5.30 ඉඳලා උදේ 10 වෙනකම් පෙනුනු එක සිකුරු සංක්‍රාන්ති හපෝ මාරයි ඇ.. නැ ඉතින් මාරම නෑ ජීවිතේටම මේ පාර විතරනේ.ඔය සිද්දිය වෙන්නේ පෘතුවිය හා සූර්යයා අතරින් සිකුරු ගමන් කරනකොටනේ.මේ සියවසේ අවසාන් සිකුරු සංක්‍රාන්තිය මේක.මීළඟ සංක්‍රාන්තිය 2117 දී අපි ඉතින් ඒ වෙනකොට........
ඔන්න ඉතින් මාත් ගිය මාසේ ඉදන් කැලැන්ඩරේ ඕක මාක කරලා තිබ්බා දන්නේ ඇද්ද ඇස්ටෝ වැඩක් නේ.. :)
මාත් ඉතින් ඔය...
Wednesday, June 6, 2012
Tuesday, June 5, 2012
ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
මම හිටන් ඉන්න කොට ඔන්න අම්මා කෙනෙක් දෙක වසරේ විතර ඉන්න පොඩි කෙල්ලක් ඇදගෙන යනවා හවස හතරත් පහුවෙලා...
Tuesday, May 29, 2012

කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..
මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ...
Saturday, May 26, 2012

මේක ලොකු සීන් එකක් නම් නෙවේ හිනා වෙන්නත් නෙවේ කියන්නේ හිනා වෙන්නැත්නම් කිචි කවා ගනිල්ලා මන් වගේ.හරි මෙන්න කතාව
at බස් එකේ පිටිපස්සා සීට් එකේ කාලාස් ඉවර වෙලා ගෙදර එන්න එන ගමන්
ජනේලේ ගාව ම්න් ඊලගට ලතා ඊලගට වැලයා ඊලග බුවා දන්නේ නෑ ඊලග එකා ඒවා වැඩක් නෑ අපි තුන් දෙනා හොදේ.
එක පාරටම වැලයා කියපි.
කෙල්ලන් සහ බූට් ගැන සතුටු සාගරයක අදහස් ..
වැලයා- කොහොමද බන් රොබෝ මැන් එහෙම
ලතා- අපෝ එපා වෙනවා බන් උගේ අම්මට අපේ අම්මලාගේ ඉස්කෝලෙට රාන්සර්...
Thursday, May 17, 2012

සෙවනැල්ල අදුරුයි බියකරුයි.
නමුත්..
ඒ සෙවනැල්ල,,
ඇතිවීමට....
ආලෝකය තිබිය යුතුයි...
අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ...
Tuesday, May 15, 2012
අද හවස අත්තම්මාගේ ගෙවල් පැත්තේ (ලොකු අත්තා නැතිවුන දවසේ සිට එය අත්තම්මාගේ ගෙදර විය) ගිහින් ෂෝට් කට් එකෙන් ගෙදර ආවා.එනකොන එක තැනකදී කාලෙකට ඉස්සර වුනු පොඩි සිද්දියක් මතක් උනා..
මෙන්න මේකයි සීන් එක මන් පොඩිකාලේ ඒ කියන්නේ අපේ මල්ලි 6 වසරේ හරි 4 වසරේ හරි..මන් 7 හරි 8 හරි ට ඕක නම් මතක නෑ..එදා හවස අපි 2නා ලොකු අත්තලාගේ ගෙදර (එතකොට ඒක ලොකු අත්තාගේ ගෙදර නේ ) ගියා.හවස් වෙලා සෙල්ලම් කරලා අද ආපු ෂොට් කට් එකෙන්ම ගෙදර එන්න සෙට් වුනා...
Sunday, May 13, 2012

ඊයේ රෑ කාලයකින් රූප පෙට්ටිය ගාව වාඩි වුනා නිවුස් බලන්නට කියලා.මොකද මන් නිවුස් බලන් එක අතෑරලා දාලා ගොඩක් කල් මොකද දැන් නිවුස් වලට කියන්නේ රටේ කොහෙද මලගෙදරක් තියෙන්නේ එකට රින්ගලා රටේ වුන්ට ඒවා පෙන්න එකනේ.ඇත්තට මේ රටේ තව වැදගත් දේවල් ඇත්තේම නැද්ද,අයි යකෝ රට නැත්නම් මේ දෙයියනෙ අකියලා ලෝකයක්ම තියෙන්නේ...
ඇයි මුන්ට බැරි රටේ යම් කිසි සිද්දියක් වුනාම ඒක.නියම නිවේදනයක් හැටියට රටට දෙන්න.මේ මිනිසුන්ගේ ඔලු ගෙඩිවලට යමක් දෙන්න හරි,,
උදාහාරණයකට...
Sunday, May 6, 2012
මේක කියවන්න යන ඔයා බැදලාද එහෙනම් නියමයි.ඔය තාම නැද්ද එහෙනම් තවත් නියමයි මාත් එක්ක සෙට් වෙලා අපි සල්ලි හොයන හැටි හොයා ගමු.
දැන් අපි හදිස්සියේ වක් කසාදෙකට අත ගැහුවොත් 26 දි කොහොමද සල්ලි හොයා ගන්නේ..අඩුම ලක්ෂ 5ක් වත් තියෙන්න එපැයි.එක්කන් එන්නවත් තව ගෙවල්,කන්න බොන්න
හරි අපි අවුරුදු 20දි පටන් ගෙන මාසෙට රැ.300.00 ගානේ ඉතුරු කරමු 25 වෙනකම්.(දවසට 10)10*30*12*5
අවුරුදු 5ට = 18 000
එතකොට 25 දි මගුලක් කථා ටිය හිතන්නවත් බෑ 25 ජොබක් කරනවා.මාසේ ආදායම 50...
Wednesday, May 2, 2012

අවදානයයි!!
කොල්ලන්ටයි කියන්නේ.. කෙල්ලෙක් තෝරගන්නකොට,
මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා
රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා.
හාඩ් එකත් ගොඩාක් වැදගත්..
සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්..
පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා.
නැත්නම් හුටස්.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ..නෙට්වර්ක් අවුල් වෙලා..වයිරස් දාගෙන.ෆෝමැට් කරලා..
හවුසින් එකට රැවටුනොත් ඉවරයි..
මොකද අන්තිමට අපි අවංකව..හාඩ් රැම්.නෙට්වර්ක්..හැදුවට..
අන්තිමට...
Tuesday, April 24, 2012
සදාචාර ආචාර ධර්ම මේවා නිකම්ම නිකන් පුහු කාරණා,,මේ ලෝකයල වැරදුනේ එතන.අපේ රටට වැරදුනෙත් එතන..මේ හැමෝම දුවන්නේ සල්ලි මත්තේ සතුට හොයාගෙන මිසක් තමන්ගේ ආසාව වෙනුවෙන් ජීවත් වෙලා සතුටු වෙන්න නෙවෙයි.
ඇයි මචන් උබ බයෝ කරන්නේ ඇහුවොත් ගොඩාක් උන් කියන්නේ-සල්ලි ගැන අනාගතේ තමන්ගේ අතට එන මුදල ගැන මිසක්..මගේ ආසාව ඩොකෙක් වෙන්න කියලා නෙවේ එතනින් එහා ගිය දෙයක් ගැන නෙවේ.
දෙමාපියෝ කොල්ලාව ඉන්ජිනියර් කෙනෙක් කරන්නේ ආසාවට නෙවේ හොද අනාගතයක් හදන්න..
එතකොට ලෝකේ සම්මතේ මෙහෙම වෙලා තිබුනොත්,වැඩිම පඩි දෙන්නේ ටොයිලට් සෝදන කම්කරුවාට..ඒතකොට වැඩිම සල්ලි තියෙන්නේ.ඒ...
දුගඳක් වී මං යනවා … කැළණියෙ කුඩු.. වපුරන්නට…
අප්පච්චි කොහොමද….. මට කෙළවෙන්නේ… ??
විනයක් නැති පර්යේෂණ… බොරුවට මං කරවනවා…
එහෙමයි මේ ගැත්තා… මං රැක ගන්නේ…
පණ වාගේ දැන් මූ මං රැක ගන්නේ….
තඩි මී හරකෙක් වාගේ මං මහ පාරෙත් රඟනව…
ජන මාධ්‍ය කැමරා හෙම.. උදුරා කුඩු කර දමනවා…
අප්පච්චී කොහොමද… මං බේරන්නේ…?
උඹ කරන ඇමතිකම හෙම – ටික දිනකට නැති කරනවා…
සුළු දවසක් කල් මරනවා…
නැවතත් උඹටම පුදනවා….
එහෙමයි මේ මර්වී… මං රැක ගන්නේ… පණ වාගේ දැන් මූ … මං රැක ගන්නේ…
මං...
Friday, April 20, 2012
මේක මම කරපු කථාවක් නම් නෙවේ.ජීවිතයට යම් වැදගත්කමක් ඇති කියලා හිතුන නිසා ලියන්න හිතුනා.
මේ දේශනය තප්පර 30ක් තුල කරල තියෙන්නේ බ්‍රයන් ඩයස් කියලා Coca Cola සමාගමේ හිටපු විධායක නිලධාරියෙක්.(CEO)
"හිතන්න ජීවිතය කියන්නේ බෝල පහක් අහසට විසි කරවින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට.ඒවා නම්, රැකියාව,පවුල,සෞඛ්‍යය,මිතුරන් සහ ව්නෝදාංශයි.ක්‍රීඩාවට අනුව ඔබ මේ හෑම බෝලයක්ම බිම වැටීමට නොදි තියා ගත යුතුයි.
ඔබ ඉතා ඉක්මනින් හෝ පසුව වටහා ගනීවි රැකියාව...
Thursday, April 19, 2012

මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.