
Downlode

ඒ වෙබ් අඩවියට
ඔබ යමෙකුට පිස්ස යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි.ඔබ යමෙකුට කලකන්නියා කියන්නෙ නම්, මම කාලකණ්නියෙක් වෙමි.ඔබ යමෙකුට මුසලයා කියන්නේ නම් මම මුසලයක් වෙමි.ඔබ යමෙකුට හොර යැයි කියන්නේ නම්, මම හොර කමට අබ්බහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපඩිකමට සුදානම් ව සිටිමි.ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්‍රිය කරමි.
ඒ අනුව,
මම් සදාචාර විරොධි වෙන්නෙමි.මම විනය කඩන්නෙමි.මම් බිය නොවෙමි.ඔබ දැන් මට පිස්ස යැයි කියනු ඇත.මම බෙහෙවින් සතුටටත් උද්දාමයතටත් පත්වෙමි.
මම මගේ පිස්සුවට ප්‍රේම කරන්නෙමි.
ඔබ ප්‍රිය කරන කිසිවකට මා ප්‍රිය නැත.ඔබ විටක අප්‍රිය කරන දෙයට මා ප්‍රිය කරමි.සමාජයේ මා ආසම කරන සියල්ලම මට තනම්ය.එනිසා මා ප්‍රිය කල දේවල් තහනම් කල සමාජයට මම වෛර කරමි.මේ තනම් සියල්ල කඩා සුනුවිසුනු කල යුතුය.
මේ මමය
මා ඔබව පිලිපදිමට සුදානම් නැත.ම තලන්නට පෙලන්නට පීඩා කරන්නට මා අසම දේවල් තනම් කරන්නට දමා ඇති සදාචාර නිති කිසිවක් මා පිලිපදින්නේ නැත.මම විනය කඩමි ,නිති බිද දමමි.
ඔබ ප්රේරමය යෙයි කියනා දේ මට ප්‍රේමය නොවේ.
ගැහැණු සමග කරන කායික කුපඩිකම් මට හුරු නැත.මා කිසි දා ගැහැණියක සමග නිදි වැදුන පිරිමි ළමයෙක් නොවෙමි.එහෙත් මම එයට ආස කරමි.
දැන් මට ඔබ පොන්නයා යැයි කියනු ඇත.මගේ පිරිමි කම ගැන මා සතුටට පත්වෙමි.
මේ සියලු චර්යා සමුදායන්ගෙන් පීඩිතව සිටින මම මේ වනවිට...........................................................................................
ගෞතම බුදුරජණන් වහන්සේ |
මව-මහාමායා දේවිය පියා-සුද්ධෝදන රජතුමා උපන් ස්ථානය-සල් උයනක් උපන් දේශය-ලුම්බිනිය්(ඉන්දියාව) අපවත් වීමට හේතුව-අසනීප තත්වයක් අපවත් වු ස්ථානය-කුසිනාරා නුවර කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම. |
ජේසුස් වහන්න්සේ |
මව-මරියා තුමිය පියා-ජුසේ පියතුමන් උපන් ස්ථානය-ගව මඩුවක් උපන් දේශය-බෙත්ලෙහෙම මියයාමට හේතුව-කුරුසයේ තබා අණ ගැසීම මිය ගිය ස්ථානය-(මා නම් වශයෙන් සදහන් කිරීමට නොදනී) කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම. |
පහත දැක්වෙන ජේදය මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතා විසින් රචිත රසායන විද්‍යාවේ මූලධර්ම 1 යන පොතේ 284 පිටුවෙන් උපුටා ගන්නා ලදී.
සංශුද්ධ තත්වයේ ඇති රේඩියම් ක්ලෝරයිඩ් සොයා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිව,යුරේනියම් නිස්සාරණය කර ඉවතලන පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් ආරම්භ කරමින්, නො පසුබට වීර්යෙන් යුතුව නොයෙක් කම්කටොළු දුක්ගැහැට විඳදරා ගෙන අවුරුදු හතරක් පමණ පර්යේෂණ කර,1902 දී රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ක් මාරි කියුරි විසින් ලබා ගන්නා ලදි.මේ විද්‍යාව කෙරෙහි ඇති අචල භක්තියෙන් සහ නොසැලෙස ධෛර්යේ ඇති උත්කෘෂ්ට විජයග්‍රාහි අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.
මෙම කොටස අ.පො.ස.උසස් පෙළ රසයන විද්‍යා විෂය ධාරාවේ පදාර්ථයේ ගුණ සහ වි්‍යුහය යටතේ ගැනෙන ඉතා සුලුවෙන් ඉගැන්වෙන කොටසක් වන්නට ඇත.12 වන වසරේ ඉගනුම ලබන සිසුවකු වන මා එසේ කියන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කොට අති 12 වන සහ 13 වන වසර විෂය නිර්දේශය 1 ඒකකයේ 1.2 කොටස මෙසේ සදහන් වන බවිනි."පදාර්ථයේ ශක්ති හුවමරු නිර්ණය කරනු පිණිස විද්‍යුත් චුම්භක කිරණ වල විවිධත්වය විශ්ලේෂණය කරයි. www.nie.lk .නමුත් මා ඉහත සඳහන් කල මාහාචාර්ය J.K.P.ආරියරත්න මහතාගේ පොතෙන් උපුටා ගත් කොටස මා ගුරුහරුකම් ලබා ගන්නා එක් ගුරුවරයකුගේ සටහනට එකතු වී තිබුනි. ඔහු එසේ කරන්නට හේතුව මා ගේ මතකය හැටියට සටහන් තැබීම මෙසේය.
" දරුවනේ මේ ලොකයේ බොහෝ උගතුන් සිටි ඔවුන් ලෝකයට යමක් කල අයවලුන්ය.ඔහුන් තමන් ගේ ජිවිත ය සබවින්ම දිනු අයයි.මාරි කියුරි මේ විද්‍යාඥාන් අතරින් හමුවන එකම කාන්තාවයි ඇය පිච්බ්ලෙන්ඩ් ටොන් එකකින් අවුරුදු 4 ගත කොට රේඩියම් ක්ලෝරයිඩ් 0.1g ලබා ගත්තා ය එය ලොකයේ ලොකු පෙරලියකට හෙතුවිය.පිච්බ්ලෙන්ඩ් ටොන් 1ක් මේ පන්තියේ සිටින පිරිමි දරුවනේ පිරිම්යකු වන ඔබට වත් මෙතරම් ලොකු අධිෂ්ඨාන ශක්තියක් ඇති කර ගත හැකිද? ටොන් 1 හා 1g අතර වෙනස ඔබට හිතා ගත හැකි නේද.දරුවනේ ජීවිතය දිනන්නට ක්‍රම 3 කින් හකිය.එය කලයක් ගතවන වැඩකි.කාලය ගත වූවද ජීවිතය දිනන්නට ඇත්තේ එම ක්‍රමය පමණි.කෙටි ක්‍රම ද ඇත නමුත් එය තාවකාලිකය.එම ක්‍රම නම්
01.තම අරමුණට ඇති අචල භක්තිය
02.නොසැලෙන ධෛර්ය
03.හා කපවීම මෙම කරුනු තුනයි."
මෙය ඔබත් මදක් සිතන්න.මෙය ඔබ දන්නා කරුණු 3 විය හැකිය. නමුත සිතන්න දැන් මම.. ඔව් ඔබ කරන දෙය බේ යහපත් අරමුණ ද,ඔබට ඔබවම අමතක වෙලාද, මෙ ලොකයෙ මන් සිතන පරදි 1කරුණක් සැමදා සත්‍යක් වේ.එනම් "තමා හිසට තම අතමය හෙවනැල්ල".
ආ මගෙ ගුරුතුමාගේ කවුද කියන්න අමතක උනා නේ ඔහු නමින් අමිල සේනාධීර වැඩි විස්ථර. www.slchemistry.com ට ගිහිල්ලා බලන්න.මේ අදහස ගැන ඔයටත් මොනවා හරි කියන්න තියනවා නම් මට comment කරන්න
''The earth does not belong to man, man belongs to the earth. All things are connected like the blood that unites us all. Man did not weave the web of life, he is merely a strand in it. Whatever he does to the web, he does to himself''
Seattle (1854)
''මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ''
සියැටල් (1854)