ගෞතම බුදුරජණන් වහන්සේ |
මව-මහාමායා දේවිය පියා-සුද්ධෝදන රජතුමා උපන් ස්ථානය-සල් උයනක් උපන් දේශය-ලුම්බිනිය්(ඉන්දියාව) අපවත් වීමට හේතුව-අසනීප තත්වයක් අපවත් වු ස්ථානය-කුසිනාරා නුවර කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම. |
ජේසුස් වහන්න්සේ |
මව-මරියා තුමිය පියා-ජුසේ පියතුමන් උපන් ස්ථානය-ගව මඩුවක් උපන් දේශය-බෙත්ලෙහෙම මියයාමට හේතුව-කුරුසයේ තබා අණ ගැසීම මිය ගිය ස්ථානය-(මා නම් වශයෙන් සදහන් කිරීමට නොදනී) කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම. |
අද 25 මේ වෙනස ගැන ඔබේ අදහස මොකක්ද?? ඔබේ අදහස් වලින් පස්සේ මං ඉගන ගත් දෙය පවසන්නම්."බුද්ධිමත් සංවාදය ගැටලු නිරාකරණයට මගයි"
0 න කුට මේ ලිපිය ගැන හිතුනු අදහස්.ඔයාට හිතෙන අදහස +.:
Post a Comment
මගේ හයිය ඔය වචන කිහිපය.