Sunday, October 14, 2018

බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක  සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි. 2018 ඔක්තෝබර් 8වන දින පන්දර  2.00යි ලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි මහා කාලකන්නි අගාදය සිටින්නෙකුට ලිවිය නොහැක.ජනේලයෙන් එලියේ වැහි වැටෙන හඩ ඇසේ.ලොකයේ මන් ආසම දේවල් මොනවාද අහුවොත් ඒ ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්න...
Read More

Monday, September 10, 2018

පොතේ පි‍ටුවක්

අඬන කොට ඔළුව තියාගන්න, උරහිසක් නැති උණාම, මිනිස්සු වැටෙනවා, ඔළුව වදිනවා, ඔළුව පැළෙනවා, ලේ ගලනවා, මැරෙනවා මාගේ දිනපොතේ පි‍ටු කිහිපයක් පලකරමි, වේලාව  රාත්‍රී 10ය පසුවී ඇතැයි  සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි. රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ඇත.හිරු නම් ඇති වන්නටය මාස ගනනක් කීවාට අවුරුදු...
Read More

Tuesday, August 28, 2018

බත්කූරා පොඩි ලමයා හා යථාර්තය

මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය ‍රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ඇති බව අපි දනිමු.නමුත් අපට තවමත් වර් ථමානීය පොඩි එකාට බත්කුරෙකු අල්ලන් සෙල්ලම්...
Read More

Thursday, August 2, 2018

මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි

මම මැරෙනවා. මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්. මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න. ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි. මාගේ මරණය විකුණාගෙන කන්න. ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට නොව.මේ දුගද හමන...
Read More

Wednesday, February 14, 2018

පලමු කොටස>> කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි. පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් වලදි කෑ ගසා ඉල්ලන ඔවුන්ට කිසිදා නොදිය හැකි අපිට ඇති එකම...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya