Tuesday, September 16, 2014

ජන්දත් දැක්කා අපි ජන්දත් දැක්කා

මාමි

ඒ ඉස්සරද


නැත්නම් 


මේ කාලෙත් එහෙමද


හරක්ද 


මිනිස්සුද


ආශ්චර්ය ද


විස්මයද


විදුලියද


තෙල්ද
 

මේ
 
අපි මිනිස්සු



Picture-මීට කලින් දැකලා නෑ තමයි FB page




7 comments:

  1. මේ අපි මිනිස්සු

    ReplyDelete
  2. මේ අපි මිනිස්සු

    ReplyDelete
  3. මේ අපි මිනිස්සු

    ReplyDelete
  4. ඇත්ත..මේ අපි මිනිස්සු

    ReplyDelete
  5. පිස්සුද? ඌවේ හරක් වගේම රටේ අනික් පැති වලත් බත් කන හරක් තාමත් මහරජාගේ....... ලෙවකනවා....මම නම් හිතන්නේ බහුතරයක් හරක්.....(මමත් 2010 දී හරකෙක් උනෙමි,).

    ReplyDelete
  6. වැඩි කලේ කීයකින්ද? කවුද? කවදාද? කියලත් මේ අහල පහලින්ම දාන්නකෝ ඔය බත් කන නොකන ලෙවකන අපි කාට කාටත් බලා ගන්න....අනේ මංදා....ආඩම්බරකාර තාත්තා මහනවා...අපි අඳිනවා...

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya