Tuesday, September 2, 2014

ඇයට


ජීවිතය කටුකයි.

අන්ධකාරයි.

ඒත් ඇය තවමත් සිගිත්තියක්.

ඇයට ඒ දුකත් සතුටක්.

දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ.

ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.



 මාගේ ජායාරූපයේ Prasad Nirosha Bandara ගේ අදහස් ගෝන්න. 
 

4 comments:

  1. මං හිතන්නෙත් එහෙමයි... එළ

    ReplyDelete
  2. දැනට එහෙම එක හොදයි.. ඒත් බර දැනෙන දවසට ලෝකෙම වෙනස් වේවි..

    ReplyDelete
  3. පට්ට 4 ටො එක වගේම ලියමන, එත් 4 ටො එක එඩිට් උනා වැඩිද මන්දා, කළු සුදු ලෝකේ ඈ දකින පාට පාට හීන පෙන්වන්න ඔබ 4 ටො එක හරහා උත්සාහ කරලා, උත්සාහය අගේ කල යුතුයි.

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya