Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9/28/2014 10:03:00 PM
4 comments
2012 වසරේ සැප්තැම්බරයේ
මා කවි පෙලක් ලිවීය අද එසේ ලියන්නට නොහැක නමුදු එහි දෙවන කොටස ලියන්නට කාලය එලඹිනි.මේ දෛවය කී දෙවන කොටසයි.
සුකුරුට්ටන් වැඩ නැති
අදත් එදා වගේම
චාම්ව
ලස්සනට
දුටුමි ඔබ
අවුරුදු ගනනකින්
_
_
ගියමි ඇස
ඔබේ දැස් වෙත
නෙත් හෙලා
බිම
ඔබ මුවට
නැගුනි
සිනා රැල්ලක්
දිලිසි
මුව කමල එකල
ලෙසටම
_
_
ඒ කියන්නේ
මට ඔබද
ඔබට මාද
අමතක නැතැයි
කියායි
_
_
තනියම
නොදන්නා
බස් නැවතුමක
කලබල
මොහොතක
කියමි
ඔබට
නොකියා
සුභ ගමන්
-
-
හමුවේවි
මෙලසටම
කවදා
හෝ
මේ පුංචි
ලෝකේ
_
_
නැවත
මුනගැහුනාම
මේ
අවුරුදු ගානටම
හරියන්න
කතා
කරන්නම්
මන්
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9/16/2014 08:22:00 PM
7 comments
මාමි
ඒ ඉස්සරද
නැත්නම්
මේ කාලෙත් එහෙමද
හරක්ද
මිනිස්සුද
ආශ්චර්ය ද
විස්මයද
විදුලියද
තෙල්ද
මේ
අපි මිනිස්සු
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9/02/2014 02:06:00 PM
4 comments
ජීවිතය කටුකයි.
අන්ධකාරයි.
ඒත් ඇය තවමත් සිගිත්තියක්.
ඇයට ඒ දුකත් සතුටක්.
දරමිටියෙහි බර දැනෙන්න තරම් තාමත් ඇය මෝරලා නෑ.
ඒ නිසා ඇගේ ලෝකය වර්ණවත්.
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya