Wednesday, February 19, 2014

මහින්ද ෆෙෂ්බුක් තහනම් කලයුතු නොවේ!

ගොන් කණු යනු ගොනුන් බැදීම සදහා බාවිතා කරන්නෙකි.තවත් ගොන් කණුවක් එල්ලිලා මැරිලාලු ඉතින් අපිට මොකද අපිට මොකුත් නැති වුනාට මිඩියා වලට රසවත් අහරකි.ලග එන ජන්දයට රසවත් පානයකි .මහින්ද මාමාට අතුරුපසකි ඔය මොනවා උනත් මහින්ද මාමා ෆෙෂ්බුක් තහනම් කරයිද?

01. Nipuna අයියා කියන කතාව සැබැවකි මේ හැම දේටම කලින් සාරි තහනම් කල යුතුය මන්ද හැම එකාම එල්ලිලා මැරෙන්නේ සාරිය උපයෝගී කොට ගෙනයි . 

02.ලණු හා කඹ නිෂ්පාදකයන්ගේ සංගම් උත්ගෝෂණ ක්‍රියාත්මක කල යුතුයි ඒ වගේම මරණය සදහා ඔවුන්ගේ නිෂ්පාදන යොදා නොගැනීම පිළිබදව ඉහල උසාවියේ මැරුණු ගොන් කණුව වෙනුවෙන් නඩුවක් ගොනු කල යුතුයි.ඒ සදහා සියලු කෘෂි නිශ්පාදන ආයතන සහයෝගය දිය යුතුයි.

03.මරණ පරීක්ෂණය සදහා දියුණූ රටවල සහයෝගය ලබාගෙන පරික්ෂණයක් මෙහෙවිය යුතුයි.පරීක්ෂණ ඉලක්කය විශේෂයෙන් හිස් කබල අරමුණු කර ගත් එකක් විය යුතුයි.

04.පරික්ෂනයෙදී හිස්කබලේ අඩංගු මැටි වර්ගය පදම් කර ගත හැකි මැට්ටක් කියා අනාවරණය වුවහොත්.

05.රාජය අනුග්‍රහය ඇතිව එවැනි ඉස්කබල් සොයා මැටි හරා ලංකාවේ ප්‍රධානව කුඹල් කර්මාන්තයද ශරීරයේ වෙනත් තැන්වල හමුවන මැටි අනෙකුත් කර්මාන්තද නගා සිටිවීමට කටයුතු සිදු කල යුතුයි.

15 comments:

  1. kiyala wadak naha niyama adahasa.so dan FB eke page hadagena natapu un untat tiyenne ekama thama :D

    ReplyDelete
    Replies
    1. අනිවා පේජ් හදන සෙට් එක ගැන කියලා වැඩක් නෑ

      Delete
  2. අනිවාර්යෙන්ම කඹ නිෂ්පාදනය, සාරි, ටයි පටි ඔක්කොම තහනම් කල යුතුමයි

    ReplyDelete
  3. Mata num hithenne Me wage ayata udaw uwamanayi. a wagema eyalata Gon kanu kiyana eka kohethma piliganna baha. boho durata manasika rogiyak meka. madyen mewa mehema uluppanakota wenne a manasika ththawaye inna aya thawath mekata pelabena 1 witharayi. :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන් එකත් නිවරදි වෙන්න පුලුවන්

      Delete
  4. අනිවා ෆේස්බුක් ඇරෙන්න අනික්වා තහනම් කල යුතුමයි..

    ReplyDelete
  5. ඇයි අපෙ පැත්තෙ එකෙක් එල්ලිලා මැරුනෙ අ(ර්)ත් වයර් එකකින්. වයර් තරනම් කරල වෙන මොනව හරි ගන්ඩත් ඕනෙ. ඔය එල්ලෙන ජාති නැති කරන්ඩ ඕනෙ.හැබැයි මේකයි ඔය වැඩි වෙන ජනගහනයට ඒකත් එක් විසදුමක් කියල තමයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට පුලුවන් චීනෙට ජපානෙට එල්ලිලා මැරෙන හැටි උගන්වන්න එතකොට ජනගහන් වර්ධනයට අවුලක් නැතිවම පිළිතුරු

      Delete
  6. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna

    ReplyDelete
  7. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    මේ Commnet එක මකන්න එපා puluvnm අපිට හෙල්ප් එකක් denna

    ReplyDelete
  8. මලින්ද ලොක්ක මේ පිටින් දාල බුකිය තහනම් නොකලොත් තමාපුදුමෙ :))

    ReplyDelete
  9. Thee Buddhist version of first menstruation rituual clopsely
    mirrors the Hindu version. Click Download (Menu displayed
    in the LIP Language, Hindi here). The Tigers main goal has remained the same for the couple dozen years, tto break away from thhe Sri
    Lankan government that has discriminated against ethnic Tamils and
    to create a sovereign socialists Tamil state iin northeast Sri Lanka.



    Here is my web psge - gossipelanka

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya