Monday, January 7, 2013

ටැබූ කියා නටන්නේ කුමකට ද? Taboo Subjects

"ටැබූ නොවෙමි.ඔහුගේ පාඨකයෙක් පමණක් වෙමි.ඔහුගෙ ලිපි නැවත සංවාදයට ලක් කිරීම අරමුණ වේ."


 
 
මේ මොන ටැබූවෙක් දැයි මා නොදනි නැවත කරණමක් ගැසීමට මේ ටැබුවා සූදානම්ය.නමුත් අර්බුද ‍රැසකි

මේ පරණ ටැබූම ද ඇත්තටම ටැබූගේ ජීවිත කාලය වන්නට තිබුනේ මේ කාලයයි මන්ද මේ කාලයේ අපේ ටැබූ මහත්මයා ලීවානම් අපට රස පිරුණු සංවාදාත්මක බ්ලොග් ලිපි කියවන්නට තිබුණි.නැත්නම් මේ කරන්නේ කතන්දරයාගේ අලුත් නාටකයක් ද යන්නත දැනට එම බ්ලොග් අඩවියේ පාඨකයන්ට ගැටලුවක් වී ඇත.අපි වාසනාවන්ත පාඨකයන් වන්නට මේ සැබෑ ටැබූනම් අනර්ගය.


කාකා ගැන එහි පාඨක සැකය-
ටැබූ ආපහු..!! ආයෙ බ්ලොග් අවකාසෙ පරණ වෙනවාද? මන්දා!!! කකා...ග වැඩක්ද? කකාගෙ නොවෙන වැඩක්ද? දැන් ඉතින්!!! කල්පනා කරන්නම වෙනවා.එහි එක් ලිපියකට ඇනෝ අදහසක් මෙසේ විය.

සුපුරුදු සැකය "මේ ඉන්නෙත් කතන්තර කාරයාමද මංදා "

එහි එක් ලිපියකට ඇනෝ අදහසක් මෙසේ විය.

 "මේක හරියට පරණ රොබින් මැරුනාම අළුත් රොබින් ආවා වගේ වැඩක්. හැබැයි ගහන්නේ පරණ විස්කි අළුත් බෝතල් වලට දාලා.

බ්ලොග් අවකාශයේ දැන් කියවන්න්නත් වැදගත් යමක් නැති හන්දා මෙහෙම තියෙන එකත් ලොකු දෙයක්"



අලුත් රොබින් කෙනකු ආවාට පරණ රොබින් පොර කියා ඔහු පොර වූයේ නැත ඔහු පොර වුයේ ඔහුගේ වැඩවලිනි.


 මොනවා උනත් හැමවිට ටැබූ නම ඇසූ පමනින් නැවත ටැබූනම්  ප්‍රසිද්ධ බ්ලොග් කාරයන්ට මෙය ගැසීම වැලැක්විය යුතුයි.
 
මොහු කරන්නට සූදානම් වෙන්නේ ලිපි විචාරන්නට නම් එයට ටැබුගේ අනර්ග නම සේල් කල යුතු නැත.


 ඔහුගේ අඩවියක් වෙනත් නමින් ආරම්භ කොට එහි ටැබූගේ ලිපි විචාරන්නට පුලුවනි.

මොහු සැබෑ ටැබූ නොවේ නම් අරමුණ "ටැබූගේ" නම විකුණා කෑම ද?

http://www.taboosubjects-mirrored.blogspot.com???

ප.ලි.2013-1-01-10
උක්ත අඩවිය ප්‍රචාරනය සදහා යොදාගත් ලිපියක් නොවේ.


45 comments:

  1. aththatama me karanne nama vkuna kamak dha?

    ReplyDelete
    Replies
    1. meka penapu ekata me saota sththuthi me vidiyata taboo vikunagena kanna denna hoda na

      Delete
    2. me kolla liyana ewa hoda na keewa kattiayada ada thx kiyanne??

      Delete
  2. බ්ලොග් අවකාශයේ විතරක් නෙවෙනේ මේ දේ වෙන්නේ හැම තෑනම කරන්නේ ප්‍රසිද්ධ නම් විනුණගෙන කන එකනේ!

    ReplyDelete

  3. මම නම් හිතන්නේ නැහැ නම විකුණන් කෑමක් කියල , මොකද එයා සුද්ද සිංහලෙන් කියල තියෙනවා ඒ වගේම ටැබූසබ්ජෙට්-මිරර් කියලත් ඩොමේන් එකේ දාල තියෙනවා ,
    කොහොමෙන් හරි ඒ ලිපි වල වෙනසක් තියෙනවද කියන්න නම් මගේ දැනීමක් නැහැ , මොකද මම ඒ දවස් වල නිතර කියවන පාටකයෙක් නොවුණු නිසා ,
    හැබැයි ලිපි වල වෙනසක් නැත්තම් මම එයා එහෙම කරන එකේ වැරද්දක් දකින්නෙත් නැහැ ,

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ලිපි වලට එයාගේ අදහස් නොදමා ලියනවානම් නම විකුණන් කෑමක් වෙන්නේ නෑ නමුත්.ඔහු ඒකට විචාරයක් ලියන්න අදහස් කරනවානම් ඒ සදහා ඔහුගේ අඩවියක් නමක් භාවිතා කල මැනවි.

      Delete
    2. mahesh ha ekaga wemi

      Delete
    3. mahesh ge katahwa ha ekaga wemi.

      Delete
    4. මොකද බ්ලොග් අවකාශයේ නවකයෝ බොහෝ දෙනෙකුට ටැබුගේ ලිපි කියවන්න ලැබෙනවා කියන්නේ ලොකු වාසනාවක්.මට නම් එවා විශිෂ්ඨයි.

      Delete
  4. බලමු අපි කෙරුවාව

    ReplyDelete
  5. මටත් තිබුන ප්‍රශ්නෙ ඒ දිනේෂ් අයියා රසකරලා කිවුව ඒ ඇත්ත ටැබුමද මේ කියලා. ඇත්තම ටැබුනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ටැබූ යමක් නොලියා තමන්ගේ පරන ලිපි සෙල් කර කරා ඉදියි කියලා හිතෙනවා ද?

      Delete
  6. අලුත බ්ලොග් ලියන මට අග මුල නොතේරේ...

    ReplyDelete
  7. අළුත් ටැබූ පරණ ටැබූමදැයි දැනගන්න ටිකක් කල් බලං ඉන්න වෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ටිකක් ඉවසන්න වෙයි "ඉවසන දනා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියනවා නේ"

      Delete
  8. නම විකුණන් කෑමෙන් ලැබෙන අහවල් දෙයක් තිබේද?
    පැහැදිලිවම ඔහු තමන් ටැබූ නොවන බව කියා ඇත.
    සිරාවටම ටැබූගේ ලිපි රසවත්ය (හරවත් බවක් ඇතැම් ඒවා වල නැති වුනත්)

    ReplyDelete
    Replies
    1. අහවල් දෙයකට එහා ගිය කමෙන්ට් හා හිට්ස් ලබ ගත හැක :)

      Delete
    2. ඔව්. බඩගිණි වෙලාවට එයාට පුළුවන්නෙ කොමෙන්ට්ස් හිට්ස් ටිකක් මලවගෙන කන්න.

      ටැබූ සබ්ජෙක්ට්ස් ලිපි නැවත බ්ලොග් අඩවියක පලකිරීමේ අරමුණ ඒවා නොකියවූ පාඨකයන්ට කියවීමේ අවස්ථාව ලබා දීම වෙන්න පුළුවන්. අනුන් ලියපු ලිපි පල කිරීමෙන් ලැබෙන හිට්ස් ගැන අළුත් බ්ලොග් අඩවිය කරන කෙනා සතුටක් ලබනවා කියලා කියනවනම් ඔයා මෝඩයෙක්. ඒ බ්ලොග් එක කරන්නෙ කතන්දරකාරයා යැයි කීම ඊටත් වඩා විහිළුවක්. මාලන්, චාමි වැනි අය ටැබූගෙ හොඳ රසිකයො. ඒ අය ලඟ එම ලිපි සුරක්ෂිතව තිබූ බව දන්නවා. ටැබූගෙ ලිපි අළුත් බ්ලොග් අඩවියක පල කිරීම වැරැද්දක් වන්නේ ටැබූ ඒ සඳහා අකමැතිනම් විතරයි. ඔයා කරන්නෙත් ටැබූගෙ නම විකිණීමම තමයි.

      Delete
  9. මට පේන හැටියට කරන්න හදන්නේ, ටැබූගේ පැරණි ලිපි නැවත ඉදිරිපත් කිරීමයි. මොකද දැන් ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය නැති නිසා. ඒවා නැවත විචාරය කරන්නේ නැවත කියවන අයයි. ඒ ඇරෙන්න මේ බ්ලොගට පවත්වාගෙන යන්නා එම ලිපි විචාරයක් නොකරන බව මගේ වැටහීමයි. ටැබූ ගේ ලිපි කියවා නැති නවක අපිට නම් මේක ඉතාම හොඳ දෙයක්.....

    ReplyDelete
    Replies
    1. ඔබද වරක් දෙකක් පැමිණ ගිය , නම පසු පස පමණක් යන්නෙක් තිසර ...

      Delete
    2. සත්‍යය දකින්න ඇස් ඇර බලන්න

      Delete
    3. එසේ දිගටම කරගෙන යනවා නම් අවුලක් නැත

      Delete
  10. මහේෂ් මෙයින් මිනිසුන්ගේ දෙබිඩි ක්‍රියාවන් හඳුනා ගත
    හැකියි .ඇත්තෙන්ම ටැබූ නැවත පැමිණ ඇත.නමුත්
    ඔහුව හඳුනාගෙන ඇත්තේ ඉතාම අතළොස්සයි ..
    අනික් හිස් මිනිසුන් ඔහුගේ නම පසුපස පමණක් යයි..
    මේ හඳුනා ගැනීම ඉතාම වටිනවා , සත්‍ය පාඨකයන් හා
    නම පසු පස එන්නං ...

    ReplyDelete
    Replies
    1. ඔබ ටැබූ කියා බොරු ප්‍රචාරක කමෙන්‍ටු නොදමන්න මන් සැබෑ ටැබූ වෙමි.
      මා නැවත පැමිණියේද නැත.ඇත්තෙන්ම මේ මාගේ ලිපි විකුණාගෙන කෑමක් ද?

      Delete
    2. මොකා!!!! මෙන්න ටැබූලා දෙන්නෙක් ඇවිත්.පලමු ටැබූ කමෙන්‍ටුව නම් සලකා බැලිය යුතුයි.

      Delete
    3. මහේෂ් එදා සිට සිටි පැරණි සාමාජිකයන්
      වර්තමාන අඩවිය කවරක්දැයි හඳුනා ගෙන
      ඇත.නවතම මාතෘකා ගැන පල කරන අවසාන
      ලිපි මාලාව දැනටමත් පල වෙමින් පවතී.
      නමුත් මහේෂ්, නම් ගම් පමණක් පසු පස
      යන්නන් හට , ඒ මගෙහිම යන්නට ඉඩ හරින්න.
      එය නැවත අප්‍රසිද්දියේ( නිදහසේ ) ලිපි පල වීමට
      මෙහෙයක් වනු ඇති..

      Delete
  11. අලුත් අඩවිය ගැන මා දැනගත්තේද ෆේස්බුක් තුලිනි. ටැබූ විකුණාගෙන කෑමක් මෙහි පෙනෙන්නට නැත. අනෙක් අතට ටැබූ නැවත පැමිණ ඔහුගේ පැරණි ලිපි මාකට් කරනවා යැයි සිතීමද උගහටය(ඔහුට අවශ්‍ය නම් අලුතෙන් පටන්ගත හැකිය). මගේ අදහස නම් මෙය වෙනත් අයෙකු‍, ටැබූගේ පැරණි ලිපි පාඨකයන් අතරට ගෙනඒම පමණක් බවයි. ටැබූගේ ලිපි කිහිපයක් හැරුණු විට අනෙක් සියල්ලම (කමෙන්ට් සමඟ) වෙබ් ආකයිව් තුලින් කියවියහැකි වුවත්, ඒ ගැන දන්නා පිරිස සීමිත වීම නිසාත් ඒතුල අදහස් දැක්වීම් සඳහා ඉඩක් නැති නිසාත් මේ ව්‍යායාමයේ වරදක් නොපෙනේ.

    "ටැබූ" යන වචනය බ්ලොග් අවකාශයේ ස්ථාපනය වී ඇත්තේ ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවිය සමඟය. යමෙක් "ටැබූ" විකුණාගෙන කතැයි කියයි නම් එම චෝදනාව "මෙම ලිපියටද" අදාලය. මක්නිසාද යත් "ටැබූ" යන්න යෙදූ පමණින්ම එය පාඨකයන් කැඳවීමක් වන බැවිනි.

    මාස කිහිපයකට කලින් ටැබූ ඇවිල්ල ලඟදි යන්නගියා දැක්කෙ නැද්ද? :)

    ReplyDelete
    Replies
    1. යකෝ ටැබූ මේවා දානවනම් පොරට ලියන්න ඕනි තරම් දෙවල් තියනවා ඒත් මේ ගොබ්බ වි ඇති බ්ලොග් ලොකේ මෙහෙම ලිපියක් අලුත් එක්කුට කමෙන්ට් එක්ක කියවන්න තියනවා නම් හොදයි ඒත් බලපන් ඒකට දාලා තියන කමෙන්ට් උබ හිතනවාද ඒක බුද්ධිමත් සාගජ්ජාවක් කියලාඊට වඩා ආකයිඩ් කියවන විදිය කියලා දුන්නා නම් ලොකු දෙයක්

      Delete
    2. මූ ටැබු කියලා නොකියා ටබූ තහනම් වචනය විදියට පාවිච්චි කරලා මේ ලිපිය ලියන්නේ කොහොමද?

      Delete
    3. රාජ් අයියා මොහුගේ ලිපි විකුණා කෑමක් සේල් කිරීමක් පිළිබදව මා සදහන් කර නැත මා පවසන්නට උත්සහ කලේ මෙය කුමන අරමුණක් සදහා ද යන්නයි ඒ පිළිබදව එම බ්ලොග් අඩවියේ ඉදිරියේදීම අපට පෙනෙනු ඇත

      Delete
  12. ටැබූගේ ලිපි ටික කියවන්න තියේ නම් මට නම් වෙන දේවල් අදාළ නැත........

    ReplyDelete
    Replies
    1. තොපි වගේ උන් ලංකාවටම හොදයි රටත් විකුණන් කන්නේ තොපි වගේ උන් තමා

      Delete
  13. kawru hari kiyanawada mokakda hoda
    mokakda hoda naththe kiyala...

    ReplyDelete
  14. මේකේ ඇඩ්මින් කාරයම ඇනෝ කමෙන්ට් දානවද කොහෙද?

    ReplyDelete
    Replies
    1. මගේ ලිපි වලට මට කමෙන්ට් දාන්නට කැහිල්ලක් නැත එසේ කරනවා නම් මීට කලින් කල යුතුයි මන්ද මාගේ එක කමෙන්ට් එකක් හෝ නොතිබූ ලිපි සෑහෙන ගොඩක් තිබෙන බැවින්.

      Delete
  15. මුල පටන්ම ටැබූ කියවූ, ටැබූ හා වාද විවාද කල, ඇතැම් තැන්වලදී ටැබූ හා එක් පෙලට සිට ගත් අයෙක්මි. උක්ත අඩවිය හා මෙම ලිපියත් මනාව කියවා බලා මෙහි වැටෙනා කමෙන්ටු හා එයට මෙම අඩවියේ ඇඩ්මින් වරයා පිළිතුරු දෙන ආකාරයක් බලා සිටියෙමි.

    යම් දෙයක් අනුමාන කරමි.එනම්,

    මෙම ලිපිය ලියූ මෙම අඩවියේ ඇඩ්මින් වරයාම උක්ත අඩවිය කරගෙන යන බවයි. එසේම එයට කූඨ ප්‍රචාරයක් දීම සඳහා මෙම ලිපිය උපයෝගී කරගත් බවයි.

    ඉවසන්න,පිළිතුරු දීමට ඇවසි නැත. කාලයා විසින් එය ඔප්පු කිරීමට වැඩි ඉඩක් ඇත.

    එය එසේ නොවේ නම් කම් නැත. එය එසේ වී නම් ලජ්ජා සහගතය. අනිවාර්යයෙන්ම ටැබූ කියවීමට අවස්ථාවක් මිනිසුන්ට ලබා දිය යුතුය. එහෙත් එයට මෙසේ තුට්ටු දෙකේ වැඩ කරනවාට වඩා වෙබ් ආකයිව් හරහා කියවීමට මං සලසා දිමත් එය අනිකුත් බ්ලොග් හරහා දැනුවත් කිරීමත් කල යුතුව ඇත.

    ReplyDelete
    Replies
    1. වෙබ් ආකයිව් වල තිබෙන දෙය ගූගල් සර්ච් වල නොපෙන්වීම අඩුවක්. අදාල අඩිවිය ගැන තීන්දු දෙන්න කාලයට බාර කරමු. මට හැගුණු විදිහට නම් එය ඔබ වැනිම ටැබු රසිකයෙක් සද්භාවයෙන් සිදු කරන්නක්

      පලි - අදාල අඩවිය කෙසේ වෙතත් මෙතුමා නම් හිට්ස් ටිකක් මරා ගත්තා. ජනප්‍රිය ලිපි තීරුව බලන්න

      Delete
    2. අහෝ දුකකි ඉරකි තිතකි දිපන්කෝ උත්තර එචරයි තව බ්ලොග් එකක් ගැන ලිව්වේ.
      ප්‍රසිදිධියේ කියන්නට උවමනාය උක්ත අඩවිය මා විසින් කරයෙන යන්නක් නොවේ.
      මා එසේ කරනවානම් ප්‍රචාරය සදහා මාගේ බ්ලොග් අඩවිය යොදා නොගන්නා බැව්ද සදහන් කල යුතුය.

      Delete
    3. එම අඩවිය දු‍ටු මොහොතේම මේ ලිපිය හැගිමෙන්ම ලියා දැමුවෙමි එනිසාම මෙහි පිලිවලක් නොමැති බැව් ඔබට පෙනෙනවා ඇත.හිට්ස් බලාපොරොත්තුවෙන් ලියූ ලිපියක්ද නොවේ හිට්ස් ලැබුනාට ඒක මාගේ වැරද්දක් නොවේ.

      Delete
    4. මෙහි පාඨක ප්‍රසාදය සදහා යොදා තිබෙන්නේ අවසාන දවස් 30 ඇතුලත් වැඩි හිට්ස් ලැබූ ලිපි මිස මුල සිටම ලීයූ ලිපි වලින් වැඩි හිට්ස් ලැබූ ලිපිය නොවේ :)

      Delete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya