Monday, December 30, 2013

ලංකාවේ හොදම ලේලි | Best niece

ආ මල්ලි ගෙදර යන ගමන්ද? ඔව් අයියා මල්ලිලා ලගදී මී මුරේ ගියා ද? දැන් මාසෙකට විතර කලින් ආ ඔව් මන් දැක්කා කොහේද අයියා මීමුරේ හිටියා ද? නෑ මන් බිස්නස් යනවා නේ ආ එල එල මොකේ ද මල්ලිලා ගියේ අපි හුන්නස් ගිරියේ යාලුවෙක් සෙට් කරන් ගියේ.ඒ ගමට යන වැන් එකේ මයි ගියේ හවස එදා ගිහින් එහේ ටෙන්ට් එකක් ගහලා ‍රැයක් හිටියා ඊලග දවසේ එහෙන් 12ට එහෙන් ආවේ. ආවේ මොකෙද යන්න ඇත්තෙත්  වැන් එකේ හිර වෙලා නේ නෑ වැන් කාරයා ශේප් කරන්...
Read More

Friday, December 27, 2013

ඈ සමග | With She

නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල ද‍රැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ. අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට්  පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව්...
Read More

Monday, December 23, 2013

එකක් චොර වීම සහ අනෙක හොද වීම | Good & Bad

රසවත් මෙන්ම හරවත් බ්ලොග් පෝස්‍ටු කිහිපයක් කියවන්නට ලැබුණි.වෙන කාගේවත් ලිපි නොව ඒ මා ලියූ ලිපිම විය ඒවා රවසත්ය තවකක් හරවත්ය මේ මා ගැන වර්ණනා කරනවා නොව  ඒවා ලියූවේ මා දැයි සිතෙන තරමටම සමහර ලිපි මරුය.ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් පරණ ලිපි කිහිපයක් කියවා බලන්න ඔබට ඒ හැගීම දැනෙනු නොවන මානය ඒ හැගීම සුන්දරය.මා සටහනක් නොතබුහොත් මාගේ බ්ලොගය තවත් එක් කුණු ගොඩක්ම විය යුතු නැත.මා ලියන්නේ කතාද නොව ගොසිප්ද නොව මාගේ ජීවිත කතාව ද නොව මේ සියල්ල එකට බැදී ඇති යමකි ඉතින් ලිපියක් ලියන්නට හේතුවක් හට ගත යුතුයි.ඒය මා බුද්ධි ගොචර වි එය මසිතින් විග්‍රහ කොට රසවත් යමක්...
Read More

Saturday, December 14, 2013

ලොකු කම | bossy

සම-හරක්ට ලොකු කම සල්ලි වලට බලයට ඔලුවට ගහනවා ඒත් සමහරෙකුට "ලොකු කම" කියන වචනය අනෙක් අය  ආරෝපණය කරනවා ඒත් කවදා හෝ කවරකු හෝ නිහඩව සිටී නම් ඒ ඔහුගේ  ලොකුකම ලෙස සම-හරක් කියන කතා වැරදි ඒත්  සම-හරක්  බලෙන් ලොකුකම් පන්නෙත් තව කෙනෙක්ට නිකම් ලොක්කම් ආරෝපණය කෙරෙන්නේ මේ  මනුෂ්‍ය ප්‍රජාවක්ම නිසා නොව...
Read More

Tuesday, December 3, 2013

ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ...
Read More

Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya

ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන් මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ. සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -   "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා" මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ. ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික...
Read More

Sunday, November 10, 2013

අපිත් ගියා මී මුරේ | We was in MEEMURE

දැනට සති දෙක්කට කලින් උදේ පාන්දර කෝල් එකක් එනවා ඒ මචං උඹ අද ගෙදර ද? ඔව් මචං මොකෝ? උබලාගේ ගෙවල් පැත්තේ එන්න වරෙන් වරෙන් කන්න නම් නැ ගිය පාර උඹ ඇවිත් කාපු කෑමට අපේ ගෙදර මේනු එක  බන්කොලොත් වෙලා එළ එල ඔන්න ඔහොම තමා ලතා සහ අජිත් කාරයා බයික් එකත් තල්ලු කරගෙනම අපේ ගෙදර අවේ. ලතා කියපි මචං මේ පාර කොහේ වත් යන්නේ නැද්ද අර හොල්මන් ටවුන් එකට ගියාට පස්සේ අපි කොහේවත් ගියෙත් නැනේ.. අජිත් කියපි යමන් මන් ඉතින් කියන්නේ නෑ තොට යන්න තැනක් ඒක නෙවේ බන් ඔය ලතා...
Read More

Thursday, October 24, 2013

පාසල් නිල ඇදුමට ජංගම දුරකතනය අවශ්‍ය ද?

මගේ බ්ලොග් එකත් දැන් (Information Systems & Technology(IS)) සබ්ජෙක්ට් එක වැනිය  මෙලෝ රහක් නැත. :D නෑ එහෙම නෙවේ රස ඇත නමුත් මාගේ උපන්ගෙයි කම්මැලිකම බ්ලොගය පුරා දසත විසිරී ඇති හැඩකි.අදනම් මොකක් හරි ලියනවාමයි මෙකත් ඩ්‍රාෆ් වලට සේව් කරන්න වෙයිද දන්නේ නෑ  .හරි හරි ලියන්න හිතුන කතාව ලියන්නම්කෝ ගොසිප් කතා නවත්වලා. මේකයි හේතු පඨ කතාව මන් ඉතින් වැව රවුමේ බස් එකේ දාවනය වෙන පොරක්නේ අද ලෙක්චර් කලින් ඉවර  වෙන දවසනේ කොහොමත් ඉතින් සෙට්...
Read More

Sunday, October 13, 2013

මැක්‍රෝ ඡායාරූපකරණය | Macro photography

මැක්‍රෝ ජායාරූප.මන් දන්න විදියට මැක්‍රෝ කියන්නේ සියුම් සියුම් වෙන්න සියුම් විදියට දෙයක් කැමරා  කාචයකට අසුකරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕනි ඒ වගේ කැමරාවක් කියන අවශ්‍යතාව මැක්‍රෝ ජායාරූප කරණයේදි ලොකු බලපෑමක් කරනවා. මගේ මේ උත්සහය මගේ ජංගම දුරකතනයේ කාචයෙන් මැක්‍රෝ ජායාරූප කරණයක යෙදෙන්න මන් ඒ උත්සහය ජයගත්තා කියන්න බෑ ඒත් මහන්සිවෙලා හිතට ගැලපෙන්න  ජායාරූප කිහිපයක් එකතු කර ගත්තා. මේ ගැන දන්න උදවියට කියන්න ඕනි නෑ නේ.ෆෝන් එකෙන් මේ වැඩේ කරන එක මේවාගේ...
Read More
දිනය සැප්තැම්බර් 28 ලෙස සටහන් විය.පස්වරු 7.0ට පමණ වෙලාව සටහන් වන්නට ඇත.මා සිටියේ මාක් අයියාගේ බිස්නස් එකට හම්බ කරමිනි කෙටියෙන් කීවොත් මා සිටියේ ෆෙස්බුක් හි මොකක් හෝ වැඩකය.චැට් ලිස්ට් එකේ ළහිරු හිමේෂ් යන නමද දිස්විය.එහි කිලික් කොට ඔහුට මැසේජයක් කෙටීය."අඩෝ" එසේ ආරම්භ වු කතාබහ මෙලස අවසන් වේ යැයි කිසි කලක සිතන්නට ද? මේ ඒ කතාවයි. මම-"අඩෝ" ළහිරු-"කියන්න මහේෂ්" මම-"ලෝක ළමා දිනේ එනවා නේ බන්.ගෲප් එකටයි පේජ් එකටයි කවර් ෆෝටෝ දෙකක් එඩිට් කරලා දාපන්.සයිට් එකටත්...
Read More

Wednesday, September 25, 2013

හිතවත් පාඨකය ඔබ!

මේ අකුරු කරන්නේ මාස හතරකට පසුව වන්නට ඇත .මට බ්ලොග් පොස්‍ටුවක් කොටන්නට වෙලාවක් නොතිබී  ඇත පුදුමයකි දැන් බ්ලොගය අලුත් නවාතැනක් බදුයි  කියවු බ්ලොග් පි‍ටු මාස ගනනක් කියවා නැත මා මිතුරු කැලගේ තොරතුරු මොනවාදැයි මා නොදනි කෙසේ වූවද නැවත ලියන්නට කාලය උදාවී ඇති බැව් හැගේ  එහෙත් මොනවා ලියන්නද හිත සොයයි කුමක් හෝ හමුවනා තුරාවට මෙලස අකුරු කරන්නෙමි.ගැටලුවකි මෙතෙක් කල් අකුරු කලේ මොනවා ද මට ගැටලුවකි නැවත ම සිතෙන් මා මෙසේ විමසයි ඔබ වෙනස් වෙලාද? මා...
Read More

Tuesday, July 2, 2013

ඔබේ දෑත මට ලෝකයක්....ඒ මැද ජීවිතය තව්තිසාවක්...

මා ලෝකයේ ප්‍රිය කරනම දේ කුමක්ද කියා කෙනෙක් ඇසුවොත් මම ලස්සන උත්තරයක් දෙමි. පලමුවත් දෙවනුවත් තෙවනුවත් මට දෙන්නට ඇත්තේ එක් උත්තරයක් පමණි. මේ ලෝකයේ ඇති අචේතනිකවූද....සචේතනිකවූද හැම වස්තුවකටම වඩා මම ඔබෙ දෑතට ප්‍රිය කරමි. ඒක කාලන්තරයක සිට එහෙමමය. ඔබව හිමි වෙන්නට පෙර මම ඔබේ දිගටි මෘදු දෑත් දෙස බලා ඉන්නට පුරුදු වූයෙමි. ඒවා සමඟ ඔබ සෙල්ලම් කරද්දි මම බොහෝ සමීපව ඒවා දෙස බලාගෙන උන්නෙමි. ඊටත් පසු රැයෙන් රැය ඔබව සිහිනයෙන් පෙනෙන්නට වූ කළ මට පෙනුනේම ඔබේ ඒ...
Read More

Saturday, May 25, 2013

රඟන්න

    " රඟන්න මේ ලෝකයනැමති වේදිකාව ඔබටයි! " අනන්තය පාරකිජීවිතය ද පාරකිජිවිත පාර අනන්තයකිඑබැවින් අනන්තය ජීවිතය වේඑහෙත් එය කල්පයදකල්පයක් අපි නොදන්නෙමුඩාවින් කලේ මිනිස් මොලයේ සිතීම නැති කිරීම පමණයි නමුත්අයිස්ටයින් එය නොකලේයඔහු නැති කලේ ඔබගේදෘෂ්ඨියයි නැතඔබ එය පිලිගන්නේ නැතකවුරු මොනවා කලත්ඔබට ද වෙන් වූකොටසක් ඇත මේජීවිත රග මඩලේ ඔබ එය ‍රැගිය යුතුයඈ ඔහු ඔබ වෙත ඒවි නොයාවිනමුත් ජීවිතය ඔබ සොයා එන්නේනැත ඔබ එය සොයා යා යුතුයිඑය සැබෑවක් ද ඔව් ඔබ කල...
Read More

Tuesday, May 21, 2013

හද බුදු කුටියක් වේවා! ආදරණීයයන් ලගට යන්න

 "බොහෝ තැන්වල ඇවිද රස්තියාදු වී සියල්ල අහිමි වූ පසුව ඔබේ ආදරණීයයන් ලගට යන්න පුලුවන් කියා ඔබ සිතෙනවානම් එය වැරදියි.! බොහෝ දේ අහිමි වුවත් සතුටින් ඉන්නට පුලුවන් වෙන්නේ සැනසුම ඔබ ලඟ තිබුනොත් පමණයි. ඒ නිසා හදවතේ සැනසීම වඩාත් වැදගත් කොට සලකන්න. එයයි වඩාත්ම වැදගත් වන්නේ. සියල්ලටම පෙර ඔබ හදවතේ සැනසීම අහිමි කරගන්නවානම් ඔබට සියල්ලම අහිමි වෙනවා. බොහෝ දේ හිමි වූවත් කිසිවක් හිමි නොවූනාක් ලෙස දැනෙන්න ගන්නවා. බොහෝ දෙනා ජීවිතයේ සිටිය යුතුයැයි ඔබ සිතීම...
Read More

Thursday, May 9, 2013

හලාල් කෑම හොදයි කුහකත්වයට වඩා

එකටම කිව යුත්තේ අපේ උන්ට හරියන්නේ නැත්තේ ඕක තමා මොකක් ද හේතුව බෙල්ල මිරිකගෙන හරි ගම්බ කරන එකා ලොකුවටම හම්බ කරගන්න බලන නිසාය.දැනට මාස දෙක තුනකට උඩදිනේ කට්ටියටම හලාල් මතක් උනේ හැම එකාගෙම ලේ කොප වෙන කතා කියා කියා බොරුවට නැ‍ටුවා දැන් කෝ ඔය ගිය විදියට ගියානම් පාලිමන්ට් එකත් එක්ක විසුරුවලා ලෝකේ උතුම් රට කරන්න තිබ්බා.එත් නිකන් අලුතින් ආපු සිංදුවක් වගේ කෑ ගහුවා ආයේ මතක්වත් නැ..කට්ටියට මතකද? අපිට එපා NOLIMET !!!  අපිට එපා FASHON BAG!!  දාගෙන නැ‍ටුවේ...
Read More

Tuesday, May 7, 2013

ඒ කෙල්ල අහපවු මට තැග්ගක් දුන්නා

ඔව් මා ඇය මීට පෙර දැක තිබුනි.කොහේද කොතන ද මා නැවත සිහි කරමි.කොහේද කොතනක මාගේ මතකයට නොනගේ නැවත සිහි කරමි.ඔව් මට මතකට එක් චැනලින් සෙන්ටර් එකකදී මා මගේ මව සමග සිටින විට ඈ ඇගේ මව යැයි කිව හැකි කාන්තාවක් සමගින් එහි සිටියේය. ඒ මතකය කොතරම් පරණ දැයි මාගේ මතකයේ නැත නමුත් එහිදී ඈ දුන් තැග්ග මට තවම මතකයි.ඒ තැග්ග හැමදාම මන් ගාව තියා ගන්න පුලුවන්නම් ඒත් හිනාවක් කොහොමද හැමදාම තියා ගන්නේ. මල්ලී ටිකට් ගන්න.... මගේ සිහින ලොකය කඩා වැ‍ටුනේ මේ අමිහිරි වදනෙන්.අයියා...
Read More

Thursday, March 28, 2013

ඔබේ ජීවිතය මට එපා! (අවබෝධය උදෙසා පමණි.)

ඔබේ ජීවිතය මට එපා! (අවබෝධය උදෙසා පමණි.) ජීවිතය  තේරෙන්න විස්ස පහු වෙන්න ඕනීලු ඒත් අවුරුදු විස්සක් පිරුණාම .. ජීවීතය තේරෙන්න විසි තුනවත් වෙන ඕනිලු එතකොට විසිතුන උනාම.. කවදාද ජීවිතය තේරෙන්නේ.. ඒතකොට ඈ .. ඒ.. ආදරයද කාමයද නැතිනම් ජීවිතය තේරෙන්න තාත්තා කෙනෙක් වෙන්න ඕනි නිසාද.. එතකොට සීයා තමා ජීවිතය දන්නේ කියන්නේ.. ඔය හැමෝම කියන විදියට ජීවිතය,, තේරෙන්න එක එක වයස් පහු කරන්න ඕනි ද? නැත්නම් .. ඒක තේරෙන්නේ මේ ආත්මයේ කෙලවරද? ඒක එහෙම නෙවෙයිද? ඔව්...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya