Saturday, September 29, 2012

තිත්තයාගේ වාරය




පෙම් හිත මිය ගිහින්
තබා සලකුණු හිතක
මේ කදුළු නුහුරුයි නුපුරුදුයි
තවම මට
එපමණයි ප්‍රේමය
එහෙත්
තව දිගය මාවත
තව බොහෝ දුර යා යුතුය
කදුළු පරදවා නෙතුඅගට
පැන ගොස් කාලය
එනතුරා නොවෙන්නම
තිත්තයාගේ වාරය

5 comments:

  1. පළිගනීමක් ගැනද බං කියන්නෙ හරියටම තේරුනේ නෑ

    ReplyDelete
  2. ප්‍රේමයේ වාරය
    ගියොත් නොඒවී නැවත
    බලා නොසිටිමින් නොඉඳ
    රැකගනින් ප්‍රේමය

    ReplyDelete
  3. වෙන එකෙක් එක්ක ගියාට ආපහු එන එවුන් අනන්තයි. මගෙත් යාළුවෙක් ගේ කථාවක් ලියනවා. ඉස්සරහට එනවා

    ReplyDelete
  4. හ්ම්ම්ම් නොකියවෙන ගොඩක් දෙවල් පද අතර හැංගිලා...

    ReplyDelete
  5. නොතේරුනාද මන්ද..

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya