Friday, August 31, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 04

01. එක කොටස කියවන්න>> 02. දෙක කොටස කියවන්න>> 03. තුන කොටස කියවන්න>> පොඩි එකීගේ අසනීපය පිට පටවා මුදලාලිගෙන් බසය ඉල්ලාගත් ගුණපාල එදින හවසම පිටත් වුයේ පසුදා පානදර එන පොරොන්දුව පිටයි. එහෙනම් මලයා මන් යන්නම් උබ සුනිල්ලත් එක්ක එනකොට රෑ වෙයි නේ ඔව් අයියේ එහෙනම් පරිස්සමට ගිහින් එන්න.පොඩි එකීට අමාරුනම් බොසාට කියලා නිවාඩුවක් දාගන්න බලමු.එහෙනම් ගිහින් බලලා එන්නකෝ. බසයේ ජියරය දමු ඔහු තම ගමන මෙනෙහි කරන්නට...
Read More

Wednesday, August 29, 2012

මහලොකු ඇනෝලට මගෙන් පොඩි මැසේජ් එකක්

බ්ලොග්වල ඉන්නේ මහා අති පණ්ඩිත ඇනෝලා..උන්ට නමින් කමෙන්ට් එකක් දාන්න පුලුවන් කාන්තා පක්ෂයේ බ්ලොග් ව්ලට විතරයි උන්ට අපේ බ්ලොග් කියවනකොට කුණුහරුප මතක් වෙනවලු.. පැණි පෙරන්න කොන්ද තියන උන්ට බනින්න කොනද නෑ ඒකනේ බනින්න නම නොදා ඇනෝ කියලා දාන්නේ..දන්නේ නෑ එක කොන්ද පණ එකකුගේ කමෙන්ට් බනිනවා නම් නමින් බැනපල්ලා අවංකව ඒක බාර ගෙන කමෙන්ට් එක පබ්ලිෂ් කරන්නම්.. කොන්දක් තියාගෙන බනින එකවත් කරපල්ලා.....
Read More

Saturday, August 25, 2012

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 03

01. එක කොටස කියවන්න>> 02. දෙක කොටස කියවන්න>> එහෙනම් මම බහින් නම් අයියේ අයියට තේකක් බොන්නත් එන්න බෑ නේ.. නෑ එහෙම නෙවේ සුනේත්‍රා.. හරි  හරි එහෙනම් ඉලග සතියේ ගෙදර යන ගමන් එන්නකෝ...හා නේ.. හරි එන්නම්.. නංගිලාගේ ගෙදර තව කවුද ඉන්නේ.. අම්මා...මම එචරයි ඒ කියන්නේ කෙල්ල තවම බැදලා නැතිව ඇති ගුණපාල ගේ දැස් ඉබ්ටම නැවතත් යොමු වුනේ ඇගේ සුන්දරත්වය කඩා හැලෙන ඒ රූ සපුව දෙසටයි.. අයියේ මොනවද, කල්පනා කරන්න ඕක හරියට බලාගෙන ඩ්‍රයිවින්...
Read More

Tuesday, August 14, 2012

අධ්‍යාපන මගෝඩිස් තුමාලා එස්.බී. හා බන්දුල රීමිX වර්ෂන් එක පින්තූර ජංජාලයෙන් උපුටා ගන්නා ලදී. A/L රිසාල්ට් පිලිවලකට ලබා දෙන්නේ කොයි රටේ ද? ලංකාවේ අපේ ලංකාවේ!! Z අගය පිළිවලකට හදලා දෙන්නේ කොයි රටේ ද? ලංකාවේ අපේ ලංකාවේ!! එතකොට A තුනටත් කැම්පස් අහිමි කලේ මොන රටේ ද? එංගලන්තේ,එංගලන්තේ!! එතකොට එක විභාගෙට තුන්පාරක් රිසාල්ට් දුන්නේ මොන රටේ ද? ඇමරිකාවේ,ඇමරිකාවේ!! ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ බන්දුල කවදාවත්........ ඉතිරි පද ගැට ගැසීමට...
Read More

Monday, August 6, 2012

ගොඩාක් අය මගේ වයස ඇහුවා නේ.දවසක් බස් රෙඩියෝ එකේ සෙට් වෙලා ඉද්දිත්  මට  කට්ටිය අයියා කිවා කාටද ඉතින් ආඩම්බර එක නිසා ඒ වෙලාවෙත් වයස නොකියා හිටියා ඇත්තම කීවොත් ඉතින් මන්ද කොහෙදෝ අඩුම වයසේ ඉන්නේ.     අද මට හවස එග්සෑම් පටන් ගන්නවා.බයෝ ෆස්ට් පේපර් එක තමා තියෙන්නේ.එහෙනම් ගිහින් එන්නම්. මෙක තමා මගේ පොඩිම පෝස්ට් ...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya