Monday, June 25, 2012

ආදරය ලොකුවටම ගූ ගොඩකි (+18 ලොකුවටම)

මෙය සම්මාන ලාබී පෝස්‍ටුවකි




ආදරය ලොකුවටම ගූ ගොඩකි
අන්ධයෙක්ගේ සුපිරි සිතුවමකි
ගොලුවකුගේ සුපිරි කවියකි
කියන්නට වදන් නැත වදන්නට කෙනෙක් නැත

දැන් නම් සල්ලි ඕනිමය
නැත්නම් පෑල දොරෙන්ම වටේය
දීගෙන ලොකුවටම බොක්කෙන්ම කරනා වුන්ට හුටාය
කොල්ලා වටේ යන්නේ නම් කෙල්ලට සුපිරිය

ඈ වෙනුවෙන් අඩා වැලපීගෙන හරකෙක් සේ
හැමතැනම ගූ සේ
නැති භන්ග කරන් ජීවිතේම
ඈට දැන් කොල්ලා චාය

සිරි යහනේ ආලේ සුපිරිය
ගල් ගස් අස්සේ ගාඩ්න් වල අවුලක් නැත
බොක්කෙන් ඇස් දිහා බලන් කරන විට
වැරදිය

ඇ ගැන හොයන්න හොද නැත
ලගට ආ විට පමණක් ආලේ කල යුතුය
ඈ වටේ ගිය හැටි මා මතක් කලහොත් මා වැරදිය
ඇගේ ෆ්න් එකට මා නැටිය යුතුය

ඈ සමග හෝටල් කාමර වල මට ඇග තලන්නට
උවමනාවක් නැත
ඇස් දිහා බලන් සුරංගනා ලොවක පාවෙන්නයි පැතුවේ
ඕකනේ බොක්කෙන් දුන්නාම සොරි ඩොට් කොම්

මගේ ෆොන් බුක් එකේ වැඩිම
ගර්ල්ස් ලාගේ නම්බර් බැව් ඇත්තයි
හැබැයි බොක්ක දුන්නේ ඈටයි
එකම රහ කනකොට ඔහොම තමා

මට නම් නුබ නොතේරෙයි
අපේ ආදරේ උබ කොල්ලා මන් කෙල්ල වුවෙමු
නුබටද මා නොතේරෙයි
එත් කුමක්දෝ නිසා තාමත් එකට ඉදී

යන්න ඕනි නම් පලයන් කීවේ නැත
හැමවෙලේම ඉවසන් පස්සෙන්ම ආවේ
එතකොට උබත් ඉවසුවා
මාත් ඉවසුවා

කෙල්ල සහ ආදරය ගූ ගොඩකි



ගැහැනිය ඉන්ටර්නෙට් වයිරස් එකකි
ඇතුළු වෙන්නේ ලයිෆ් එකට
පොට්කට් එකයි ස්කෑන් කරයි
මුදල් හුවමාරු කරයි
මනස වෙනස් කරයි
ඩවුන්ලෝඩ් කරන්නේ රටේ වටේ ප්‍රශ්නයි
ඩිලීට් කරනවා හිනාව
එල්ලා මාරා දමනවා හැම විටම

හපෝ මට කවිවත් ගීතවත් නිසදෙස්වත් ලියන්නට බැරිය

14 comments:

  1. ඊයා ගන්දස්කාරේ බෑ

    ReplyDelete
  2. "ඈ සමග හෝටල් කාමර වල මට ඇග තලන්නට" ,හ්ම්ම්ම්....අදත් ගිහින් ආවෙ.

    ReplyDelete
  3. ඕම තමා ආලේ..
    වදයක් මහා හිසරදයක්..

    ReplyDelete
  4. ම් ..හ් ඇත්තම තමයි.....

    ReplyDelete
  5. Atthama attha kathawa ayyandi... Me wage dewal walin thama yantham wath ape hith hadenne.. Thank u wewa,
    (4n eken nisa sinhalen type kala nohaka. Sry)

    ReplyDelete
  6. Atthama attha kathawa ayyandi... Me wage dewal walin thama yantham wath ape hith hadenne.. Thank u wewa,
    (4n eken nisa sinhalen type kala nohaka. Sry)

    ReplyDelete
  7. කෙල්ලෝ හදන්නෙ කොල්ලව තමන්ට ඕනි විදියට හදාගන්න,
    කොල්ලෝ හදන්නෙ ඉස්සර කෙල්ල වගේ දිගටම තියාගන්න,
    දෙන්න එක අච්චුවේ නෙමේ නම් දෙන්නටම දිරවන්නෑ,,,,

    ReplyDelete
  8. ලියන්න බෑ කිවුවට ඔය අපූරුවට ලියල තියෙන්නේ..

    ReplyDelete
  9. යකෝ මට නලින් ද සිල්වා උන්නැහේ කියන ඒවත් තරමක් තේරෙනවා.
    මේ ගෑණු ගැනනෙ බං තේරෙන්න නැත්තෙගග හැබෑටම......

    ReplyDelete
  10. hodai hodai aththa kathava ....
    www.manussayo.com

    ReplyDelete
  11. ඕකට අපේ කාලේ කිව්වේ ආලය බීඩියකි එය උරන්නා මෝඩයෙකි කියලා බන් . . හික් හික් හික්

    ReplyDelete

මගේ හයිය ඔය වචන කිහිපය.

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya