Tuesday, May 29, 2012

එහෙනම් නංගි ‍රැග් බිස්කට් ගෙනාවා

කථාවකුත් නෙවේ කට්ටිය බනින්න එහෙම එපා ඕන් එහෙනම් මෙකා මේ මොනවා කියවනවද කියලා..මේකනි අද උදේ පාන්දරම කාලාස් යන්න පිටත් වුනා.ඉන්ගිරිසියෙන් කියනවානම් අමතර පංති අන්න ඕකට මේ දවස් ටිකේම කාලාස් නොවැ.5.30 ස්කූල් බස් එකට තමා මාත් සෙට් වෙන්නේ ඕකේ ස්කෝල් යන නංගිලා මල්ලිලා වගේම.තව තව යනවා මං දැන් යන කට්ටිය ලියන්න නෙවේ නේ ගත්තේ..           මං උදේ පාන්දර බස් එකට නගිනකොට කට්ටිය පිරිලා එක මල්ලි කෙනෙක් නගිනකොටම අයියා බඩු හම්බ උනා කියලා කෑ...
Read More

Saturday, May 26, 2012

මේක  ලොකු සීන් එකක් නම් නෙවේ හිනා වෙන්නත් නෙවේ කියන්නේ  හිනා වෙන්නැත්නම් කිචි කවා ගනිල්ලා මන් වගේ.හරි මෙන්න කතාව at බස් එකේ පිටිපස්සා සීට් එකේ කාලාස් ඉවර වෙලා ගෙදර එන්න එන ගමන් ජනේලේ ගාව ම්න් ඊලගට ලතා ඊලගට වැලයා ඊලග බුවා දන්නේ නෑ ඊලග එකා ඒවා වැඩක් නෑ අපි තුන් දෙනා හොදේ. එක පාරටම වැලයා කියපි. කෙල්ලන් සහ බූට් ගැන සතු‍ටු සාගරයක අදහස් .. වැලයා- කොහොමද බන් රොබෝ මැන් එහෙම ලතා- අපෝ එපා වෙනවා බන් උගේ අම්මට අපේ අම්මලාගේ ඉස්කෝලෙට රාන්සර්...
Read More

Thursday, May 17, 2012

අදුරුයි බියකරුයි...

සෙවනැල්ල අදුරුයි බියකරුයි. නමුත්.. ඒ සෙවනැල්ල,, ඇතිවීමට.... ආලෝකය තිබිය යුතුයි... අප සෙවිය යුත්තේ එම ආලෝකය නොවේ...
Read More

Tuesday, May 15, 2012

හබරල රස බැලූ මල්ලි

අද හවස අත්තම්මාගේ ගෙවල් පැත්තේ  (ලොකු අත්තා නැතිවුන දවසේ සිට එය අත්තම්මාගේ ගෙදර  විය) ගිහින් ෂෝට් කට් එකෙන් ගෙදර ආවා.එනකොන එක තැනකදී කාලෙකට ඉස්සර වුනු පොඩි සිද්දියක් මතක් උනා..  මෙන්න මේකයි සීන් එක මන් පොඩිකාලේ ඒ කියන්නේ අපේ මල්ලි 6 වසරේ හරි 4 වසරේ හරි..මන් 7 හරි 8 හරි ට ඕක නම් මතක නෑ..එදා හවස අපි 2නා  ලොකු අත්තලාගේ ගෙදර (එතකොට ඒක ලොකු අත්තාගේ ගෙදර නේ ) ගියා.හවස් වෙලා සෙල්ලම් කරලා අද ආපු ෂොට් කට් එකෙන්ම ගෙදර එන්න සෙට් වුනා...
Read More

Sunday, May 13, 2012

ඊයේ රෑ කාලයකින් රූප පෙට්ටිය ගාව වාඩි වුනා නිවුස් බලන්නට කියලා.මොකද මන් නිවුස් බලන් එක අතෑරලා දාලා ගොඩක් කල් මොකද දැන් නිවුස් වලට කියන්නේ රටේ කොහෙද මලගෙදරක් තියෙන්නේ එකට රින්ගලා රටේ වුන්ට ඒවා පෙන්න එකනේ.ඇත්තට මේ රටේ තව වැදගත් දේවල් ඇත්තේම නැද්ද,අයි යකෝ රට නැත්නම් මේ දෙයියනෙ අකියලා ලෝකයක්ම තියෙන්නේ...   ඇයි මුන්ට බැරි රටේ යම් කිසි සිද්දියක් වුනාම ඒක.නියම නිවේදනයක් හැටියට රටට දෙන්න.මේ මිනිසුන්ගේ ඔලු ගෙඩිවලට යමක් දෙන්න හරි,,  උදාහාරණයකට...
Read More

Sunday, May 6, 2012

මේක කියවන්න යන ඔයා බැදලාද එහෙනම් නියමයි.ඔය තාම නැද්ද එහෙනම් තවත් නියමයි මාත් එක්ක සෙට් වෙලා අපි සල්ලි හොයන හැටි හොයා ගමු. දැන් අපි හදිස්සියේ වක් කසාදෙකට අත ගැහුවොත් 26 දි කොහොමද සල්ලි හොයා ගන්නේ..අඩුම ලක්ෂ 5ක් වත් තියෙන්න එපැයි.එක්කන් එන්නවත් තව ගෙවල්,කන්න බොන්න හරි අපි  අවුරුදු 20දි පටන් ගෙන මාසෙට ‍රැ.300.00 ගානේ ඉතුරු කරමු 25 වෙනකම්.(දවසට 10)10*30*12*5 අවුරුදු 5ට = 18 000 එතකොට 25 දි මගුලක් කථා ටිය හිතන්නවත් බෑ 25 ජොබක් කරනවා.මාසේ ආදායම 50...
Read More

Wednesday, May 2, 2012

අවදානයයි !! කොල්ලන්ටයි කියන්නේ..

අවදානයයි!! කොල්ලන්ටයි කියන්නේ.. කෙල්ලෙක් ‍තෝරගන්නකොට, මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා ‍රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා දුවන OS එක අනිවා බලපල්ලා. හාඩ් එකත් ගොඩාක් වැදගත්.. සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්.. පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා. නැත්නම් හුටස්.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ..නෙට්වර්ක් අවුල් වෙලා..වයිරස් දාගෙන.ෆෝමැට් කරලා.. හවුසින් එකට ‍රැව‍ටුනොත් ඉවරයි.. මොකද අන්තිමට අපි අවංකව..හාඩ් ‍රැම්.නෙට්වර්ක්..හැදුවට.. අන්තිමට...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya