Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:20 PM
No comments

ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:02 PM
No comments

මේ දිනවල ෆේස්බුක් හරහා ඉතා වේගයෙන් ස්පෑම් වර්ගයේ ඇප්ලිකේෂන් එකක් සංසරණය වේ.මෙය හදුන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් ඇති profile peeker යනුවෙනි.
මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි.
මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:30 PM
No comments

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ජා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නො වන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස් කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සම්පූර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමා ගේ සිරුර යනු තමා යෑයි සිතීමට බොහෝ දෙනා පෙලඹී ඇති නමුත් මරණයෙන් පසු තමා ගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නො ගත්තේ නම් කුණු වී දිරාපත් වන බව...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:11 PM
No comments

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය පසුගිය දින විවෘත කෙරිණි. www.lanintegmin.gov.lk යන මේ වෙබ් අඩවියට පිවිසීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා සමාජ ඒකබද්ධතා විෂයට අදාළ සියලු තොරතුරු දැනගැනීමට හැකි වනු ඇත.
සමාරම්භක උත්සවයට සහභාගි වූ අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තකයින් ගේ හිඟය සඳහා ඉල්ලීමක් කර නැති නමුත්a ඉල්ලුම් කරන ඕනෑ ම අවස්‌ථාවක දී අවශ්‍ය පිරිස ලබා දීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:58 AM
No comments

මේකත් කියන්නම් කො.ඔයා ලා දන්නවාද මගේ බ්ලොග් එකට දැන් අවුරුද්දයි.මම මේ බොග් එක පටන් ගත්තේ මට වෙබ් සයිට් එකක් හදන්න තිබ්බ ආසාවට.අවුරුද්දක් ගත වුනාට මේ බච්ච පොරට බ්ලොග් කරනයේ පොරක් වෙන්න බරි උන.මගේ බ්ලොග් එක කවදාවත් එක comment එක කින් වත් පිරෙන්නෑ . කමක් න මොකද මට මගේ සතුටයි වටින්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:48 PM
2 comments

අපි හැමෝම කැමතිනේ .com , .org වගේ හොද domain ඒකක් ගන්න . හැබැයි ඉතින් ඒ වෙනුවෙන් මුදල් යොදවන්නේ බොහොම සුලු පිරිසක් .නැත්නම් ඉතින් ඔය ,tk , co.cc වගේ එකක් තමයි යොදා ගන්නේ . අද මම කියන්න යන්නේ කොහොමද නොමිලේ .com වගේ domain ඒකක් ගන්නේ කියලා . මේ ක්‍රමේට මම නම් ටිකක් අලුත් .ඒක නිසා තාම මට domain ලැබිලා ....
ඉතිරි ටික කියවන්න>&...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 5:46 PM
No comments

ලංකාවෙන් තවත් දැවැන්ත Web අඩවියක් මේකත් තවත් සුවිශේශි ආර0චියක්.අපි හැමදාමත් වෙබ් අවකාශය පීරල එක එක දේවල් හොයනවා. අපිට එක එක ගැටලු වලට පිලිතුරු හොයන්න ඕන වෙනවා. තාක්ශනික දේවල් විතරක් නෙමේ , එදිනදා ජීවිතයේදීත් අපිට ප්‍රශ්න එනවා. ඒ දේවල් වලට පිලිතුරු හොයන්න අපි අන්තර්ජාලය භාවිතා කරනවා. ඉතින් මේ ප්‍රශ්නයට පිලිතුර දැන් ලන්කාවෙන් ලැබිලා....
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:57 PM
No comments

බ්ලූරේ ෆිල්ම්ස් නොමිලේ මෙතනින් බාගන්න
මෙතනින් යන්න>>&...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:48 PM
No comments

Kumar Sangakkara didn't leave them any choice, did he? At 33, he said, he was not sure if he would be available for the next World Cup, and said he favoured a leader who would take the side into the next event,..................
කියවන්න>>>&...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:21 PM
No comments

01.කාන්සොෆ්ට්වෙයා ඩිවෙලපර්ස් ලාත් මනුශ්‍යයෝය (Hug a Software Developer today)
02.තාවක් ඉගියෙන් පවසන දේ දැන ගැනීමට අවශ්‍යද? (Understand women language)
03.ඉන්දියානු ගුරුවරයෙක් 'FUCK' අර්ථ දක්වයි. 18+ (Indian teacher explaining the word Fuck)
ඉතිරි ටික කියවන්න>&...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:04 PM
No comments
හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
........,සද ගමන සජීවීව අසමින් නරබමින් සිටි පනස් කෝටියක් වන ලෝවාසීන්ට ඇසුණේ 'a man' යන වචනය නොව 'man' යන්න වචනයයි.එනම් ඇසුණ සම්පුර්ණ වක්‍ය "That,s one small step for man,one giant leap for mankind" යන්නයි.මෙහි තේරුම'මෙය මිනිසාට(එනම් මිනිස් සංහතියට) කුඩා පියවරක් වුවත් එය (එම) මිනිස් සංහතියට (ම) යෝධ පිම්මකි' යන්නයි.දැන් මෙම වැකියේ තේරුමක් නැත.එය අග මුල නැති පරස්පර කතාවකි.
පොළොවට ආ නීල් ආම්ස්ට්‍රෝන්ග් තමන් කී දෙය මතක නැති වුනත්,තමන් කියන්නට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:08 PM
No comments

හද මතුපිටදී නීල් ආම්ස්ට්‍රෝන්ග් කළ කතාව පරිගණකයෙන් සුද්ධ කළ හැටි!
NASA
හද මත පා තැබු පලමු මිනිසා වන නීල් ආම්ස්ට්‍රෝන්ග්ට ලොකු අපවාදයක් ගොඩනැගී තිබේ. ඒ සද මතුපිට දි ඔහු කියු පලමු වාක්‍ය වැරදි තෙරුමක් දෙන සේ කියු බවට කරන චෝදන නිසාය.
සද මතුපිට ගොඩ බට නීල් ආම්ස්ට්‍රෝන්ග් කියු වැකියේ තෙරුම විය යුත්තේ "මෙය මිනිසෙකුට කුඩ පියවරක් වුවත් මානව සංහතියටම යෝධ පිම්මකි" යන්නයි.අදස කියවෙන ඉංග්‍රිසි වාක්‍යය ඛණ්ඩය"That's...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:33 PM
No comments

මේ කවුද?
"The endearing figure of his Little Tramp was instantly recognizable around the globe and brought laughter to millions. Still is. Still does"
By ANN DOUGLAS ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:34 AM
No comments

ඕන් ඔක්කොම දැන් වෙලාව හදා ගන්න
"ශ්‍රී ලංකාව පුරා කාලය පිළිබඳ ඒකමිතියක් පවත්වාගෙන යාම අපගේ අරමුණයි."එහෙමයි මෙක ලියවිලා තියෙන්නේ
http://sltime.or...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:19 AM
No comments

පලවෙනි වාර විභාගය ආවාම පන්තියේ ඔක්කොම පන දාගෙන පාඩම් කරනවා.මම නම් ඉතින් පොත පැත්තවත් බලන් නෑනේ ඔය ගිරවා සබ්ජෙක්ට් 1ක් තියෙන්නේ මොක්ක් ද මේ බයෝ හෙට විභාගේ කියලත් මම් පඩම් කරලා නෑ කියලා දැන ගත්ත බයෝ ටිචර්."මහෙෂ් මෙහෙට එන්න දන් ටෙස්ට් 1කට ලැස්තිද අහුවා.මම නෑ මැඩම් කියලා උත්තර දුන්නා.අනේ දරුවෝ අදවත් ගිහින් පඩම් කරන්න...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:58 PM
No comments

eBay ගැන දන් නැති ඕනි කෙනකුට මුල ඉදලාම ඉගන ගන්න පුලුවන් නියම ලිපි සෙට් 1ක් හම්බ උනා ඒවා ධනික අයියාගේ ඔයාලත් කියවලා බලන්න.දැන් මටත් eBay ගැන බය නෑ
ධනික -- http://dhanikauom.blogspot.com/2010/02/ebay-paypal-ebay-1.html
eBay-http://www.ebay.c...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 4:25 PM
No comments

මේ Windows 7 Life time Active Crack එක .ඔයාලට මේ Crack එක ගොඩක් වටියි කියාලා මම හිතෙනවා..ඉතින් ඔයාලාට Windows 7 Life time Active කරන විදිය දැන ගන්න පහල තියෙන විඩියෝ පටය උපකාරි කරගන්න.
.Windows 7 Life time Active කරගන්න crack එක මෙතනින් බාගන්න
...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:15 PM
No comments

50 වැනි සැමරුම අභ්‍යවකාශයට ගිය ප්‍රථම මිනිසා
වසර 50කට පෙර අදවන් දිනක එනම් 1961 අප්‍රේල් 12 වන දින ප්‍රථම වරට මිනිසකු අභ්‍යවකාශගතවිය. ඔහු රුසියානු ජාතික යූරි ගගාරින් ය. රුසියාවේ බයිකනෝර්හි කොස්මොඩ්‍රෝම් වෙතින්, මොස්කව් වේලාවෙන් පෙ.ව. 9.07ට පිටත් වූ ගගාරින් රැගත් වොස්ටොක් 1 යානය පෘථිවිය වටා කක්ෂගතවී පැය දෙකකට ආසන්න කාලයක් යූරිට අභ්‍යවකාශයේ රැඳී සිටීමට හැකි විය.
50වන සැමරුම වෙනුවෙන් ලොව පුරා විවිධ උත්සව සංවිධානය වී ඇති අතර මේ අතර...
Read More

මෙන්න මම ඔයාලට අරගෙන අවා අලුත්ම Google Chrome 10.0.648.6 beta සංස්කරනය..ගුගල් එකෙන් කලින් හදපු Google Chrome Browser වලට වඩා මෙකේ වෙනස්කම් කිහිපයක්ම කරලා තියෙනවා..ඔයාලත් මෙක බාගන බලන කොට පෙනෙවි.ඇත්තටම කලින් තිබ්බ Google Chrome Browser එකට වඩා වැඩි වේගයකින් අන්තර්ජාල්යේ මෙකන් සැරිසරන්න පුලුවන්..එ වගෙම Application Save කරගැනිමේ පහසුවද මෙමගින් සපයනවා..ඉතින් ඔයාලත් ආසනම් Google Chrome 10.0.648.6 Browser එකට..පහල ලින්ක් එකෙන් බාගන්න පුලුවන්...Google...
Read More

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවිච්චි කරන්නන් හට අලුත් තෑග්ගක් පසුගිය මර්තු 14 වැනි දින ලැබිනි.එය නවතම ඉන්ටනෙට් වෙබ් බ්‍රවුසරයයි.එය(IE9)කියා හදුන් වනු ලබයි.වින්ඩෝස් 7 හා වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිවල වැඩකරන අයට මේ බ්‍රවුසරය දැන් නොමිලෙ ඩවුන්ලොඩ් කර ගන්නට පුලුවන.ඒ www.beautyoftheweb.com වෙබ් අඩවියෙනි. මයික්‍රොසොෆ්ට් සමාගම ඒය හදුන්වා දෙන්නේ Welcome to a more beautiful web යැයි කියමිනි.එය නැව පන්නයේ ඉන්ටෙර් ෆේස් එකකින් හා තවත් සිත් ගන්නා සුලු ලක්ශන...
Read More

වටිනා මිනිස් ජීවිත විනාශකර දමන මිණීමරු යාඥාව යළිත් වෙනත් ස්වරෑපයන් ඔස්සේ කරලියට පැමිණ ඇත්තේ වෙනදා ට වඩා ප්‍රබල වූ ස්වරෑපයකිනි. එම ප්‍රබලත්වය අන් කිසිවක් නොව, රාජ්‍ය රැකවරනය ඊට රිසිසේ ලැබීමයි. මෙහි ආසන්නතම අවස්ථාව මාර්තු මස 11, 12, 13 යන දිනයන් හීදී ගාලුමුවදොර පිටියේදී අප දුටුවෙමු. එම භූමිය අධි ආරක්ෂිත කළාපයකි. එවන් අධි ආරක්ෂිත කළාපයක් මිණීමරැ යාඥාව සදහා වෙන් වුයේ කාගේ අනුදැනුමක් පිටද? සිංහල බෞද්ධයාගේ ජන්ද පදනමෙන් බලයට රිංගාගත්තවුන් සිංහල බෞද්ධයාගේම...
Read More

පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 8.9 ක ප‍්‍රබලතාවයෙන් යුත් භූ කම්පනයෙන් පෘථිවියේ අක්ෂය 0.2කින් වෙනස් වී ඇති අතර, දිනක කාලය ද අඩු වී තිබෙනවා.
1900 වසරෙන් පසු ඇති වූ 5 වන ප‍්‍රබලතම භූ කම්පනය පොළවේ භ‍්‍රමණය වේගවත් වී මෙලෙස දිනක් සඳහා ගතවන කාලය අඩුවී ඇත්තේ මයික්‍රෝ තත්පර 1.8කින්. මේ නිසා මෙම කාල වෙනස එතරම් සැලකියයුතු නොවන බවත්, ඇමරිකානු නාසා විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
භූ කම්පනය නිසා පෘථිවියේ අක්ෂය වෙනස් වී ඇත්තේ සෙන්ටිමීටර් 17කින්....
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya