Sunday, February 16, 2020

ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස I ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ  ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ඔය පහල ගෙදරක ඉන්න කෙනා එයා දන්නවා ඕකේ පාරවල් තනියම නම් යන්න බෑ ඕකේ අලි ඉන්නවා නේ." අපගේ ආප්ප...
Read More

Saturday, February 1, 2020

මහා ඝණ කැලයක්

මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැ‍ටුනු කොල එකින් එක එකට ඇලවිලා..මන් සපත්තු දෙක ගලවලා ඒ පොලොව උඩ හිටගත්තා එ තෙත මගේ ආත්මය සිප ගත්තා.තවමත් කැලේ ඇතුලේ මීදුම පිරිච්ච් කැලේ සීතලයි තැනින් තැන කුරුලෝ කෑ ගහන එක එක සද්ද ඒ අතරේ අදුරන්නේ නැති සත්තුන්ගේ කෑ ගැහීම්..අහපු ලාවට වහිනවා ඒ මීදුමට එන වැස්ස..මන් රෙන්කෝට් එකයි ටි ශර්ට් එකයි ගලවලා දැම්මා මන් ඒ උදේ පන්දර සීතල වැස්සේ...
Read More
කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු ඇවිදිනවා.සතියක් එක දිගට ඇවිදලා සිකුරාදා හවසට බෑග් එකක් කරේ දාගෙන තනියම නවාතැනෙන් එලියට බහින්න ඕනි ඒක මැජික් එකක්..ලොකේ හැදිලා තියෙන්නේම මිනිස්සු සංචාරය කරපු නිසා.මහා සමාජෙන් මිදිලා බැනුම් අහගෙන ඇවිදපු නිසා.මිනිස්සු කියන්නේම විප්ලවවාදියෝ වෛරස් එකක් වගේ මේ පොලවේ පස් පෙරලපු නිසා ප්‍රශ්ණ නැති...
Read More

Sunday, October 14, 2018

බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක  සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි. 2018 ඔක්තෝබර් 8වන දින පන්දර  2.00යි ලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි මහා කාලකන්නි අගාදය සිටින්නෙකුට ලිවිය නොහැක.ජනේලයෙන් එලියේ වැහි වැටෙන හඩ ඇසේ.ලොකයේ මන් ආසම දේවල් මොනවාද අහුවොත් ඒ ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්න...
Read More

Monday, September 10, 2018

පොතේ පි‍ටුවක්

අඬන කොට ඔළුව තියාගන්න, උරහිසක් නැති උණාම, මිනිස්සු වැටෙනවා, ඔළුව වදිනවා, ඔළුව පැළෙනවා, ලේ ගලනවා, මැරෙනවා මාගේ දිනපොතේ පි‍ටු කිහිපයක් පලකරමි, වේලාව  රාත්‍රී 10ය පසුවී ඇතැයි  සිතේ මීට සුලු මොහොතකට පෙර මා වේලාව බලන විට රාත්‍රී 9.30 පවුවී තිබුනි. රජරට නවාතැන් පොලක එලියේ පුටුවක ඇන්දකට බරවී අදුර දෙස මා බලා සිට්මි.මහා ඝණ අන්ධකාරය නොවන්නට මට මිහින්තලය කදු පන්තිය පෙනෙන්නට තිබෙනු ඇත.හිරු නම් ඇති වන්නටය මාස ගනනක් කීවාට අවුරුදු...
Read More

Tuesday, August 28, 2018

බත්කූරා පොඩි ලමයා හා යථාර්තය

මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා "අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ "හැදියාව ආචාර ධර් ම ගැන කියනා ඔවුන් කිසි දිනක ඔහුන්ගේ මතකයන් වර්ථමානය හා ගට්ටනය නොකරයි.මතකයන් හරි බව කියමින් ඔවුන් අඩම්බර වෙමින් දුක් වෙයි.මෙය ‍රැඩිකල් වාදී කතාවක් නොව යථාර්තීය කතාවක් වන්නේ ඒ නිසාය.බත් කූරන් සමඟ ඇති මේ මතකය 90 දශකයේ බොහෝ දෙනෙකුට ඇති බව අපි දනිමු.නමුත් අපට තවමත් වර් ථමානීය පොඩි එකාට බත්කුරෙකු අල්ලන් සෙල්ලම්...
Read More

Thursday, August 2, 2018

මම ශිෂ්‍ය වීරයෙක් නොවෙමි

මම මැරෙනවා. මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්. මේ පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද අවබෝධ කරගනු පිණිස මාගේ මරණය හේතුවක් කරගන්න. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද කියා මාගේ මිතුරන්ගෙන් විමසන්න. ඒ ගැන මාගේ සහෝදර මිතුරන්ට පුලුල් අවබෝධයක් ඇති බව මා විස්වාස කරමි. මාගේ මරණය විකුණාගෙන කන්න. ඒ එක එකාගේ න්‍යාය පත්‍ර පුරවාලීමට නොව.මේ දුගද හමන...
Read More

Wednesday, February 14, 2018

පලමු කොටස>> කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි. පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් වලදි කෑ ගසා ඉල්ලන ඔවුන්ට කිසිදා නොදිය හැකි අපිට ඇති එකම...
Read More

Tuesday, September 12, 2017

පස්වන වතාවටත් මේ කථාව පාඨකයා ඔබට කියා දැමීම උදසා ලිවීම ආරම්භ කලෙමි.මෙය අමතක කතාව අමතක වෙයි කියා බයක් නැත.නමුත් මේ කථාව ලිවිය යුතුයයි සිත කියන නිසාවෙන් නැවත වතාවක් ලියන්නට උත්සහ කරමි. "අවුරුදු ගණනාවක බලාපොරොත්තුව සපත කරගැනීමට ගිය ගමනක් වුවත් ත්‍රාසය, භීතිය, කුතුහලය, කවදාවත් නොලබන අත්දැකීම" 11.45ට තව සුලු වේලාවක් ඉතිරිව තිබූ නිසා හැකි ඉක්මනින් ලක ලෑස්ති  වී කිටා සමගින් ප‍ටුවත හොස්ටල් එකට ( ප‍ටුවත - මොර‍ටු විශ්වවිද්‍යාලයේ පිරිමි...
Read More

Thursday, August 10, 2017

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්ව

මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්.. මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන් ආසන්න කදු ගැට්ටකට නග්ගවා මුදල් ‍රැස්කරගත් පිරිසක්ය. කතාව මෙසේය ගොම්බානියා යාමට තිබූ ආසාව අද ඊයේ තිබූ එකක් නොවේ ඒය නගින්නට ගමේ උන් එක්කත් පාසලේ උන් එක්කත් කවින්ද ඇතුලු පිරිසත් සමඟත් අවුරුදු බර ගානක් සිට ගැසූ පෑලෑන් මොකක් හෝ හේතුවක් නිසා මඟ හැරී...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya