Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:34 PM
4 comments
දෙපෙත්ත
හරියට
දෙපැත්ත
වැනිය
ප්‍රස්ථා පිරුල
"හැදෙන ගස දෙපෙත්තෙන් දැනේ"
නැත
" හැදෙන ගහ දැනෙන්නේ දෙපැත්තෙනි "
විහිලුවකි! නැත!
ඇත මිනිසෙකුට
දෙපැත්තක්
ඒ
ගැහැණිය ද පිරිමියාද
නොව
මනුෂයකු ද පඹයකුද
යන්න වග
ඇත පඹයන්
ලස්සනය සුන්දරය ආදරය මිහිරිය ප්‍රියය
නමුදු
ඇතුල හිස්ය
අවබෝධය
ඇවැසිය වන්නට
මිනිසෙකු
මිනිසෙකු
විටක සුන්දරය විටක නැවත සුන්දරය
ඇත මුට්ටියක් වෙනුවට මොලයක්
එය ඇත මුට්ටිය සේ හිස්ව
ඇත එය පිරි ඉතිරී මොලයෙන්
නොවන්නට යක්ෂ පඹයකු
වන්නට උතුම් මිනිසෙකු
එකතු
කරන්න
මොලයට
හඳවත
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:10 AM
4 comments
තෝ
තොපි
උඹලා
වෙන
දා
ජාවා
ද
පි.එච්.පි ද
අමතක විය
සිතුවිලි
තරග කරන
සිතක
නිදහස්
සිතුවිලි
අවැසි විය
සිතිවිලි
නිදැහැස්
කරන්නට අවැසි විය
ඉරකට
හේතුවක්
අවැසි කලක
අදිනා තිතකටද
සිතනා තිතකටද
හේතුවක් සෙවිමි
සැවොම රඟනා ලොකයේ
රඟන්නට බැරිය
වේදිකාව සුන්දරය
නමුත්
පෝලිමය
තවමත්
අලුත් පවුලක
අප
පෝලිමේය
ප.ලි.-
වෙනදා බ්ලොගයට සිතුවිලි ලියවෙන්නේ සුන්දර වූ ගෙදර කාමරයේ ය. නමුත් අද මා බොඩිමකය කැරෙකෙන පංකාවක් යටට වී ලියමි.මගේ ජීවිතේටත් වචනයක් ඇවිත් "බිසී" මා දැන් විශ්ව විද්‍යාල ශිෂයෙකි.හමුවෙමු මයියාගේ කැම්පස් ගමන ලිපියෙන්...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya