අපේ රටේ දැන් අලුත් උළෙල වර්ගයක් තිබේ.ඒ වෙබ් අඩවි විවෞත කිරීමේ උළෙල ය.නොයෙක් සිල්ලර කඩපිල් පවත්වා ගෙන යන්නන්ගේ පටන් නළු-නිළියන් හරහා රටේ දේශපනඥයන් දක්වා අය පෞද්ගලික වෙබ් අඩවි සාදා ගෙන සිටිති.මේ වෙබ් අඩවි විවෞත කිරීම ගැන ඡායාරෑප සහිත ලියවිලි සමහර පත්තර පල කරන්නේ හරියට සම්මානයක් ලැබූ විට දෙන ප්‍රසිද්ධිය ඊට දෙමිනි.තමන්ගේ නමට වෙබ් අඩවි විවෞත කරගන්නා බොහෝ දෙනකු ගෙදර ආ පසු ඒ දෙස හැරී බලන්නේ වත් නැත.ඒ බව පෙනෙන්නේ මේ වෙබ් ලිපිනය බලා බෙබ් අඩවියට පිවිසෙන්නටය.ඔනට...
Saturday, May 29, 2010
Monday, May 10, 2010
හිරු නිවි තරු නිවි දුක් විදිනා තනිකම
කාත් කවුරුත් නැති වෙලාවේ
ඔබම මිස කවුරුද මාගේ ගිනිගත් හිතට
සිසිලසක් සැනසුමක් ගෙනාවේ
කවියකට පද හදන හුදකලාවම විටක
දරුණු වී රුදුරු ලෙස දැනෙන්නේ
එවිට ඔබ පමනක්ය සෙවෙනල්ල ලෙස පැමිණ
මගේ ලග තුරුලෙහිම රැදෙන්නේ
කදුලකට ගතු කියන හුදකලවම විටක
ජීවිතය දුකක් සේ පෙරලෙන්නේ
ඔබ සමග සිනසී ආදරයෙන්ය
මරණයට දොර කවුලු වහෙන්නේ
අමතක කර නොහකි මතකයන් තවම
දැවේ සිත කදුළු චිතකයේ
මොනව කරන්නද හිතාගන්න බෑ
ඔබෙන් තොර ලොවක් නත මෙදියතේ
පිච්ච මල් වැටෙන සුවද ගලන විට
හිතට දනෙන්නෙම ඔබේ සුවද මට
හොරහින් හිතට විත් ඔබ සිනැහෙන විට
තනි මට සිදු වන්නෙ...
Saturday, April 24, 2010
අදරය..................මොක්ද මේ ආදරය, එයට නම් අරුත් බොහෝමයකි අදහස් බොහෝමයකි."හරි සුන්දර දෙයක්" "ලෝකයේ පැවැත්ම ආදරයි" "උතුම් පරිතයාගයක්" මේ හැම දෙයක්ම කියන්නේ ආදරය ගැනයි.එහෙනම් මන් කියන්න ද මට දෑනෙන විදියට ආදර කථාව
දරුවෙකු නමති තරකාව මෙලොකයට පයා එන්නේ මනුෂත් වයේ පතා එන උතුම් අදරයකිනි.එත් ආදරය ....... ඔව් ඒ තාරකාව එදා සිට මව පියා නමති උතුම් මනුෂත්වයේ අදරය ජීවත් වේ.දැන් එම තාරකාව හදවතට කතා කරයි.ගහකොල පරිසරය පවුල සමජය ඔහුගේ හෝ ඇයගේ ආදරයේ පරදීසය වේ....
Thursday, April 22, 2010
කාල්පනික ලොකයේ ඔබ නොගිය දුර විරල විශිෂ්ටත්වයක් හා ගැඹුරු සදාචාරයක් සොයා මා පිය මනින්නේ ආළුත් දවසකටය.

අඳුරෙහි අස්ලොම විදිනා වරදීවිදුලිය පැහැ වැර දුනහොත් වරදීවිදුලිය වන් මේ කය ලත් වරදීසිදු නොකළොත් පින් සගමොක් ව...
Tuesday, April 20, 2010
දැන් අළුත් අවුරුද්දක් ආරම්භ වි ඇත දන් අප ලග නැවුම් සිතුම් ගොඩකි ඒ සිතිවිලි ගොන්නට මගෙන් සුභපැතුම්. නව ත්ම prතිබිම්බයක් නිර්මාණය වන පරිදි අධ්‍යාත්මය වෙන් කොට බැහැරට ගෙන එය යළි එකට එක් කිරීමේ කs%යාවලියෙහි යෙදී සිට ඇති බැවින් මම මේ අයුරින් අධිෂ්ඨාන කැරගනිමි.*නිෂේධනය සේ පෙනෙන සියලු තත්වයන් හමුවෙයි මම ශුභවාදි හ m%තිජනනනාත්මක මානසික ආකල්පයක් අතිකර ගනිමි.*මා තුළ පවතින බිය හා කනස්සල්ල බැහැර කොට එතනට ධෙර්රය හා භක්තිය ආදේශ කැරගනිමි.කවර බධකයකට වුවත් අතීතයේ...
Saturday, April 10, 2010

නිදහස් රටක පළමු සුර්ය මංගල්‍ය සාමය සතුට සම්පත පිරි වාසනාවන්ත සෞභාය්යමත් නව වසරකට සුභාසිරි. .සුභ අලුත් අවුරුද්දක් වේවා!නිදහස් රටක පළමු සුර්ය මංගල්‍ය 2010 වර්ෂය මේ පුංචි සිරිලකට හිරැ උදාවන්නේ වෙනත් වර්ෂ වලදී මෙන් නොව නිදහස් ලක් වසියාගේ මුව අග රැදි සිනහවත් සමගය.උදා වු 2010 සැම පුරවැසියකුටම දවසින් දවස විෂේශ දවසක් කරමින.අවුරුදු ගනනාවකින් මෙවර 2010-04-14 උදාවී තිබේ. මේ වර්ෂයේ මෙම දිනය වෙනත් වර්ෂය වලදි මෙන් නොව සිංහල හින්දු සහෝදරයන්ට එකට...

Emotions නිහඩ වෙයි
මොකක් ද මේ Emotions ???? www.Emotions.lk
වෙනදා මෙන් ම සුපුරුදු පරිදි Emotions වෙත නැගුවේ රවී අයියා හෝ පාලිත අයියා මුණ ගැසී කතා බහ කොට හවස් වරුව ගත කිරීම අදහසිනි.එදා Emotions ආයතනය දොරගුලු ලා තිබුණි. ගෙදර පාලිත අයියාගේ මව සිටියාය.ඇය "මම මෙක වැහුවා පුතා.වැඩැක් නැහැ තම මෙකේ වැඩට හොද කෙනෙක් හම්බ උනේ නහැ.කවදා හරි පුතා ආව වෙලාවක මේක අරී සමහර විට පුතා අය මෙහේ එන් නති වෙයි මොකද එයා දන් කරන රස්සාවෙන් ගොඩක් ඉස්සරහට යයි" . Emotions...
Wednesday, April 7, 2010

මා තෙල්දෙණිය බාලදක්ෂ සමුහයේ ජේෂ්ඨ බාලදක්ෂයෙකි.මෙම වසරේ දී අප සමුහයේ සහෝදර බාලදක්ෂයන් හය දෙනකු පමණ තම බාලදක්ෂ ජීවිතයේ සුවර්ණම අවස්ථාවක් වන ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගනිමට සුදුසුකම් ලබා සිටි.මාද ඉන් එක් අයකු බැව් සටහන් තබන්නේ ඉතා සතුටිනි. ජනාධිපති බාලදක්ෂ ප්රදානය දිනා ගැනිමට අවෂ්‍ය වන සුදුසුකමක් ලෙස සමජ සේවය සදහා මා එක් සහෝදරයෙක් තෝරාගෙන තිබුනේ "රබුක්වල්ල රජමහා විහරය" නවත පිලිසකර කොට පින්තාරු කිරිමයි.මෙම කාර්ය සදහා විෂය නිර්දේෂයේ සදහන් පරදි යොදා...
මගේ අදහස මේ blog එක මගේ ගලාගෙන යන ජීවිතය නැමති ගංගාවේ අනාගතය සමාජයේ මගේ දැක්ම මගේ අදහස් ඔබත් එක්ක බෙදාගන්න. ඔබ දැන් මොකක් ද කරන්නේ, ඔබ දන් මගේ අදහස් blog සටහන් කියවන්නයි සුදානම් වෙන්නේ.මගේ අදහස් කියවන ඔබ සැමට එකටම මන් ස්තූති කරනවා. ඔබ ගැන ඔබේ තක්සේරුව කොහොමද? මන් නම් මන් ගැන ලොකු විස්වාසයකින් මගේ ජීවිතය ගෙවන්නේ එත් තමන් ගැනතමන්ම තක්සේරු කරගෙන ජීවත් වෙන එකේ අගය වැඩි වෙන්නේ වැඩිහිටි අවවාදත් එක්ක කියලා මන් හිතන්නේ.මේ blog සටහන් ලියන මන් තාම අවුරුදු 16 ක කොල්ලෙක්. එත් මේ blog කියවන ඔයා සමාජය මට වඩා පුලුල්ව දකින කෙනෙක් වෙන්න පුලුවන් ඔයගේ ඒ අදහස් මට...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.