Thursday, December 20, 2012

" ලෝක විනාශය " විද්‍යාත්මක ගවේෂණ ලිපිය 2

දැන් ඉතින් ලෝක විනාශය ගැන නෑ නෑ කිය කියා හිටියාට පොඩ්ඩක් පොඩ්ඩක් මොකද වගේද? මොකෝ ඊයේ (16) ඉදන් දැන් පැය කීයක් ද තවම වහිනවා නේ.බයවෙන්න එපා ලොක විනාශයක් නැ.මේකයි  ලොකු තර්ක ගොඩාක් බලාපොරොත්තුවෙන් ලීව "ලෝක විනාශය විද්‍යාත්මක ලිපිය"ට කට්ටියේ තිබ්බ අඩු සැලකිල්ල නිසා මේක ලියන්න මට ලොකු උවමනාවක් ඇත්තෙන්න්ම කීවොත් "‍ෆිට්" එකක් තිබුනේ නෑ.            මොනවා උනාම මොකෝ ඉස්සර පණ්ඩිත කමට කීවේ මගේ සතුටට ලිපි ලියනවා කියලා...
Read More

Wednesday, December 12, 2012

12-12-12 " ලෝක විනාශය " විද්‍යාත්මක ගවේෂණ ලිපිය

දැන් හරියටම 2012-12-12 වෙලාව 12.12 තප්පර 12 යි.මේ වගේම 2011හේ වෙලාවක්  2011 ආවා හැමෝටම මතක ඇති.ඒ කියන්නේ හරියටම තප්පර ගානට අවුරුද්දක් ගෙවිලා දවසකුත් පහු වෙලා.මේ වෙලාව  දවල් මොකද පාන්දර ගන්නවා නම් වෙලාව වැටෙන්නේ  12.12ට නෙවේ 00.12 ටයි.   කොහින් කොහොම හරි අපි ජීවතේ ගත කරපු හැම  අවුරුද්දකට වඩා මේ අවුරුද්ද අපිට විශේෂ වෙනවා ඒ මොකද අපි මෙතකුදු කාලයක් ජීවත් වෙලා ජීවිතේ පළමු වතාවට කියනවා ලොකේ විනාශ වෙනවාලු ඉතින්  අද දවසේ...
Read More

Monday, December 10, 2012

මං ගහපුවා (සැ.යු. +18 නොවේ)

බ්ලොග් එකේ ලියලාම ඇති වුනා.අද හිතුනා මන් ගහපු මට හොද මගේ ෆොටෝ ටිකක් දාන්න.කියන්න ඕනි ඉතින් මේවා ලොකු ලොකු කැමරා වලින් ගහපුවා නෙවේ.පොඩි පොඩි ඩිජිටල් කැමරා වලින් ගහපුවා.සමහර ඒවාගේ කලස් හැදුවා ඒත් සමහරක් ෆොටෝස් වල මොකුත්ම වෙනසක් කරලා නෑ.මේ බ්ලොග් එක බලන ප්‍රවීන චායාරූප ශිල්පියෝ වගේ අයත් ඇති කැමති හොද නොහොද දකිනවා නම්. ජීවිතය දිගු ගමනකි අනන්තයේ කොනක ආලෝකයක් ඇත එහෙත් සංසාර සාගර්ය පහන් දැල්ලක් මෙනි කොයි මොහොතේ කොහොමැයි කියන්නට අප දන්නේ නැත.තෙල්...
Read More

Monday, November 19, 2012

ඔබට ඔබ විස්වාසද ? ඔබේ ආත්මය ඔබේමද?

ඔබ මෙය  විස්වාස නොකරාවි නමුත් මෙය මෙසේ සිදුවිය. ඊයේ මං නින්දට යනවිට රත්‍රි 10ත් පසුවී තිබුනි.තද සීතලක් තිබූ බව මාගේ මතකයේ  හොදින් සටහන් වී ඇත.නින්ද ලදින් ටික වෙලාවකට පසු  මාගේ කාමරය ආලෝකමත්ව තිබෙනු මා  දැක්කාය.මා කාමරයේ බල්බය නිවු බැව්ද මතකය නමුත් මට ආලෝකය හොදන් මාගේ කාමරය ආලෝකමත්ව තිබුණි.මා ඇදෙන් පාවෙනවා මට දැනිනි.දැන් සිවීලිමේ වදී යැයි සිතනවා සමගම මාගේ පාවීම නතර විය.මගේ ඇද දෙස බැලූ විට මා එහි විය මට බයක් දෙනුනි.මට කෑ ගසන්නට...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya