දැන්
ඉතින් ලෝක විනාශය ගැන නෑ නෑ කිය කියා හිටියාට පොඩ්ඩක් පොඩ්ඩක් මොකද වගේද?
මොකෝ ඊයේ (16) ඉදන් දැන් පැය කීයක් ද තවම වහිනවා නේ.බයවෙන්න එපා ලොක
විනාශයක් නැ.මේකයි ලොකු තර්ක ගොඩාක් බලාපොරොත්තුවෙන් ලීව "ලෝක විනාශය
විද්‍යාත්මක ලිපිය"ට කට්ටියේ තිබ්බ අඩු සැලකිල්ල නිසා මේක ලියන්න මට ලොකු
උවමනාවක් ඇත්තෙන්න්ම කීවොත් "ෆිට්" එකක් තිබුනේ නෑ.
මොනවා උනාම මොකෝ ඉස්සර පණ්ඩිත කමට කීවේ මගේ සතුටට ලිපි ලියනවා
කියලා...
Thursday, December 20, 2012
Wednesday, December 12, 2012
දැන් හරියටම 2012-12-12 වෙලාව 12.12 තප්පර 12 යි.මේ වගේම 2011හේ වෙලාවක් 2011 ආවා හැමෝටම මතක ඇති.ඒ කියන්නේ හරියටම තප්පර ගානට අවුරුද්දක් ගෙවිලා දවසකුත් පහු වෙලා.මේ වෙලාව දවල් මොකද පාන්දර ගන්නවා නම් වෙලාව වැටෙන්නේ 12.12ට නෙවේ 00.12 ටයි.
කොහින් කොහොම හරි අපි ජීවතේ ගත කරපු හැම අවුරුද්දකට වඩා මේ අවුරුද්ද අපිට විශේෂ වෙනවා ඒ මොකද අපි මෙතකුදු කාලයක් ජීවත් වෙලා ජීවිතේ පළමු වතාවට කියනවා ලොකේ විනාශ වෙනවාලු ඉතින් අද දවසේ...
Monday, December 10, 2012

බ්ලොග් එකේ ලියලාම ඇති වුනා.අද හිතුනා මන් ගහපු මට හොද මගේ ෆොටෝ ටිකක් දාන්න.කියන්න ඕනි ඉතින් මේවා ලොකු ලොකු කැමරා වලින් ගහපුවා නෙවේ.පොඩි පොඩි ඩිජිටල් කැමරා වලින් ගහපුවා.සමහර ඒවාගේ කලස් හැදුවා ඒත් සමහරක් ෆොටෝස් වල මොකුත්ම වෙනසක් කරලා නෑ.මේ බ්ලොග් එක බලන ප්‍රවීන චායාරූප ශිල්පියෝ වගේ අයත් ඇති කැමති හොද නොහොද දකිනවා නම්.
ජීවිතය දිගු ගමනකි අනන්තයේ කොනක ආලෝකයක් ඇත එහෙත් සංසාර සාගර්ය පහන් දැල්ලක් මෙනි කොයි මොහොතේ කොහොමැයි කියන්නට අප දන්නේ නැත.තෙල්...
Monday, November 19, 2012
ඔබ මෙය විස්වාස නොකරාවි නමුත් මෙය මෙසේ සිදුවිය.
ඊයේ මං නින්දට යනවිට රත්‍රි 10ත් පසුවී තිබුනි.තද සීතලක් තිබූ බව මාගේ මතකයේ හොදින් සටහන් වී ඇත.නින්ද ලදින් ටික වෙලාවකට පසු මාගේ කාමරය ආලෝකමත්ව තිබෙනු මා දැක්කාය.මා කාමරයේ බල්බය නිවු බැව්ද මතකය නමුත් මට ආලෝකය හොදන් මාගේ කාමරය ආලෝකමත්ව තිබුණි.මා ඇදෙන් පාවෙනවා මට දැනිනි.දැන් සිවීලිමේ වදී යැයි සිතනවා සමගම මාගේ පාවීම නතර විය.මගේ ඇද දෙස බැලූ විට මා එහි විය මට බයක් දෙනුනි.මට කෑ ගසන්නට...
Saturday, October 27, 2012
චට පට ගා තැලුවාට වැඩක් නැත.නිදිමතේම ඇද ලග රාක්කයට අත දමා සෙවුදේ හමුවිට.ලයිටරය අතට ගතපසුව කොයිල් එකක් නැත මේ මගුලේ උන් නිසා කොයිල් එකක් සොයා ගන්නට නැවත නැගිටින්නට සිදුවේ.මදුරුවන්ගේ අම්මලාව මතක් කරමින් කාමරයේ බල්බ් එක දමා පහලම තට්ටුවේ තිබු මදුරු දගරයක් සොයා ගත්තාය නොදකින් මටමනේ වෙන්නේඑක ගහන්නට ස්ටැන්ඩ් එකක් නැත.පහලම තට්ටුවේ තිබූ පත්තර කෑල්ලකුයි පරන පවර් සප්ලයි එක්කුයි අරන් පත්තරේ උඩ පවර් සප්ලයි එක තබා ඒ මත මදුරු දගරය...
Saturday, October 20, 2012
ඇගේ කතාව අන්තර්ජාලය තුලින් සිංහලින් ඇසුනි,මේ එම පරිවර්ථනයයි...
අමන්දා... ඇය කැනඩාවේ බ්‍රටිෂ්කොලොම්බියා ප්‍රාන්තයේ පාසලක හතේ පන්තියේ උගනිමින් සිටි දරුවෙක්. මේ වයසේ අනෙක් දරුවන් වගේම ඇයත් මිතුරු මිතුරියන් ඇසුරු කරන්නට, පිරිසක්
අතරේ ජනප්‍රිය පුද්ගලයෙක් වන්නට, ආදරය ලබන්නට කැමැත්තෙන් සිටියා. මෙතැනදි ඇයට "පිහිටට එන්නේ " අන්තර්ජාලය සහ සමාජ ජාලා වෙබ් අඩවි. ඇය ඒ ඇසුරින් මිතුරු මිතුරියන් හමුවෙනවා, හැඟුමන් හුවමාරු කරගන්නවා. යෞව්වනය... නැවුම් හැඟුමන්...
Monday, October 1, 2012

ඒලෙවෙල් කරන්න පටන් ගත්ත දවස් වලම පොඩි වැඩකට අත තිබ්බා ඒ තමා ඒ ලෙවෙල් උදව් ෆෙස්බුක් සමූහය.හරිනම් ඒකට නම වැටෙන්න තිබුනේ අධ්‍යාපන උදව් කියලා ඒ දව්ස් වල ඔලුවේ තිබුනේ ඒලෙවෙල් නිසා කොයින් කොහොම හරි ඒකට ඒලෙවෙල් උදව් කියලා නම් වැටුනා.
ඇයි මේක මෙහෙම කරන්න හිතුවේ.
ෆෙස්බුක් වගේ සමජ ශාලා වෙබ් අඩවියක් ලංකාව තුල දරුණු ලෙස ව්‍යාප්ත වී යන කල ෆෙස්බුකියට ගොඩ උනද අධ්‍යාපනය ලබන ශිෂ්‍යකුට එම කලයෙන් සුවල්ප මොහොතක් හෝ ප්‍රයෝජනවත් වන් නිසා මෙවන් වැඩක් අරම්භ කරන්නට...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.