පිට සක්‌වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්‍ර වසර දහස් ගණනක් පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක් තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්‌වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්‌වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස්...
Sunday, December 25, 2011
Tuesday, December 13, 2011
1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වතියගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.
තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන...
Thursday, December 8, 2011
අලුත් උබුන්‍ටු
උබුන්‍ටු මෙහෙයුම් පද්දතියේ අළුත්ම සංස්කරණය ඔක්තෝබර් 13වෙනිදා නිකුත් කලේය.මෙය අබුන්‍ටු සංස්කරණ වල 15 වැනි සංස්කරණයයි.මෙය අලුත්ම ලිනක්ස් 3.00 කර්නලය බාවිතයෙන් සකස් කොට ඇත.
Ubuntu 11.10 – minor, but major
Ubuntu 11.10 builds upon the groundwork laid in Ubuntu 11.04. Whilst there are many changes within Ubuntu 11.10 they are evolutionary rather than revolutionary. But that’s not a bad thing, for example the...
නවීන තාක්‍ෂණයේ දියුණුවත් සමග ජංගම දුරකථනය බිහි වන්නේ 1973 දී ය. ආචාර්ය මාටින් කුපර් මුල් ම ඇමතුම ලබාගත් අතර පසුව එය මොටරෝලා සමාගමේ නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපළට පැමිණියේ ය. ඇනලෝග් තාක්‍ෂණයෙන් යුතු වූ, කිලෝ 1ක බරක් ඇති ව නිපදවුණු පළමු ජංගම දුරකථනය අද වන විට අවුන්ස 4 දක්‌වා පහසුවෙන් සාක්‌කුවේ ගෙන යා හැකි පරිදි සැහැල්ලු වී ඇත. වර්ෂ 1991 දී පින්ලන්තයේ බිහි වූ ජීඑස්‌එම් තාක්‍ෂණයෙන් පසු සිම් කාඩ් භාවිතයෙන් යුතු දුරකථනය ප්‍රචලිත විය.
අද වන විට ජංගම දුරකථනයට...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.