ඊයේ සෙනසුරාදා මට පට්ට (වචනයක් නෑ) දවසනේ.ඔන්න කතාවක් නෑ මේක දවසේ විතරේ.
උදේ පාන්දර හෑම සෙනසුරාදා දවසකම වගේ සතියේ කලින්ම අවදි වන දවසනේ ඔන්න ඉතින් කොහොම හරි උදේ 7යි 5ට විතර කෙමෙස්ට්‍රි කලාස් වෙකට ගොඩ වුනා.
පෙරුම් පුරාගෙන කෙම දැනුමත් පුරවාගෙන 11.30ට කලාස් එක ඉවර වෙලා පාරට බැස්සයි..ඔන්න ඉතින් කොල්ලෝ සෙට් එකත් එක්කම ඇවිත් තනි වෙන්න යන පැය 2ක..මෙකනේ තව පෑය 2කකින් ඒ කියන්නේ 1.30ට භෞතික විද්‍යාවට එන්ටර් වෙන්න එපැයි 7.00 වෙනකම් :( .ඇයි දන්නවාද මම හැමදාම මේ ටයිම් එකට තනි වෙන්නේ,,
සමහර ෆ්‍රෙඩාලා කෙම පේපර් එක ලියනවා
තව වුන්ට පෞද්ගලික ගමන්
තව උන්ට ගුඩ්ෂෙඩ්...
Sunday, December 4, 2011
Friday, December 2, 2011
මාසයක් විතර පරණයි මට දාන්න අමතක වෙලා ඔන්න දැන්මා :D
ඔන්න ඉතින් අද 4.15 විතර මම වැව රවුමේ හිටියා.ඔන්න ඉතින් දැන් කට්ටිය මොන වැව රවුමෙද කියලා අහනවා, අපි ඉතින් කන්ද උඩරටනේ වෙන මොන වැවද ඉතින් අපිට නුවර බෝගම්බර වැව් ඉස්මත්තේ :)
ඔන්න මම දැන් හිටගෙන ඉන්නවා පරේ වාහන යනවා එතනින් මිනිස්සු එහට මෙහාට යනවා උදේ වෙල්ස් පාක් එකට නැන්ග කපල් එහෙම ගෙවල් වෙලට යන්න බැහැගෙන එනවා එතන එහා පත්තේ හතරමන් ගන්දියේ පොලිස් නිලධාරියකුත් වාහන හසුරවනවා.
මම හිටන් ඉන්න කොට ඔන්න...
Thursday, December 1, 2011
image-Google image
මේක නම් මාර කථාවක් කථාවක් කිවට මේක හරියට කවියක් වගේ.අනේ මන්දා මට මේ දවස් වල සෙට් වෙන්නේ කවිමයි නේ.මෙන්න මෙකත් කවියක් සිද්දිය මෙහෙමයි වුනේ.මේ දවස් ටිකේ අපිට වාර අවසාන විභාගේ තිබුනා අද විභාගේ ඉවරයි.අන්තිමට තිබ්බේ ෆිසික්ස් හෙවත් බටහිර විද්‍යාවේ උතුම් කොටස භෞතික විද්‍යාව.
ඔන්න ඉතින් මාත් පුලුවන් විදියට පේපර් එක ගැට ගහ ගන්නවා.ලියලා එපාවෙලා පැය තුනක් දෙවෙනි පේපර් එක.හැරෙන්නවත් බෑනේ ටීචර්ගේ උකුසු ඇසට අහුවෙනවානේ..ඔය මොන...
Tuesday, November 29, 2011

" හතර වටේ " බ්ලොග් යේ සටහන් ව තිබූ මෙම ලිපිය ලින්ක් එකක් නොදමා සම්පූර්ණ ලිපියම සටහන එකතු කිරීමට සිතුවෙ මෙහි ඇති වැදගත් කම නිසාමය. කියවා බලන්න
*සැබෑ වූ සිහිනඅද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.
බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා....
Sunday, November 27, 2011
මාගේ මේසය මත මා ඉදිරියේ ඇති වත්ර වීදුරුව ,යම් විදියකින් මෙය වස බදුනක් නැතහොත් ඉතා දරුනු මකරකු වනවා නම් මා කැමතිය..මොන ගැලපීම් යොදා මා කීවත් මම මේ කියන්නට උත්සහ කරන්නේ මේ මොහොතේ මාගේ මිනිස් ආත්මය අහිමි වෙන්නේ නම් යන සංකල්පයයි.එසේ උවහොත් මා අපායට නැතහොත් වෙනත් මානයකට මාගේ ආත්මය ගමන් කරනු ඇත..සමහර විට එය දව්‍ය ලෝකය හෝ සුවර්ගය වනු ඇත.මාගේ ආත්මය මේ මොලය හා ආත්මීය තර්කකිරීම් කරනවාට වඩා එය යහපත් මෙන්ම සුභ දායකයයි මට හැගේ මන්ද ඒ මානයෙදි මා හට අත්මීය බුද්ධියක්...

ප.ලි.-පහත කවිසටහන් ලියාගෙන යාමේදි සම්හරක් තැන් වල ආදශයට ගත යුතු කවිපෙලි තිබුනි ඉතා සරල බස් වහරකි කියවා බැලිම වටි යැයි කිව හැක.
හරි ඔන්න අද ඉරිදා අදත් ලස්සන ,,කතාවක් වුනා එකක් නෙවේ දෙකක් ඔය දෙකෙන් එකක් වත් නෙවේ මම බිම තිබිලා අහුල ගත්ත කොල කෑල්ලක තිබුනු දෙයක් කියන්නද හ්ම් ඒක දාන එක හොදයි අර කතා කියනවාට වඩා..මේ ඔයා කියවලා තියනවාද "තේ මල් "කියලා කථා පොතක් නෑ නේද සමහර විට කියවලා ඇති එකේ තියෙන්නේ යටත්විජිත සමයේ සිද්ද වුනු සත්‍ය සිදුවීම් කිහිපයක්...
මෙම ලිපිය උපුටා ගැනීම-තරු විදු තොරතුරු ලිපියකිනි.
අඟහරු ජීවය සොයා Mars Trek – Curiosity රෝවරය අභ්‍යවකාශගත වේ.රෝවරය අභ්‍යවකාශගත වීමට පැය කිහිපයකට පෙර ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි...පෘතුවියෙන් එපිට ජීවයක් සොයා යන Mars Trek – Curiosity යානය මීට සුළු මොහොතකට පෙර අභ්‍යවකාශගත විය.ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 08:32ට පමණ Atlas V රොකොට්ටුව ආධාරයෙන් ෆ්ලොරිඩා හි කේප් කැනවරල් තුඩුවේ සිට අඟහරු ග්‍රහයා බලා පිටත් විය.Mars Trek...
Saturday, November 26, 2011

මාරයාගේ හෝරාවට ගොඩ වු පසු http://theruamknatha.wordpress.com/ ලින්ක් එක දුටුවෙමි නිකමට මෙන් හෝ වාසනවකට ගොඩවැදුනු මට ඉතා සොදුරු මිනිසෙකුගේ ලිපි පෙලක් කියවිමට අවස්ථාව උදාවුනෙමි ඔබත් කියවා බලන්න.
" මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග් යනු ඇල්බට් අයින්ස්ටයින්ට පසුව මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා ලෙසද, මෑතකදී මිනිසා දුටු විශිෂ්ඨතම විශ්ව න්‍යාය විද්‍යාර්ථයාණන් ලෙසද සැළකේ….එතුමන් විසින්, එතුමන්ගේම පරිඝණක කට හඬ යොදාගෙන සහ බෙනෙඩික්ට් කම්බර්බැච්ගේ...
Wednesday, November 23, 2011

slchemistry.org අධ්‍යාපනික වෙබ් අඩවියකි.මෙය උසස් පෙළ රසායනික විද්‍යා පාඨමාලාවක ප්‍රධාන වෙබ් අඩවියයි.එය පරිපූර්ණ රසායනික විද්‍යා පාඨමාලාවයි.මා මෙය ගෙන හැර පෑමට හේතු කිහිපයකි.
යම් රසායනික විද්‍යාව සම්බන්ද ගැටළුවක් ඇතහොත් විසදාගැනීමේ හැකියාව
රසායනික විද්‍යාව සම්බන්ද ක්‍රීඩා වල නිරත වීමේ හැකියාව
රසායනික විද්‍යාවට අදාල සංවාද වල නිරත වීමේ හැකියාව
හා නව පොත් පත් වල් නිරත වීමේ හැකියාව
උසස් පෙළ...
Tuesday, November 15, 2011
අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්රමුඛ කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.
මීතේන් වායුව පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින්...
Friday, November 11, 2011

අද හරි පුදුම දවසක් නේද 2011-11-11 ඔන්න ඉතින් මාස 12 මාසෙට දවස් 30 කියලා ගමුකෝ.ඉතින් ඉතින් කියන්නේ අය මේ වගේ ලස්සනට දිනයක් ලියන්න හම්බවෙන්නේ තව එක් පාරයි.2012-12-12 (ලෝක විනාසේ උනොත් ඒකත් ඉවරයි : D ) මොකද දින 30 තිබුනට මාස 12යි නේ කොහොම කොහොම හරි මේක පුදුම රටාවක් නේද අය ඉතින් 2111-11-11 ඒක එචර හිතට වදින් නේ නෑ නේද ? හ්ම් ඉතින් මොකද කරන්නේ
ලස්සනට රටාවකට් වැඩ කරන අපි ඔක්කෝමලා මේ වගේ ලස්සන රටාවකට...
Thursday, November 10, 2011
Saturday, November 5, 2011

පිලිපීන සරසවියට අනුබද්ධ වූ දේශන ශාලාවකි. මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ කණ්ඩායමක් පසුගියදා එහි ගියේ සති දෙකක විශේෂ අධ්‍යාපන වැඩසටහනකට ය.සරසවි නේවාසිකාගාරයේ සිට උදේම දේශන ශාලාවට ගිය ඔවුන්ට දක්නට ලැබුණේ දේශන ශාලාවේ වේදිකාව පිරිසුදු කරමින් විද්‍යුත් උපකරණ සකස් කරමින් සිටි රූමත් තරුණියකි.අපේ කණ්ඩායම දුටු ඇය අඩ සිනහවක් පාමින් සිය කටයුතු කරගෙන ගියාය. අපේ රටේ පුරුද්දට ඇය සමග විහිළු තහළු කිරීමට ගිය කණ්ඩායමේ කීප දෙනකු සීමාව ඉක්මවා විහිළු කළ හෙයින්, ඇය සිටියේ...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.