Sunday, September 11, 2011

අනේ අනිච්චං ...

  අනම් මනන් බ්ලොග් එකට දැම්මට සැහෙන් කාලෙකින් මට මොනුත් ලියන්න බැරි උනා.මොකද ස්කෝලේ වැඩත් තිබුන නිසා ගෙදරින් බර බරේ.               ඔන්න ලගදී දවසක ඉස්කෝලේ ගියාම මාර වැඩක් උනා.කඩ්ඩ පීරියඩ් එකේ උගන්නන්න ගුරුවරයෙක් නැති නිසා අපි  පොඩි පිස්සුවක් කෙල කෙල හිටියා අපේ පංතියේ ඉන්න ශිෂ්‍යනායකයෝ ටික ගියා ප්‍රයිමරි සෙක්ටෙන්  එක පත්තේ  පොඩි එව්න්ට බැනලා සද්දයක් එහෙම දාලා එන්න.මොකද වුන් සෙට් එකේ පොරත්වය...
Read More

කඨින චීවර මාසය අදින් ආරම්භ වේ…..

බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන්වලට ප‍්‍රමුඛත්වය ලබාදෙමින් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම පිංකම් පැවැත්වේ. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙන ලෙස මහා ප‍්‍රජාපති ගෝතමිය කළ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ අනුමැතිය ලබාදුන්නේ අදවන් පොහෝ දිනකයි.කඨින චීවර මාසය ආරම්භ වන්නේද බිනර පුන් පොහෝ දිනයෙනි. http://lankaelink....
Read More

Thursday, September 1, 2011

ආධානග්‍රාහී අයින්ස්‌ටයින්

                                                                                                                                 ...
Read More

Sunday, August 28, 2011

මේ මම කරපු පොඩි වඩක් ඔයාටත් බලන්න දන්න හිතුවා මේක ටිකක් විතර පරණයි හොදේ...
Read More

Thursday, August 25, 2011

...
Read More

Wednesday, August 24, 2011

කොල්ලනේ,,,,

මේ මොහොත වන විට "ආදරය" තේරුම් ගැනීමට තිබූ  සියලු අවබෝධයන් වාශ්පීකරනය වී ඇත පරමාදර්ශී ආදරය සොයායන තරුණයන්ට මුනගැහෙන්නේ ආදරය වෙනුවට විසදිය නොහැකි ප්‍රශ්ණයකි එය නම් "ඇයට අවශ්‍ය කුමක් ද?" යන්නයි නමුත් ප්‍රශ්ණය තරම් පිලිතුර සරල නැත මන්ද ඇයද පිලිතුරක් නොදන්නා නිසාය හමවිටම පිලිතුරක් වෙනුවට ප්‍රරහාරයකි ඉලක්කය නිශ්චිතය! ආගන්තුක ප්‍රහාර ඉදිරියේ හැමවිටම පිලිසරනක් නැත කීමට අත්තේ පොඩි දේකි Snipper ප්‍රහාරයකින් බේරීමට හැකි තාක්ශණයක් සොයා ගන්න නැත්නම්...
Read More

Tuesday, August 2, 2011

Software virudu/විරිදු :-

"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ  ගහනවා"බස් කොන්දොස්තර මොරදෙන්නට විය."අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං...""ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." ඒ බසයේ රියදුරුය."හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්" මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ...
Read More

Sunday, June 12, 2011

2...
Read More

Sunday, April 24, 2011

ලාංකීය ඉතිහාසය පරිගණක ක්‍රිඩාවක් ලෙසින්

                    ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි...
Read More
මේ දිනවල ෆේස්බුක් හරහා ඉතා වේගයෙන් ස්පෑම් වර්ගයේ ඇප්ලිකේෂන් එකක් සංසරණය වේ.මෙය හදුන්වා ඇත්තේ තමාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් ඇති profile peeker යනුවෙනි.  මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි. මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට...
Read More

Saturday, April 23, 2011

දෙවියෝ හා භූතයෝ

අප බටහිරයන්ට තමා හඳුනාගැනීම සඳහා ඊනියා අනෙකා අවශ්‍ය වන්නේ ඇයි ද යන්න සාකච්ජා කිරීමට පෙර මා හා මගේ මනස යන්න සලකා බැලිය යුතු ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ මා නො වන බව පැහැදිලි විය යුතු ය. පසුගිය ලිපියෙන් අප පෙන්වීමට අදහස්‌ කෙළේ මගේ සිරුර ද මගේ සරම මෙන් ම අවශ්‍යතා සම්පූර්ණ වූ විට වෙනත් අයට ද යොදාගත හැකි බව ය. තමා ගේ සිරුර යනු තමා යෑයි සිතීමට බොහෝ දෙනා පෙලඹී ඇති නමුත් මරණයෙන් පසු තමා ගෙන් වෙන් වූ සිරුර වෙනත් අයකු රිංගා නො ගත්තේ නම් කුණු වී දිරාපත් වන බව...
Read More
    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය පසුගිය දින විවෘත කෙරිණි. www.lanintegmin.gov.lk යන මේ වෙබ් අඩවියට පිවිසීමෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා සමාජ ඒකබද්ධතා විෂයට අදාළ සියලු තොරතුරු දැනගැනීමට හැකි වනු ඇත. සමාරම්භක උත්සවයට සහභාගි වූ අමාත්‍ය වාසුදේව නානායක්‌කාර මහතා අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තකයින් ගේ හිඟය සඳහා ඉල්ලීමක්‌ කර නැති නමුත්a ඉල්ලුම් කරන ඕනෑ ම අවස්‌ථාවක දී අවශ්‍ය පිරිස ලබා දීමට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව...
Read More

Thursday, April 21, 2011

අප්‍රේල් 06 ට

       මේකත් කියන්නම් කො.ඔයා ලා  දන්නවාද මගේ බ්ලොග් එකට දැන් අවුරුද්දයි.මම මේ බොග් එක පටන් ගත්තේ මට වෙබ් සයිට් එකක් හදන්න තිබ්බ ආසාවට.අවුරුද්දක් ගත වුනාට මේ බච්ච පොරට බ්ලොග් කරනයේ පොරක් වෙන්න බරි උන.මගේ බ්ලොග් එක කවදාවත් එක comment එක කින් වත් පිරෙන්නෑ . කමක් න මොකද මට මගේ සතුටයි වටින්...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya