
බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක සිතට දැනෙන සිතුවිල්ලක් එකතු කොට සති අවසානයේ මුදා හරින්නට සිතුවෙමි.මේ එහිපලමු දිග හැරුමයි.
2018 ඔක්තෝබර් 8වන දින පන්දර 2.00යි
ලිවීම උදෙසා නැවත නැවත උත්සහ කරමි මහා කාලකන්නි අගාදය සිටින්නෙකුට ලිවිය නොහැක.ජනේලයෙන් එලියේ වැහි වැටෙන හඩ ඇසේ.ලොකයේ මන් ආසම දේවල් මොනවාද අහුවොත් ඒ ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්න...