Tuesday, June 6, 2017

මා ඔබට ප්‍රේම නොකරමි | I hate u

එක් වරම පැමිණ  යහනට පනින  විට ඔබේ හදේ වේදනාවක්  දුටිමි එය එසේ යැයි එය මෙසේ යැයි වර්ග කොට වෙන් කර ගත නොහැකිව  ලතවෙමින් සිටියෙමි නමුදු එය ඔබ වෙලාගේන සිටින වේදනාව නොවන  බව ඉවෙන් මෙන් වැටහින මා  හිත නුබ වෙනුවෙන් ඉඩක් වෙන් කර ගත්තේ ඔබගේ ඒ බොරුව නිසාමයයි මා හඳ තේරුම්  ගත්තෙමි ඒ නිසාම ආදරය කලෙමි ආරක්ෂා කලෙමි ලතවුනෙමි නමුදු  සමාව නොදුන්නෙමි නුඹ  මුලාව වැටීසිටියදී  පවා එයින්...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya