ලෝකය හමුවෙමි ලෝකය හමුවෙමු
බොල් පිනි වැටුනු මල් දහසක් අතරේ
දස රිසිසේ
කුණාටු රිසි පවනක් වන
ලෝකයක් පතා
අකුරු කර
දුශ්කර වු හෙලක් තරණය
කරනවායි සිතා
සිපිරි ගෙයක වූ
කූඩුවක සටන් කොට
මැඩියා ලිදෙන් ගොඩ වූවයි සිතා
සුරාන්තයට පත්ව
සුරංගානා ලොකයට
ගොඩවෙති
වික්ෂිප්ත්ව නටති රඟති
වෙහෙසවී
දසත විපරමින් බලති
නැවත ප්‍රමෝද වෙති
මේ ඉන්නේ
සුරංගනා ලෝකයේ නිසා.
අගෙයි
ReplyDelete