Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:45 AM
12 comments

කවුද කියන්නේ කල්පය ගනින්න්න බැ කියලා.
කල්පයක් ගනින්න පුලුවන්
පහත පිරවර අනුගමනය කරන්න.
01.පලමුව ඇතුලත එක් පෘෂ්ඨයක වර්ගඵලය 5cm වන සේ ඝණකයක් සදා ගන්න.
02.එයට අබ ඇට පුරවන්න.
03.දැන් ඔබ එකින් එක ගණනය කරන්න.ඉතා සියුම්ව.ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක් ගණනය කිරීම අපහසුයි නම් ඊට වඩා කුඩා ගණකයක් සදා ගන්න.
දැන් ඔබට වර්ග සෙන්ටිමීටර් 5ක ඇති අබ ඇට ගණන ලැබේවි.
දැන් සැතපුමක දුර සෙන්ටිමීටර් වලට හරවා ගන්න දැන් වර්ග සැතපුම් එකේ එකේ ඝණයක...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 7:37 PM
14 comments

මහින්ද මාමේ,
අද ගියා යාලුවෙක්ගේ ලෙඩ බලන්නට
මහනුවර මහ රෝහලට
ගේ ගාව ඉදන් නුවර රෝහල ලගට යනකම් කාපට් පාරේ
ස්තූතියි!
ඒත් මට ගැටලුවක්
රෝහලට ඇතුල්වන මාර්ගය කාපට් නෑ
චූටි හිරි පොද වැස්සට ඒවගේ කඩතොලු වලවල් වලට වතුර පිරිලා
"29 වාට්‍ටුව"
සොයා ඇවිද්දෙමු රෝහල පුරා
එලියේ ඇද හැලෙයි හිරි පොද වර්ෂාව
ගෙනෙයි තෙත් පාවහන් මඩ කොරිඩෝ පුරාවට
මා අසලින් මිනිසෙක් සතපා ටොරොලියක් තල්ලු කරන්
ගමන් කරති හෙදියෝ කලබලයෙන්
දඩස්
තඩි වලවල් කිහිපයකි කොරොඩෝව දිගේ
හෙදිය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:55 PM
3 comments

වැස්ස
මා ඔබට ආදරය කරමි
ඊට වඩා ඔබ වසින්නට පෙර
ගලන්නා වූ ඒ අදුරට
ඒ සීත සුලඟට මා පෙම් කරමි
කොටින්ම කිවොත් මා
වැස්සට වඩා ඒ
කාලගුණ විපර්යාසයට
පෙම් කරමි
සීත සුලඟට මා ඈ කියා
ඇමතුවොත්
ඒ සුන්දර අඳුරට මන්
අමතන්නේ කුමන නමකින්ද
ඔබට ඈ කීවොත් ඈ මා සමඟ තරහා
ගනීවි
අදරණීය සොබාදම් ලදුනි
ඒ තරමටම මා ඔබට පෙම් කරමි
කර්කශ පොලොව
සෝචනීය සිතුම් ජනිත කරවත්
ඒ පොලව මත පෙමින් වෙලි සිටිනා
දූලි තට්‍ටු
ඒ තද...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:31 PM
3 comments

ඊයේ ආයෙත් ඉල්ලුවාට ගන්න බෑ.
මන් දන්නවා..
දිනන්න හරි පරදින්න හරි හෙටක් එනවා...
ඒ ගැන මට පුරසරම් දොඩන්න ඕනි නෑ..
වර්ථමානය ඒ වෙනුවෙන් කැප කරනවා..
ඒක මන් නිවරදිව දන්නවා..
ඒ ගැන මට තව කෙකුට කියන්න උවමනා නැහැ..
මන්ද ඒ හෙට වර්තමානයේ මේ මම නිසා..
...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya