Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:34 PM
2 comments

මා චිත්‍රයක් පාට කරයි.මාගේ මැණියන් කාමරයට පැමිනෙන්නේ
(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = "//connect.facebook.net/en_US/all.js#xfbml=1"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk'));
Post by Mahesh B. Dahanayaka.
ලොක්කා ....
ඇයියී....
මොකද කරන්නේ....
අයියෝ අම්මා බොරු ප්‍රශ්ණ අහන්න එපා..මොකක්ද අවුල...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:34 PM
8 comments
ඊයේ හතර හමාර පහ වන විට පාන් කියා ගන්නට බැරි තරම් මහන්සිය කරන්නට දෙයක් නැත නංගි අලවා තිබූ නෙලුම් මල හා අටපට්ටම් ටිකට විදුලි ආලෝකය පැය බාගයක් ඇතුලත් නිම කර නැවත බෝධිය අසලට දිව්වෙමි තින්න ගා අවසානයේ බුදු කුටිය සෝදා අවසානය පහන් වැටවල් දෙකක් ද සාදා අවසන්ය දැන් කොඩිවැල් ටිකද එල්වා අවසන්ය කූඩුවේ විදුලි ආලෝක සැපයුම් ද සපයා අවසන්ය.
වෙලාව සවස හය පසුවී විනාඩි කිහිපයක් ගතවී අවසන්ය ජංගමය නද දේ
හෙලෝ ලොකා කියපන්
මචං පොඩි ලල් එකක් සෙට් කර ගත්ත ලොරියක් හයර් කරා නුවර වටේ ලොරියක ඇවිදිමු බන් පට්ට ලල් එකනේ
එල එල මන් එන්නම්
අද නම් මහා පුදුම දවසකි තීරණ ගැනීමට සිදුවන්නේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:16 AM
4 comments
අදත් මහා වාසනාවන්ත දිනයක් නොවෙමි කොහොමත් මගේ හැම දිනයක්ම එහෙමය උදේ පාන්දර 7 පසුවී නැගිටගතෙමි.උදේ පන්දර නැගිට්ටේ බේබද්දකු විලසින මා වැනි එක්කුට .... ටිවී සීරියස් තොගයක් එක් දිගට බැලුවෙමි නිදන්නට පෙර තවත් පොතක්ද සෙට් විය හැම මගුලක්ම පැත්තකට විසි කර දමා එය කියවීය.මා නිදා ගත්තේ පැයක් ද පැය දෙකක්ද නැත්නම් පැය බාගයක්දැයි මා නොදනි.
උදේ පන්දර නැගිට ජංගමය සෙවිය මේ මගුල නැතය රෙද්ද අනික් ඇහැද අවදි කර බැලුවෙමි කොට්ට අස්සේ නැත ඇදේ කිසිම තැනක නැත ඇද වටේ කිසිම තැනක නොමැත.බන්දුල පද්ම කුමාරයාගේ නෑ නෑ ඒ උත්තම මහතාගේ කටහඩ ඇහෙන්නේ වෙලාව අනිවාරයෙන් 6.30...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:00 PM
8 comments

දරුවෝ හැදීම සැපක් වන්නේ කොහොමද...?රාජ මාලිගාවෙ නැති සැප වනාන්තරේ තියෙන්නේ කොහොමද....? පට්ටපල් බොරුනේ මේ කියවෙන්නේ..දරුවෝ හැදීමෙන් සැපැක් ලැබෙනවා නම් ඇයි පවුල් සංවිධාන සංගම් රටේ ගෑණු ටික එකතු වෙලා කුඩු පටම් නොකරන්නේ...දරුවෝ හැදීම සැපක් නම් ඇයි පුංචි පවුල රත්තරන් කියන්නේ ඇයි..?දුප්පත් කම් නිසා උපත් පාලනය කරන්නේ යැයි සිතමු...හරි ඒ ප්‍රශ්නේ දුප්පත් මිනිස්සුන්ට නේ....ඇයි උතුරන්න සල්ලි තියන උන් උපත් පාලනය කරන්නේ..මොකක්ද ඇත්ත...දරුවෝ හැදීම...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya