Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:47 PM
3 comments

සුදු කළු කියන්නේ මේ ලොකේ පුදුම දෙයක් ඒක සමහර මිනිස්සු වගේ පෙනුම සිල් ගන්නවා වගේ එත් ඔයා හැරෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාගේ පිටිපස්සෙන් අනින්න.ඔයට පය පැටෙලෙන වෙලාවක් බලන් ඉන්නේ ඔයාව තල්ලු කරන්න.ඒ එකෙන් ඔහුට හෝ ඇයට ලැබෙන ලාභයක් නිසා නොවෙයි.ඒ ඒ කෙනාගේ බුද්ධි මට්ටම කියලයි මට හිතෙන්නේ මොකද සරලව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා වෙනුවට තවත් කෙනෙක් ගේ ඇදයක් හොයන ඒ කෙනා හෝ ඇය ඒ අයගේ සැහැල්ලුවයි නැති කරගන්නේ.සියල්ල අනිත්‍ය වන මේ ලෝකේ නිත්‍ය එක දෙයක් තියනවා තමාගේ සුදු...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 11:14 PM
12 comments

වෙලාව කියදැයි මා කියන්නට නොදනි නමුත් අනිවාරයෙන් කොවුලන් කෙවිලියන් ගයා අවසන්ය අද දේශපාලන විවාද නැත.වික්ෂිප්ත නොවන්න පාඨකය මා මේ කියන්නේ අර කසිකබල් ජරා පෙට්ටිය ගැනය.තවමත් ඔබට එය ගැටලුවක්ද අද අපේ සාලේ සද්දයක් නැත ඒ කියන්නේ 10ය පහු වෙලා .ටිවි එක වහලා.පිසී එක ඔන් එකේ ඇදෙන් නැගිට මා එදෙස බැලුවේ ඇයි ! පිලිවලට තිබු පොත් ටික මගේ මිතුරු කැල සිහි ගැන්විය.සියල්ලන් මේ දවස් වල කාර්ය්ය බහුලය ඔවුන් මාර්තු එග්සැම් වලට වලි කති සියලු දෙනා Assignment අවසන්ය...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 10:38 AM
15 comments

කෙහෙල්කොටුවේ චූටි මහත්තයා මෙන් මා මේ වැඩේට උපන් හපනෙක් නොවෙමි.නමුත් මට හැකි විදියට කාටුනයක් අදින්නට උත්සහ කර බැලිමි.එහි සාර්තක අසාර්ථක බැව් ඔබ නිගමනය කරාවි.
මෙය කිසිවකුට මඩ ගැසීමේ අරමුනින් නොවන බැව් සටහන් කල යුතුයි.මෙය හුදු විනෝදාස්වාදය සදහා පමණි.
මාගේ පළමු කාටුනය කුණු මාලු කෙන්ජි ලොක්කාට මාරායා පෙම් බැදීමයි.
හේතු පාඨක ලිපිය - මාර සමාගම 1000 ක් වීම නිමිත්තෙන් මාරයා ලියූ "මේකත් සංධිස්ථානයක් නෙව.." ලිපිය
" බ්ලොගයේ 1000 වෙනි සාමාජිකයා හැටියට...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 9:02 AM
4 comments

වරථමානය වන විට සංචාරක කර්මාතය ශ්‍රි ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය බවට පත් කරන්නට මුල් පුටු බොහෝ වෙහෙසේ නමුත් මෙහි ගුණාත්මක භාවය මනින්නට හොටල් ටිකට හා පාරවල් ටිකට බැරි බව ඔවුන් තේරුම් ගත යුතුය.
දිනක් මා උදෑසන දළදා මාලිගාවට ගොස් එන අතරතුර විදේශිකයන් පිරිසක් මහත් පුදුමයෙන් හිමි නම්ක් ඔවුන්ගේ ජාතික ධජය පාගා සිටින්නේ ඇයි දැයි කතාවේ.ඔවුන් ඔන් සතුව තිබූ පොතක් දිගහැර බැලුවාය එහිද ඔවුන්ට ඒ සදහා පිලිතුරක් සොයා ගන්නට නොහැකි වන්නට ඇත්.ඔහු...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya