Monday, December 30, 2013

ලංකාවේ හොදම ලේලි | Best niece

ආ මල්ලි ගෙදර යන ගමන්ද? ඔව් අයියා මල්ලිලා ලගදී මී මුරේ ගියා ද? දැන් මාසෙකට විතර කලින් ආ ඔව් මන් දැක්කා කොහේද අයියා මීමුරේ හිටියා ද? නෑ මන් බිස්නස් යනවා නේ ආ එල එල මොකේ ද මල්ලිලා ගියේ අපි හුන්නස් ගිරියේ යාලුවෙක් සෙට් කරන් ගියේ.ඒ ගමට යන වැන් එකේ මයි ගියේ හවස එදා ගිහින් එහේ ටෙන්ට් එකක් ගහලා ‍රැයක් හිටියා ඊලග දවසේ එහෙන් 12ට එහෙන් ආවේ. ආවේ මොකෙද යන්න ඇත්තෙත්  වැන් එකේ හිර වෙලා නේ නෑ වැන් කාරයා ශේප් කරන්...
Read More

Friday, December 27, 2013

ඈ සමග | With She

නත්තල නිම වී දවස් දෙකක් පසු වි තිබුනත් මේ දෙසැම්බර් සිතල තවමත් සැනසිල්ලක් නොගෙනේ තවත් සීතල ද‍රැණු වනවා පමණි.නිව්යෝක් කාලගුණය අදත් අයහපත් සේයාවකි.ඉස්සර මෙන් කන්කරච්චල එලාම් නැති එකට තාක්ෂණයට පිංසිදු විය යුතුයි.ක්ෂුද්‍ර තරංග මගින් උදෑසන 8ට නියමිත පරිදී මා අවදි කොට තිබේ.පෙරදින නිවාඩු දවසක් වූවත් අද රාජකාරියට වාර්ථා කල යුතු වේ. අත දිගු කොට ඇද අසල තිබු ටැබ්ලට්  පිසී එක ගෙන ඇද වියනට හෙත්තුවී හිද ගත්තාය.අද දින නිව්යෝක් උෂ්ණත්වය සෙල්සියස් 3ක් බැව්...
Read More

Monday, December 23, 2013

එකක් චොර වීම සහ අනෙක හොද වීම | Good & Bad

රසවත් මෙන්ම හරවත් බ්ලොග් පෝස්‍ටු කිහිපයක් කියවන්නට ලැබුණි.වෙන කාගේවත් ලිපි නොව ඒ මා ලියූ ලිපිම විය ඒවා රවසත්ය තවකක් හරවත්ය මේ මා ගැන වර්ණනා කරනවා නොව  ඒවා ලියූවේ මා දැයි සිතෙන තරමටම සමහර ලිපි මරුය.ඔබත් බ්ලොග් ලියන්නෙක් නම් පරණ ලිපි කිහිපයක් කියවා බලන්න ඔබට ඒ හැගීම දැනෙනු නොවන මානය ඒ හැගීම සුන්දරය.මා සටහනක් නොතබුහොත් මාගේ බ්ලොගය තවත් එක් කුණු ගොඩක්ම විය යුතු නැත.මා ලියන්නේ කතාද නොව ගොසිප්ද නොව මාගේ ජීවිත කතාව ද නොව මේ සියල්ල එකට බැදී ඇති යමකි ඉතින් ලිපියක් ලියන්නට හේතුවක් හට ගත යුතුයි.ඒය මා බුද්ධි ගොචර වි එය මසිතින් විග්‍රහ කොට රසවත් යමක්...
Read More

Saturday, December 14, 2013

ලොකු කම | bossy

සම-හරක්ට ලොකු කම සල්ලි වලට බලයට ඔලුවට ගහනවා ඒත් සමහරෙකුට "ලොකු කම" කියන වචනය අනෙක් අය  ආරෝපණය කරනවා ඒත් කවදා හෝ කවරකු හෝ නිහඩව සිටී නම් ඒ ඔහුගේ  ලොකුකම ලෙස සම-හරක් කියන කතා වැරදි ඒත්  සම-හරක්  බලෙන් ලොකුකම් පන්නෙත් තව කෙනෙක්ට නිකම් ලොක්කම් ආරෝපණය කෙරෙන්නේ මේ  මනුෂ්‍ය ප්‍රජාවක්ම නිසා නොව...
Read More

Tuesday, December 3, 2013

ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල  උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ‍ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ...
Read More

Sunday, December 1, 2013

කැම්පස් සින්ඩිය | Campus Sindiya

ජායාරූපය සමකය වටේ බ්ලොගයෙන් මේ ලියන්නට යන්නා දෙයි කී දෙනෙක් මා සමග අමනාප වේ දැයි නොවේ දැයි මා නොදනී නමුත් අවංකවම මාගේ අදහස ප්‍රකාශ කලාට කිසිවෙකු අමනාප නොවේ යැයි මට සිතේ. සමකය වටේ පොස්ට්‍ටුව දු‍ටු විගස මට කියා ගත නොහැකි  සතුටක් ඇති විය -   "ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා" මේ පොස්‍ටුව කියවා මේ ලින්කුවට යාමට පෙර මා හට ඇතිවූ අදහස මා කියන්නම් මාගේ සතුටට හේතු වූයේ. ෂා නියමයි නේ එහෙනම් මේ සින්ඩියෙන් ලංකාවේ තියන සියලුම අධ්‍යාපනික...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya