Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:01 AM
13 comments

නිදිවරන්නේ බලාගෙනයි, ඔබ මහත් වෙයි!
ඉස්සර පන්තිවලදී කට්ටිය කියනවා මතකද මේ බලහන්"මූ මහන්සි වෙලා පාඩම් කරනවා මූ කෙට්‍ටු වෙලා ඇස් යට ගිහින්"
'මූ නම් කකා ඉන්නවා නිදා ගන්නවා මහත් වෙලා " කියලා.
ඇත්තටම විද්‍යාව අපිව පුදුම කරනවා මෙන්න අලුත්ම විස්තරේ නිදි වරපුවාම මහත් වෙනව ලු ඇත්තටම අපිට පිලිගන්න අමාරු කාරණයක් වගේ ඒත්,
චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යය බ්‍රෙඩ් විසින් කරන ලද පරීක්ෂණයකින් මේ ගැන තහවුරු කරලා තියනවා.කාලේ අකාලේ කීවලු නේද එහෙනම් මෙන්න...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:33 PM
3 comments

මේ සිනහ පිරුණු මුව කවුදැයි කියා අප දන්නේ මෑතකය නමුත් ඈ කවුදැයි දන්නෝ දනිති.කෙසේ වෙතත් අද වන් විට ඈගේ සැනකිලි මාසයක් බවට වසරාආරම්භයක් බවට මෙම වසර පත්ව අහවර.අද ශ්‍රි ලංකා ජනරය මහමග වසන්නා වූ දුගී මගින්ද (ප්‍රසිද්ධියේ සිගා කෑම ශ්‍රි ලංකාවේ තහනම්ය.එය හරිය වැල සයිට් තහනම් සහ අන්තර්ජාලයේ ඒම අඩවි බ්ලොක් කර ඇතැයි කියූ රාජයක් ගිනිපෙත්තටම ගූගල් වාර්ථා ගැසූ කථාව සේ විහිලු කතාවක් පමණි. ) ඈ කවුදැයි දනි.මේ දවස් වල කෑ ගහන මෙතුමිය කවුදැයි මා සොයා බැලීමක්...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:41 PM
45 comments

"ටැබූ නොවෙමි.ඔහුගේ පාඨකයෙක් පමණක් වෙමි.ඔහුගෙ ලිපි නැවත සංවාදයට ලක් කිරීම අරමුණ වේ."
මේ මොන ටැබූවෙක් දැයි මා නොදනි නැවත කරණමක් ගැසීමට මේ ටැබුවා සූදානම්ය.නමුත් අර්බුද රැසකිමේ පරණ ටැබූම ද ඇත්තටම ටැබූගේ ජීවිත කාලය වන්නට තිබුනේ මේ කාලයයි මන්ද මේ කාලයේ අපේ ටැබූ මහත්මයා ලීවානම් අපට රස පිරුණු සංවාදාත්මක බ්ලොග් ලිපි කියවන්නට තිබුණි.නැත්නම් මේ කරන්නේ කතන්දරයාගේ අලුත් නාටකයක් ද යන්නත දැනට එම බ්ලොග් අඩවියේ පාඨකයන්ට ගැටලුවක් වී ඇත.අපි වාසනාවන්ත...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 8:34 PM
17 comments

ගුරු කීවාව මේ ගුරු කතාව වැඩිමනක් අදාල වෙන්නේ අ.පො.ස.උසස් පෙල උගන්වන ගුරු විශේෂයකටයි.සමහරෙකුට කෙම්ස්ට්‍රි ගණිතය බයෝ ෆිසික්ස් යනාදි විෂයනුත් එතනින් එහා ගිය කලා වණිජ විෂයත් පිහිටන්නට ගුරු වරුන්ගේ අදාලත්වයක් තිබේ ද? එසේ අදාලත්වයක් තිබෙනවානම් කොටසක් කැම්පස් යන්නත් ඉතා හොදින් සමත් වීමටත් හේතුව කුමක් ද?මේ දිනවල රූපවාහිනී වගේම මෘද්‍රිත මාධයේත් වපුරා තිබෙන ටියුෂන් කලාවක් අවශ්‍යනම් පාසල් වල අධ්‍යාපනය කුමකට ද? ටියුෂන් යන ළමයා පමණක් විභාගය සමත් වන්නේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 6:06 PM
11 comments

ආවඩා අයුබෝ වේවා එහෙනම් ඔන්න ආයේ ඉතින් පටන් ගත්තා .ගිය අවුරුද්දට අඩුපාඩු නැතිව ඔන්න 70වක්ම ලියලා තියනවා.මේක බ්ලොග් ලියන කියන කබ්බන්ට කබ්බියන්ට හොද අවුරුද්දක් වෙයි මොකද මේ 27 ගේට්‍ටුවත් එනවානේ.තව පැය කීයද එතකොට 2013 අවුරුද්දෙත් දවසක් ජීවත් වෙලා අහවරයි.මේ අවුරුද්දේ මොනවා ලියන්න ලැබෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හිනාව පිරුනු දේවල් ලියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ම්.. එහෙනම් කථාවක් ලියන්නම් ඔන්න පෙරපාසල් යන පොඩි දග කොල්ලෙක් ඉන්නවා අපේ ගෙවල්...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya