►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන්◄
ජීවිතයේ සාර්ථකත්වය උදෙසා අප සැම දෙනාම දිනපතා එක් අරමුනක් වෙනුවෙන් ක්‍රියා කල යුතුය. මෙසේ ක්‍රියා කිරීමේදී සිදු වන නොයෙකුත් ඇදවැටීම් අසාර්ථක වීම් නිසා මුල් අරමුනෙන් ඈත් වීමට සිත්වීම සාමාන්‍ය මිනිස් ස්භාවයයි. එහෙත් එවැනි අසාර්ථක වීම් හමුවේ අධෛර්යමත් නොවී තම අරමුන කරා ගොස් තම ජීවිතය සාර්ථක කර ගත් මිනිසුන් අපට ලෝකයෙන් හමු වේ.
ජීවිතයේ කිසියම් අසාර්ථක වීමක් සිදු වී අධෛර්යමත් වූ විට පහත චරිත සිහිපත් කර...
Monday, December 26, 2011
Sunday, December 25, 2011
පිට සක්වල ජීවීන් සිටින බව සහ එම ජීවීන් පෘථිවියට යනෙන බවට කියෑවෙන කතන්දරවල වයස අඩුම ගණනේ වසර 10000 කි. ගගණගාමීන් වැනි මිනිසුන්ගේ චිත්‍ර සහිත ලෙන් ලොව පුරා රටවල් රැසක තිබේ. මේ චිත්‍ර වසර දහස් ගණනක් පැරැණි බව සොයාගෙන ඇත. වෙනකක් තබා දෙවියන් යනු අහසින් ගමන් කරන පිටසක්වල ජීවීන් බව ද විශ්වාස කරන්නෝ වෙති. කොටින්ම සමහර විද්වතුන්ගේ මතය වන්නේ මනුෂ්‍යයා ද ගෙඩිය පිටින්ම පිටසක්වලින් පැමිණි බවය. ඩාවින්ගේ පරිණාමවාදයේ මනුෂ්‍ය පරිණාමය පිළිබඳ කතාවේ එක හිස්...
Tuesday, December 13, 2011
1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුණු පවුලක ඉපදුණු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වතියගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ.
තනිවුණු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන...
Thursday, December 8, 2011
අලුත් උබුන්ටු
උබුන්ටු මෙහෙයුම් පද්දතියේ අළුත්ම සංස්කරණය ඔක්තෝබර් 13වෙනිදා නිකුත් කලේය.මෙය අබුන්ටු සංස්කරණ වල 15 වැනි සංස්කරණයයි.මෙය අලුත්ම ලිනක්ස් 3.00 කර්නලය බාවිතයෙන් සකස් කොට ඇත.
Ubuntu 11.10 – minor, but major
Ubuntu 11.10 builds upon the groundwork laid in Ubuntu 11.04. Whilst there are many changes within Ubuntu 11.10 they are evolutionary rather than revolutionary. But that’s not a bad thing, for example the...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.