Saturday, December 25, 2010

ගෞතම බුදුරජණන් වහන්සේ මව-මහාමායා දේවිය පියා-සුද්ධෝදන රජතුමා උපන් ස්ථානය-සල් උයනක් උපන් දේශය-ලුම්බිනිය්(ඉන්දියාව) අපවත් වීමට හේතුව-අසනීප තත්වයක් අපවත් වු ස්ථානය-කුසිනාරා නුවර කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම. ජේසුස් වහන්න්සේ මව-මරියා තුමිය පියා-ජුසේ පියතුමන් උපන් ස්ථානය-ගව මඩුවක් උපන් දේශය-බෙත්ලෙහෙම මියයාමට හේතුව-කුරුසයේ තබා අණ ගැසීම මිය ගිය ස්ථානය-(මා නම් වශයෙන් සදහන් කිරීමට නොදනී) කල සේවය-මිනිසුන් යහමගට යොමු කිරීම. අද...
Read More

Wednesday, December 15, 2010

෴ පෞද්ගලික ජීවිත‍යේ ජයගතයුතු කාරනා ෴01. සුදුසු පර‍දේශයක වාසය කිරීම.02. ‍‍පෙර‍කල පින් පල දීමට අවස්ථා අැති කර ගැනීම.03. සාමාන්‍ය දැනීම හා තොරතුර ැ දැන ගැනීම.04. හැකි උපර‍ිම‍‍‍‍යෙන් අධ්‍යාපනය ලබා ගැනීම.05. සංයම‍‍යන් හා හික්මී‍මන් කටයුතු කිරීම.06.‍‍ ශෝක‍‍‍යෙන් නිතරම ‍නොසිටිම.07. නිතරම හිතේ සතුටින් සීටීම.08. ඉවසීම හැකියාව වර්ධනය කර ගැනීම.09. නිතරම හොදින් හැසිරීම.10. අනවශ්‍ය ‍සෙ බි‍යෙන් කල් නොයෑම.෴ පවුල ජය ලැබිමට ෴01. මවට ‍ගෞරව‍යෙන් උපස්ථාන කීරීම.02....
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya