ආවඩා අයුබෝ වේවා එහෙනම් ඔන්න ආයේ ඉතින් පටන් ගත්තා .ගිය අවුරුද්දට අඩුපාඩු නැතිව ඔන්න 70වක්ම ලියලා තියනවා.මේක බ්ලොග් ලියන කියන කබ්බන්ට කබ්බියන්ට හොද අවුරුද්දක් වෙයි මොකද මේ 27 ගේට්ටුවත් එනවානේ.තව පැය කීයද එතකොට 2013 අවුරුද්දෙත් දවසක් ජීවත් වෙලා අහවරයි.මේ අවුරුද්දේ මොනවා ලියන්න ලැබෙයිද කියන්න දන්නේ නෑ.ඒත් හිනාව පිරුනු දේවල් ලියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ම්.. එහෙනම් කථාවක් ලියන්නම් ඔන්න පෙරපාසල් යන පොඩි දග කොල්ලෙක් ඉන්නවා අපේ ගෙවල්...
Tuesday, January 1, 2013
Monday, December 31, 2012
ම්.කොහින් කොහොම හරි අවුරුද්දක්ම ගෙවුනා නෑ තව පැය කිහිපයක් තියනවා දවස් 364 ගෙවිලා අහවර වුන එකේ ඔය අන්තිම පැය දෙක යන්න මහ වෙලාවක් යැයි කියලා හිතෙනවා ද?ඕකත් නොදනීම ගෙවිලා යයි.
කොහොම උනත් ලෝකේ වැඩිම වාරයක් අවුරුද්දේ නම මිනිසුන්ගේ කටවලින් කියවුනු වසර වෙන්න ඇති "2012" ඒ අතින් බලපුවාම නම් අවුරුද්ද හරි වාසනාවන්තයි.ඒත් මගේ ජීවිත කතාවෙනම් මන් එතරම් කැමති අවුරුද්දක් විදිහට මේ අවුරුද්ද සලකන්නේ නෑ ඒ වගේම මේ අවුරුද්දේ තේරුම් ගත්ත ලොකුම දේ තමා අත්තටම මිනිහෙක්...
Tuesday, December 25, 2012

දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්නට සැම දෙනා කැමතිය.බොහෝ දෙනාට දැන් රටේ අනාගතය කොහේවත් යන දෙයකි එයට හොට දමා කිච වෙන්නට අකමැතිය.අපි අපේ පාඩුවේ සංකල්පයට හෙන හැසිය යුතුය.
අද වන් විට ලංකාවේ විභාග දෙපාර්මේන්තුවත් , එය මෙහෙය වන විභග කොමසාරි අධ්‍යාපන ඇමතිත් උසස් අධ්‍යාපන ඇමතිත් සියළු දෙනා දූර වල වැඩ බාර ගෙන තිබෙන්නේ නොනගතේය ඔහුන් අත ගසන ගසන හැම වැඩක් ම කනපිට ය.කැරට් අලයක් සුප් එකකට දමන්නාක් මෙන් අධ්‍යාපනය පෙති ගැසීය දැන්...
Thursday, December 20, 2012
කාමරයට ඇතුල් වන විටම බල්බය වරක් නිවී දැල් වුනේ මට ඔච්චමට මෙනි මේ කරුමක් කාර බල්බයට මතක නැති උනාට මං කොච්චර කල් මේකත් එක්ක හිටියා ද?
නිතතින් මගේ ඇස ගියේ මේසය මත වු ඔරලෝසුව වෙතටයි එහි වෙලාව රාත්‍රි 10ය සටහන්ව තිබුනි.තව ඇත්තේ පැය කීය ද?මට හීල්ලින
මා කෙසේ හෝ මේ කතාවේ මූලය සොයා ගත යුතුයි.ඔබට නොතේරේද අප මූලය සොයා යා යුතුයි.
ඔබට එහි පැහැදිලි කිරීඅක් අවශ්‍ය ද?ඇත්තෙන්ම එය එසේ විය යුතුයි.මන් කියන්නම්..
අපි මේ හීන තරණය නතරා කල යුතුයි. අප මුලයක් සොයා ගත යුතුයි.
ඔබ සිතනවා ද ඔය ඔබ කියා නෑ ඔය ඔබ නොවේ නෑ මා අසිහියෙන් නොවේ ඔය ඔබ නොවේ මා එසේ කියන්නේ ඇයි...
දැන්
ඉතින් ලෝක විනාශය ගැන නෑ නෑ කිය කියා හිටියාට පොඩ්ඩක් පොඩ්ඩක් මොකද වගේද?
මොකෝ ඊයේ (16) ඉදන් දැන් පැය කීයක් ද තවම වහිනවා නේ.බයවෙන්න එපා ලොක
විනාශයක් නැ.මේකයි ලොකු තර්ක ගොඩාක් බලාපොරොත්තුවෙන් ලීව "ලෝක විනාශය
විද්‍යාත්මක ලිපිය"ට කට්ටියේ තිබ්බ අඩු සැලකිල්ල නිසා මේක ලියන්න මට ලොකු
උවමනාවක් ඇත්තෙන්න්ම කීවොත් "ෆිට්" එකක් තිබුනේ නෑ.
මොනවා උනාම මොකෝ ඉස්සර පණ්ඩිත කමට කීවේ මගේ සතුටට ලිපි ලියනවා
කියලා...
Wednesday, December 12, 2012
දැන් හරියටම 2012-12-12 වෙලාව 12.12 තප්පර 12 යි.මේ වගේම 2011හේ වෙලාවක් 2011 ආවා හැමෝටම මතක ඇති.ඒ කියන්නේ හරියටම තප්පර ගානට අවුරුද්දක් ගෙවිලා දවසකුත් පහු වෙලා.මේ වෙලාව දවල් මොකද පාන්දර ගන්නවා නම් වෙලාව වැටෙන්නේ 12.12ට නෙවේ 00.12 ටයි.
කොහින් කොහොම හරි අපි ජීවතේ ගත කරපු හැම අවුරුද්දකට වඩා මේ අවුරුද්ද අපිට විශේෂ වෙනවා ඒ මොකද අපි මෙතකුදු කාලයක් ජීවත් වෙලා ජීවිතේ පළමු වතාවට කියනවා ලොකේ විනාශ වෙනවාලු ඉතින් අද දවසේ...
Subscribe to:
Posts (Atom)
Recent Posts
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.