Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 12:53 AM
3 comments

ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - එක කොටස I
ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය - දෙවන කොටස II
දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන් ගමන පැත්තක දමා කඩයේ තිබූ ආප්ප සියල්ලට වග කියන අතර තුර කඩයේ මාමාටද නැන්දාටද නොදන්නා ගානට අපගේ අරමුණ පැහැදිලි කරන විටම "අප්පේ ඕකේ නම් යන්න බෑ මන් ගිහිල්ලත් නෑ අන්තිමට ගිහිල්ලා අතර මන් උන අයත් හොයා ගත්තේ ඔය පහල ගෙදරක ඉන්න කෙනා එයා දන්නවා ඕකේ පාරවල් තනියම නම් යන්න බෑ ඕකේ අලි ඉන්නවා නේ." අපගේ ආප්ප...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 3:07 AM
3 comments

මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැටුනු කොල එකින් එක එකට ඇලවිලා..මන් සපත්තු දෙක ගලවලා ඒ පොලොව උඩ හිටගත්තා එ තෙත මගේ ආත්මය සිප ගත්තා.තවමත් කැලේ ඇතුලේ මීදුම පිරිච්ච් කැලේ සීතලයි තැනින් තැන කුරුලෝ කෑ ගහන එක එක සද්ද ඒ අතරේ අදුරන්නේ නැති සත්තුන්ගේ කෑ ගැහීම්..අහපු ලාවට වහිනවා ඒ මීදුමට එන වැස්ස..මන් රෙන්කෝට් එකයි ටි ශර්ට් එකයි ගලවලා දැම්මා මන් ඒ උදේ පන්දර සීතල වැස්සේ...
Read More
Posted by Mahesh B Dahanyake| මයියා | බුනා
Posted on 2:32 AM
1 comment

කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු ඇවිදිනවා.සතියක් එක දිගට ඇවිදලා සිකුරාදා හවසට බෑග් එකක් කරේ දාගෙන තනියම නවාතැනෙන් එලියට බහින්න ඕනි ඒක මැජික් එකක්..ලොකේ හැදිලා තියෙන්නේම මිනිස්සු සංචාරය කරපු නිසා.මහා සමාජෙන් මිදිලා බැනුම් අහගෙන ඇවිදපු නිසා.මිනිස්සු කියන්නේම විප්ලවවාදියෝ වෛරස් එකක් වගේ මේ පොලවේ පස් පෙරලපු නිසා ප්‍රශ්ණ නැති...
Read More
"
15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.
15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.
"
-ධම්ම පදය | Dammapadhaya