
පලමු කොටස>>
කාලයකින් නැවතත් ලිවීමට ඉඩක් ලැබීම පිළිබඳව සතුටින් ලියන්නට පටන් ගනිමි.නැවත නවාතැන වෙනස් වී ඇත.කෙසේ නමුද දයාබර පාඨකය මේ ඔබ බලා පොරොත්තු වි සිටි සප්තකන්‍යා කදු තරණය ගැන මහේෂ් බී දහනායකයන් විසින් රචනා කරන ලිපියේ දෙවෙන කොටසයි.
පාන්දර සීතලේ අපි බසයෙන් බැස නොදන්නා හන්දියක දැන් සිටිමු.සියල්ල පසක දමා පාරේ වේල්ලක් අයිනට ගොස් අපගේ ඒ මහා බර නිදහස් කර ගත්තෙමු.දයාබර පාඨකය ෆෙමිනිසම් වලදි කෑ ගසා ඉල්ලන ඔවුන්ට කිසිදා නොදිය හැකි අපිට ඇති එකම...