Friday, December 30, 2016

සනුකගේ සරාගයට මොකද උනේ

"පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන් නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ නව පරපුරේ ගායන ශිල්පියකි. ඔහුගේ හඬ සහ රුව අපට තරමක් ආගන්තුක වුවත් සනුකගේ ලේ නෑකමක් සංගීතය හා සබැඳියි. තවත් පැහැදිලි කළොත් මෙරට කණ්ඩායම් සංගීතය තුළ සුප්‍රකට ගායකයකු, වාදකයකු මෙන්ම සංගීතඥයකු වන සංගීත් වික්‍රමසිංහ සනුකගේ පියායි." සනුක ගායකුයකු ලෙස මූලික වූ කාරණා දෙක...
Read More

Tuesday, October 11, 2016

තරුණ මා ඒ ගුරුවරියට ප්‍රේම නොකරමි

දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය...                                         අහසේ හද පායා ඇත බස්නාහිරට බරව හද තිබෙන නිසා නැගෙන හිර තරු ටිකක් පෙනෙන්නට ඇත.අද හද නොතිබුනා නම් මීට වඩා හොදින් තරු දකින්නට තිබුනි.කමක් නැත රෑට හද පායා තියෙද්දී අමුතු ලස්සනක් ඇත රෑ කලුවර හැම තැනම වෙලාගෙන සිටින විට ඊට උඩින්...
Read More

Friday, September 30, 2016

ඒ නැවතුන දවසට

කෙල්ලක් ඇහුවොත් කෙල්ලෙක් ගැන කියන්නට නෑ මොකුත් කෙල්ලක් සුන්දරද පොත්වල චරිත තරම් බ්ලොග් පොස්ට් වල කතා තරම් නැත්නම් කෙල්ලක් කාමුක ද ලීක් වෙන වීඩියෝ තරම් නැත්නම් ලියවිලා තියන කාමුක කතා තරම් ආකර් ෂණය ආරක්ශාව ලිංගිකත්වය සවංදීම නැත්නම් අහේතුක කතාවක් ඔය කාරණා පදනම්ව කෙල්ලක් දුවනවා සුන්දරත්වයයි කාමුක බවයි අස්සේ ඒක ආදරය කියලා කියන්න තරම් වටිනවා ද නොවටිනවා ද යන්න විස්තර කිරීමට තරම් මා ආදරයේ තේරුම දන්නේ නෑ ඒත් කෙල්ලක් නැත් නම් ගැහැණියක් චරිත...
Read More

Friday, September 23, 2016

රෙද්ද පෙන්නලා බෙල්ල මිරිකන ගෑනී 05

එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි මට කණගා‍ටුයි නංගි ඒ ගැන ඒක හිතන්න එපා අයියේ මේ ලෝකේ මේ දේ සිද්ද උන එකම ගෑනිය මන් නෙවේ නේ එතකොට නංගිට දරුවෝ එහෙම නැද්ද නෑ අයියේ ඉතින් නංගි තව කසාදයක් ගැන හිතුවේ නැද්ද නංගි තාමාත් හරි හැඩට ඉන්නවා නොවැ මට කසාදයක් ගැන හිතන්න බැහැ අයියේ මන් ඉන්නේ මහත්තයාගේ අම්මා ගාව.මන් අනාත කෙල්ලක් පොඩි කාලෙම අපේ අම්මලා මාව අනාත නිවාසෙක දාලා ගිහින් ඉතින් මට මහත්තයාව හම්බ උන දවසේ...
Read More

Tuesday, September 20, 2016

අතීත මතකයක පහර

ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු දුර කාන්තාරයක හැර දමා අපු මතකයක් ඇවිත් පහර දෙන්න පටන් ගන්නවා වගේ ඒක අමුතු හැගීමක් අතීතයෙන් ඇවිත් ඒ මතකය ගහන්න පටන් ගද්දී වර්ථමානයේ ඉදන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් මොනවා ද කියලා හිතන්න පටන් ගන්නවා නැත්නම් ඇයි ඒක දැන් කරන්න බැරි කියලා හිතනවා හිත හිත ඉන්න ඈතට යන හිතට කතා කරලා ඔහොම නැවතියන් කියන්නට හිතෙන එහෙම...
Read More

Thursday, July 7, 2016

බෝඩිමක බිත්තියෙන්

සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ අම්මා දන්නවා නම් සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ -බෝඩිමක බිත්තියෙ...
Read More

Friday, June 24, 2016

"අම්මේ දැන් කැම්පස් ඇති වගේ"

කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ. බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර යන්නට ඕනෑය "අම්මේ දැන් කැම්පස් ඇති වගේ" එක නිකම්ම පෝස්ට් එකක් නොව බහුතර විශ්වවිද්‍යාර්ථිකයින්ගේ අධ්‍යාපන පීඩනය හෝ ඒ කියන්නා වූ උප සංස්කෘතියක ගට්ටනයේ වෙහෙස ප්‍රකාශ කරන දරුණු ප්‍රකාශයකි.විශ්ව විද්‍යාලයකට පැමිනෙන ඔබට එක එක සීන් වලට සෙට් විය හැක.ආපු ගමන් වාත වීම හෝ නොවීමට ඔබ හා මම...
Read More

Tuesday, April 19, 2016

Green Spine | හරිත කොදුඇටපෙලේ කථාව

ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස කථා පොස්ට් ලියන්න ඕනි නෑ නෙ මූනූ  පොතේ රවුමක් ගියානම් ඇති පදමට පදම් වෙලා එන්න පුලුවන්.නිවාඩුවත් ඉවරයි හෙට අහපවු කැම්පස් යන්න පටන් ගන්න වෙනවා ඉතින් ඊට කලින් ලියන්න පටන් ගන්න හිතුනා කථාවක් ලියනව ද නැත්නම් මයියාගේ හයිකින් රිපෝට් එකක් ලියනව ද ලියනවා නම් හයිකින් රිපෝට් තොගයක් ලියන්න පුලුවන් ලියන්නම්ම...
Read More

Wednesday, February 10, 2016

MORASPIRIT SPORTS STAR 2015

කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න. උඩින් දාලා තියන  ඉමේජ් එක දැක්කාම කථාව අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.මේ අපේ කැම්පස් එකේ ඒ කියන්නේ මොර‍ටුව කැම්පස් එකේ අපේ රගර් ටීම් එකේ කොල්ලෙක්.පොඩි සප් එකක් දෙන්න Popular University SPORT STAR  වෙන්න.කරන්න තියෙන්නේ පහල තියන ලින්ක් එකට ගිහිල්ලා HESHAN SILVA කියන නමට VOTE කරන එක.පුලුවන් අය ඉන්නවානම්...
Read More

Recent Posts

"

15. පව් කරන තැනැත්තා මෙලොව දී ශෝක කරයි. පරලොව දී ශෝක කරයි. දෙලොව දීම ශෝක කරයි. තමා ගේ අපවිත්‍ර ක්‍රියාවන් දැක ඔහු ශෝක කරයි, බොහෝ සෙයින් ශෝකයට පත්වෙයි.

15. The evil-doer grieves here and hereafter; he grieves in both the worlds. He laments and is afflicted, recollecting his own impure deeds.

"

-ධම්ම පදය | Dammapadhaya